Showing 337–384 of 1414 results

0 out of 5

පෙපර් මින්ට්

Original price was: Rs. 900.Current price is: Rs. 765.
"මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන්ද?" "හදවතින්.." "ඒ ගැන කියන්න." හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නොවෙයි. අපේ හදවත මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපට රිදවලා තියෙනවා ගොඩක්.රිදුම් එන්නේ කොතනින්ද කියල කියන්න ගොඩක් අය දන්නෙ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නෙ. හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතුව ඒක අපිට දැනගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත්...
0 out of 5

කාලය අවකාශය තුළ මාක්ස්වාදය

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,080.
විශ්වයේ ස්වභාවය අවබෝධ කර ගැනීමෙහිලා ක්‍රියාකාරී වන මනස විවිධ සංකල්ප උපදවන්නේ ය. එසේ මනසෙන් උපදවන විවධ ප්‍රකාර අනුව විශ්වයේ ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීමට මිනිසා උත්සුක වන්නේ ය. නිබඳ ව පැනෙන නිරන්තර ක්‍රියා සංස්තතියක් අඩංගු විශ්වය පුද්ගල, වස්තු හා සිද්ධි වශයෙන් ප්‍රභේදගත කිරීමට මිනිසා ඉදිරිපත් වන්නේ මෙසේ මනසේ උපදවන සංකල්ප මගින් හෙතෙම මෙහෙයවනු ලබන නිසා ය. පුද්ගල, වස්තු හා සිද්ධි වශයෙන්...
0 out of 5

කාල් මාක්ස් ආචාර්ය උපාධි නිබන්ධනය

Original price was: Rs. 900.Current price is: Rs. 720.
මේ කෘතිය ඔස්සේ චමිල් ජයනෙත්ති අප වෙත ගෙන එන්නේ ජර්මනියේ යේනා (Jena) විශ්වවිද්‍යාලයට කාල් මාක්ස් ඉදිරිපත් කළ ආචාර්ය උපාධි නිබන්ධයයි. මාක්ස්ගේ රචනා සහ ඒවායේ අන්තර්ගතය පිළිබඳ හැදෑරීමක් ඇති සිංහල පාඨක පිරිසට පවා ආචාර්ය කාල් මාක්ස් යන යෙදුමට සාපේක්ෂව ද මෙය නුහුරු කෘතියකි. මාක්ස් සිය ආචාර්ය උපාධි නිබන්ධය මුල්වරට ජර්මානු භාෂාවෙන් 1841 වසරේදී පළ කරන විට ඔහුගේ වයස අවුරුදු 23කි. මාක්ස්...
0 out of 5

පුදසිරිත් සහ රාජකාරි

Original price was: Rs. 650.Current price is: Rs. 585.
ඕමල්පේ සිරි සීලානන්ද හිමිපාණන් වහන්සේ විසින් ලියා ඇති "ශ්‍රී පාද වංශය පුද සිරිත් හා රාජකාරී" නමැති මේ පොත ඉතා සාගර්භ කෘතියක් සේ හඳුන්වා දිය හැකිය. එසේ වීමට මූලික හේතු කීපයක පළමුවැන්න මෙහි ඇතුළත් හැම කරුණක්ම කතු හිමියන් අත්දැකීමෙන්ම පසක් කොටගත් කරුණුයි. 1971 සිට සිත් තිස් අවුරුද්දක්ම ගල්පොත්තාවල ශ්‍රීපාද විහාරස්ථානයෙහි වැඩ වසමින් පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර වලට  අනුව සුමන සමන් දෙවි රුව...
0 out of 5

දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසින් අතර ලිපි ගනුදෙනු

Original price was: Rs. 850.Current price is: Rs. 722.
පෘතුගීසින් සහ ලන්දේසීන් ලංකාවේ ස්වකීය බලය තහවුරු කර ගැනීමටත්, දෙවැනි රාජසිංහ රජතුමා විසින් එකී සතුරු දෙපාර්ශවයට එරෙහිව දියත් කරන ලද යුධමය උපාය මාර්ගයක් මෙම ලිපිවලින් අනාවරණය වේ. දාහත් වැනි සියවස මැද භාගයේ දී ලංකාවේ ඉතිහාස කතාවෙහි සංශිප්තව ඉදිරිපත් කෙරෙන පිවිසුම් මාලාවට මූලාශ්‍ර වූ මෙම කුතුහල ජනක තොරතුරු සිංහල භාෂාවෙන් පළවනුයේ ප්‍රථම වතාවටය. ලිපි වල අන්තර්ගතය විස්තරණය කරනු පිණිස 1672 වර්ෂයේ...
0 out of 5

ලංකා ඉතිහාසයේ රස මුසු සිදුවීම්

Original price was: Rs. 850.Current price is: Rs. 722.
අප රට යටත් විජිතයක්ව පැවති වකවානුවේ ඉංග්‍රීසි ජාතික රාජ්‍ය නිලධාරියකු ලෙස මෙහි සේවය කළ R H Bassette විසින් ස්වදේශිකයන්ගෙන් අසා ගත් ජනප්‍රවාද මෙන්ම ඉතිහාසය වාර්තාගත කරුණු ද රසාත්මක අයුරින් සම්මිශ්‍රණය  කරමින් සිත් ගන්නා ප්‍රබන්ධ 12ක් Romance Ceylon  නමින් මෙහි මුල් කෘතිය පළ කරන ලද්දේ මීට වසර  සියයකටත් ඉහතදීය. සිංහලයින්ගේ මූලාරම්භයෙන් සිය සංස්කෘතියට පිවිසෙන කතුවරයා සියවසකට පෙර අපේ රටෙහි ඔහු සියැසින්...
0 out of 5

කීඩෑවෝ ඇවිල්ලා

Original price was: Rs. 750.Current price is: Rs. 675.
හොඳම කෙටිකතා එකතුව සදහා වූ ගොඩගේ සම්මානය -2004
0 out of 5

වසිලීස්සත් ඔයත් මමත්

Original price was: Rs. 600.Current price is: Rs. 510.
රෑට නැති නුවණ - උදේට පහල වෙන වග කියා නිදාගන්නට ගිය නුවණක්කාර වසිලිස්සා කියන්නට පුළුවන්ද ඉතින් පළමු හිරු එළියේදී පහළ වුණාද ඔයාට ප්‍රේමය අත්හරින නුවණ? හැකි වුණාද ඔහුව සොයාගෙන නොගිහින් ඒ පාළු පාර හැර වෙනත් මල් පිපෙන පාරක යන්න...
0 out of 5

අහසට හිණිමං

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
"මං ලාරා කැමරන්.. ආරංචි උනා පොතක් ප්‍රකාශ කරන්න යනවා කියලා.." "අහ්.. මේ ලීස් ස්මිත්ගේ ලිපිය ගැන වෙන්න ඇති කියන්නේ...." "මට කියන්න ඕන මෙච්චරයි ඔයා මේ පොත ප්‍රකාශ කලොත් මං ඔයාට නඩු දානවා පෞද්ගලිකත්වයට හානි කළා කියලා.." දුරකථනයේ අනෙක් අන්තයේ උන් පුද්ගලයා ද නිහඬව සිටියේ නැත. "ඔයා ඔයාගේ නීතිඥයා එක කතා කරල බලන්න නඩුවක් දාන්න ඉඩ තියෙනවද කියල. ඔයාට පෞද්ගලිකත්වය රැක...
0 out of 5

හෙට උදා වුවහොත්

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
ජීවිතය පැය විසි හතරක් තුළදී සම්පූර්ණයෙන්ම කණපිට පෙරලුණු, උඩුකුරු යටිකුරු වූ අංශක එකසිය අසූවක් අනෙක් පැත්තට හැරුණු, ට්‍රේසි විට්නි ඔබට මේ පොත තුළදී හමුවෙයි.සිඩිනි ෂෙල්ඩන් ඇය මුහුණ දෙන දූර්දශාව හරහා අප වෙත උලුප්පා පෙන්වන්නේ ධනේශ්වක නීතිය පිළිබඳ පැවැනි ස්පාඤ්ඤ ප්‍රස්ථා පිරුළ අතිශයින් සත්‍ය බවය. ඒ පිරුළට අනුව" නීතිය මකුළු දැලකී මැස්සා පැටලෙයි; උගුස්සා බේරෙයි."
0 out of 5

දෙවත

Original price was: Rs. 600.Current price is: Rs. 480.
මට මේවා උහුලන්න බැහැ නොනේ..තමන් පියෙක් වුනු දවසට තේරේවි දරු දුක.කොහොමත් දරුවන්ට දෙමාපිය දුකක් කියල දෙයක් නැහැ නෙව..වෙන තාත්තලා වගේ දරුවන්ට සැරපරුෂකමට ගහල බැනිල්ලක් රතු මහත්තයා කවදාවත් නොකළේය.කුඩා දවසේදීත් කොයිතරම් එපා කිව්වත් දරුවන්ට ටොපි, චොකලට්, සෙල්ලම් බඩු ඉල්ලන ඉල්ලන දේ අරගෙන දුන්නේය.සල්ලි අතේ තියේ නම් ගෙදර කන බොන දේ වලින් පුරවයි.අදටත් රතු මහත්තයා ඉතිරියක් ගැන නොසිතයි.දරුවන් වෙනුවෙන් ඒ තරමටම නැහුන...
0 out of 5

රජ බිසවකගේ පාපොච්චාරනය (2 වන කොටස )

Original price was: Rs. 1,480.Current price is: Rs. 1,184.
"පාන් නැත්නම් කේක් කාපල්ලා” යන ප්‍රකාශය කළැයි සැලකෙන ප්‍රංශයේ මාරි ඇන්ටනෙටි බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප්‍රීති ප්‍රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි. ඇගේ අවිචාර ක්‍රියාවන් අතර ප්‍රමුඛ වූ  ̋ට්‍රියනන් මාලිගය” පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹීගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හි පෙම්වතා සමඟ වින්දනය කළ ප්‍රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරී උමං මගකින්...
0 out of 5

ශ්‍රී ලංකාවේ යාචකයා

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,062.
මහාචාර්ය නන්දසේන රතනපාල යාචකයෙක් වී සෑහෙන කාලයක් ගත කළ බව ප්‍රකට වූ විට අපේ රට පුරාම බලවත් උනන්දුවක් පහළ විය.එබඳු කටයුත්තක් අපේ රටේ කිසිම අයෙකු විසින් මින් පෙර නොකොට තිබූ නිසා මේ පරීක්ෂණයේදී දෙවැනි යුගයේදී මටත් පරීක්ෂණ ක්ෂේත්‍රයට ගොස් මහාචාර්යවරයාට සහාය වීමට ඉඩ ලැබිණ. අප ඉන් ලත් දැනීමත්, ආශ්වාදයත් ඉතා මහත්තය. අප පමණක් නොව එකල විද්‍යෝද විශ්ව විද්‍යාලයෙන් උගත් ශිෂ්‍ය...
0 out of 5

විසඹසර

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
"රැලි සරැලි නගමින් නිහඬව ගලා යන මේ ගංදියේ, තමාගේ ජීවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය.මල්වරවීම, ගැහැනියක් වීම, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය ඇය හෙළන කඳුළු රැගෙන අද ද නිහඬව රැලි සරැලි නගමින් ගලා යනු ඇය ශෝකයෙන් බලා සිටියාය."
0 out of 5

ඒ අපූරු මග

Original price was: Rs. 800.Current price is: Rs. 640.
ජීවිතයේ සැබෑ සතුට මෙයයි එනම් දැවැන්ත ඉලක්කයක් ලෙසින් ඔබටම හැඟෙන කිසියම් අරමුණක් උදෙසා කැපවී වෙහෙසීමයි. ලෝකය විසින් ඔබට කිසිම හොඳ දෙයක් ලබා දෙන්නේ නැතැයි කන්කෙඳිරි නොගා, සැබෑ බලවේගයක් බවට පත්වීමයි.. මට නම් අවශ්‍යව ඇත්තේ මා මිය යන මොහොත වන විට මාගේ ජීවිතය මුළුමනින්ම ප්‍රයෝජනයට ගෙන තිබීමටය. මක් නිසාදයත් මා හොඳින් ජීවත් වන බව දැනෙන්නේ මා හොඳින්ම වෙහෙසෙන විට බැවිනි, මට...
0 out of 5

යටි සිත 2: සිතීමෙන් සුවය, ධනය සහ සතුට අත්කර ගමු

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධව වසර හතළිහකට වැඩි කාලයක නවමු පරීක්ෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆිගේ් ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා යටි සිතේ බලය උපයෝගී කර ගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරේ. මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කිහිපයක් නම් කනස්සල්ල බය සහ ඍණ සිතුවිලි ජය ගැනීම මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු...
0 out of 5

යටි සිත: ඔබගේ විස්මිත මෙහෙකරු

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
ස්වයංවර්ධනය සහ ස්වයංසාර්ථකත්වය අත්කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්‍රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ. ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගත හැකි ලෙස පවතින අතිශයින් විස්මයජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි. කිසි දිනෙක ඉටු කරගත නොහැකි යැයි පෙනෙන විශාල හා දුෂ්කරතාවයන් හුදෙක් තම යටි සිතේ විශ්මිත බලය...
0 out of 5

බීර සුවඳැති හාදු

Original price was: Rs. 980.Current price is: Rs. 882.
මේ පොළොව මත ජීවත්වන සියලු දෙනාගේම අරගලය බැඳෙන බැඳීම් අස්සේ සිරවීම සහ නොබැදෙන තනිකම අස්සේ තනිවීමය.මේ අන්ත දෙක අතර ජීවිත පවත්වාගෙන යන්නට අරගල කරනවා මිසක මිනිසුන්ට ජීවත් වන්නට ඉස්පාසුවක් නැද්දැයි ඇලීෂා ඇසුවේ තමන්ගෙනි. තනිකම ඇබ්බෙහියකි. ජීවිතේ වෙන කිසිවකට ඇබ්බැහි නොවන අයට තනිකමට ඇබ්බැහිවීම පුදුමාකාර සැනසීමකි. වෙනත් කිසිදු සුවයක් වෙනුවෙන් ඒ සැනසීම අනතුරේ දාන්නට දේවන්ට සිතුනේ නැත. අසම්පූර්ණත්වයෙහි ඇත්තේ සුන්දරත්වයකි. මිනිසුන්...
0 out of 5

සිංහල විශ්වාස පද්ධතියේ එන යක්ෂ සංකල්පය

Original price was: Rs. 750.Current price is: Rs. 637.
සිංහල සමාජයේ යක්ෂයා යනු බියකරු අද්භූත පුද්ගලයෙකු පමණක්ම නොවේ,ඇතැම් විටෙක දේවත්වයට පවා ළඟා කරවන සුළු බලවේගයකි. වරෙක අතීත ඇදහීමක ශේෂයක්ද සංක්‍රමණිකයකු, මළගිය ඥාතියෙකු ,පරාජයට පත් වූ ජන ප්‍රධානියකු බවටද පත්වෙන ඔහු ආක්‍රමණික ජනතාවගේ ශරීර වර්ණයට ප්‍රතිවිරුද්ධ වර්ණයද ලබා ගන්නේය. සිංහල සමාජයේ ඇදහීම් වල දේවත්වයට මුල් තැන් හිමිවෙද්දී යක්ෂයන් එයට පහත් ස්තරයක වඩාත් විශාල පරාසයක පැතිර පවත්නා බව ජනශ්‍රැති, සංස්කෘතික සහ...
0 out of 5

මායාරංජන් කෘති එකතුව

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
සම්පූර්ණ පොත් කට්ටලය මගේ රාජ්‍යය පිටිසර මිනිස්සු අපේ රාජ්‍යය දිගාමඩුල්ලේ ආශ්චර්ය
0 out of 5

මහ සයුර ගිනි ගනී

Original price was: Rs. 1,880.Current price is: Rs. 1,692.
තිරිඟු වගාවට වූ හානිය නිසා සෝවියට් සංගමය ආහාර අර්බුදයකට ලක් වීමෙන් එහි නායකයන් බලයෙන් පහ වීමේ තර්ජනයක් මතුවෙයි. මේ අතර යුක්රේනයේ විමුක්තිය උදෙසා එකතු වූ කිහිපදෙනෙකු විසින් සැලසුම්කොට KGB ප්‍රධානියා ඝාතනය කෙරේ. මේ හේතුවෙන් සෝවියට් නායකයා තනතුරින් පහවීමේ අර්බුදය තවත් උග්‍ර වන හෙයින් රජය එම සිද්ධිය සඟවයි. අත්අඩංගුවට පත් වූ, KGB ප්‍රධානියා ඝාතනය කළ යුක්රේන ජාතිකයින් දෙදෙනා ගලවා ගැනීම සඳහා, බොරතෙල් ටොන් මිලියනයක් හා කාර්ය මණ්ඩලය 30 ක්ද සමග...
0 out of 5

දෙවොලක ඉරණම (ෆිලේ)

Original price was: Rs. 1,480.Current price is: Rs. 1,184.
ඊජිප්තුවේ අස්වාන්හි පිහිටි අද ද දහස් ගණනක් බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර පාත්‍රවන ෆිලේ දෙවොලේ කතාව දෙවොලක ඉරණම "අමතක කරන්න අප අතර තිබෙන සටන.අමතක කරන්න මගේ මේ බිෂොප් නිල ඇඳුම.හැසිරෙන්න සහෝදරයෙකු මෙන්,සැබ්නි! මා සම්පූර්ණ විශ්වාසය තබන එකම මනුෂ්‍යයා ලෙස" -තියඩෝර්- "කිසිවක්ම අප වෙන් කරන්නේ නැහැ. ඒත්... සියල්ල අප වෙන් කර තබනවා. අප එකම මග නොගියත්, දෙවියන් අපට ආදරය දක්වයි නම් අප දෙදෙන...
0 out of 5

වන ගුල්මයෙන් පලා පැහැයත් – සරදාකාසයෙන් දිලිසුමත්

Original price was: Rs. 450.Current price is: Rs. 382.
අපි එයාට ඉස්සෙල්ලම නම තිබ්බෙ 'බිඳුණමත් මිහිරි පබළු කැට' කියලා. ඒ දවස් වසංගත දවස්. කොවිඩ් 19. පණ්ඩිතකමට අපි දෙන්නම හැසිරුණේ මිහිරි පබළු කැට වගේ. වසංගත දවස් ඉවර වෙලා සූරිය කිරණකින් නෑවි නෑවි ඉන්න අතරෙ අපි එයාට, 'මුදා හළ තඹර පැහැ කෙහෙරැල්ලක සිපුමක් සුසුමක්' කියලා කිව්වා. ඒ දවස්වල රෝසා කොණ්ඩෙ නෙළුම් මල් පාටින් පාට කරලා, මනාලියක් වෙන්න හීන මවමිනුයි හිටියෙ. මම...
0 out of 5

කඳු රැළි

Original price was: Rs. 980.Current price is: Rs. 882.
මහනුවර දෙවන රාජ්‍යසිංහ රාජ්‍ය සමය පාදක කරගත් නවකතාවක් වන මෙහි ප්‍රධාන කතාව සෙංකඩගල රාජ්‍ය වෙත දූත ගමනක් ගොස් ආපසු එමින් සිටියදී නිල්ගලදී ඝාතනය වූ ගාලු කොටුවේ පළමුවන ඕලන්ද ආණ්ඩුකාර විලියම් ජේකබ් කෝස්ටර්ගේ දරුවෙකු ඉන් වසර විස්සකට පමණ පසු සිය පියාගේ ඝාතනය වෙනුවෙන් රජුගෙන් පළිගැනීම සඳහා සෙංකඩගල වෙත පැමිණීම වටා ගෙති ඇත.විලියම් කෝස්ටර් දූත ගමනක් පැමිණීම මෙන්ම ඔහුව ඝාතනය වීමද සත්‍ය...
0 out of 5

න ගච්චති

Original price was: Rs. 980.Current price is: Rs. 882.
1805 -1815 දක්වා වූ කාලයෙහි උඩරට රාජධානියේ සිදුවූ ප්‍රභූ බල අරගලයෙහි එක් පාර්ශවයක් මෙම නවකතාවට කේන්ද්‍ර වී තිබේ. මේරට කෲරතම රජකුලෙස ඉතිහාසගතව ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය මෙම නවකතාව තුළ ගොඩනැංගෙන්නේ ඔහුගේ ප්‍රේමවන්තියගේ භූමිකාව ආධාර කර ගනිමිනි.මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු උඩරට ප්‍රභූන්ගේ මෙන්ම ඉංග්‍රීසියෙන්ගෙන්ද ගොදුරක් බවට පත්වූ ආකාරය පිළිබඳ කතාවයි.කිසිවෙකු නොදන්නා ඔහුගේ මානව දයාව හා ප්‍රේමයද, වැසියන් ඔහුට දැක්වූ...
0 out of 5

රජ බිසවකගේ පාපොච්චාරනය – (1 වන කොටස )

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
"පාන් නැත්නම් කේක් කාපල්ලා” යන ප්‍රකාශය කළැයි සැලකෙන ප්‍රංශයේ මාරි ඇන්ටනෙටි බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප්‍රීති ප්‍රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි. ඇගේ අවිචාර ක්‍රියාවන් අතර ප්‍රමුඛ වූ  ̋ට්‍රියනන් මාලිගය” පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹීගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හි පෙම්වතා සමඟ වින්දනය කළ ප්‍රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරී උමං මගකින්...
0 out of 5

ඇහැළ මලට දම් පාටක්

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
අධික පාඨක ප්‍රතිචාර දිනාගත් forget me not කෘතියේ සම කතෘ,චතුරි දමයන්ති ගේ යොවුන් නවකතාව ........................................................................................... "පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා." පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය. පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය. "The tree of Paramee...!" "මම පාරමී?" "ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ...
0 out of 5

ඉතිහාසය ලංකාව සහ ලෝකය

Original price was: Rs. 690.Current price is: Rs. 552.
ඉතිහාසය හා ඉංග්‍රීසි භාෂා පිළිබඳ ප්‍රාමාණික උගතෙකු වූ ඩේවිඩ් හසී මැතිතුමා 1923 දී ලංකා විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ කතිකාචාර්යවරයකු ලෙස පත්ව ලංකාවට පැමිණ අනතුරුව මහාචාර්ය ධූරයද හෙබවීය. එතුමා විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද Ceylon and world history නම් මාහැඟි  ග්‍රන්ථ මාලාව ලංකාණ්ඩුවේ අධ්‍යාපන මණ්ඩලය මගින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදුව 1930 වර්ශයේදී පළ කරන ලදී.    මෙසේ නැවත පළකරන එම අගනා...
0 out of 5

මහාචාර්‍ය අර්නස්ට් හැකල්ගේ ලංකා සංචාරය – 1882

Original price was: Rs. 850.Current price is: Rs. 722.
ජර්මන් ජාතික වෛද්‍ය විද්‍යා මහාචාර්ය අර්නස්ට් හැකල් 1882 ඔක්තෝම්බර් මාසයේ සිය රටින් නැව් නැග රතු මුහුද ඔස්සේ ඉන්දියාව මොම්බාය හරහා අවුත් නොවැම්බර් මාසයේ කොළඹට ගොඩ බැස්සේය.හෙතෙම පුරා හය මාසයක් තිස්සේ කොළඹ, කඩුවෙල, පේරාදෙණිය ,මහනුවර, ගාල්ල වැලිගම, මිරිස්ස, දෙනිපිටිය, මාතර, දෙවුන්දර, රත්නපුරය සහ නුවරඑළිය පළාත්වල සංචාරය කර1883 අප්‍රේල් මාසයේ ලංකාවෙන් පිටත් වී ඊජිප්තුව හරහා ගම රට බලා ගියේය. මේ රටට එන...
0 out of 5

ඔබගේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
මේ පොතෙන් ලෝකයේ බොහෝ රටවල පවත්නා නැන්දා ලේලිය අර්බුදය, කන්දොස්කිරියාව හා තවත් වැදගත් මාතෘකා කිහිපයක් මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් විමසා ඇත. ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාව, ස්ත්‍රී පුරුෂ විවිධත්වය පිළිබඳ අඹුසැමි ඝට්ටන සඳහා තුඩුදෙන කරුණු විද්‍යාත්මක විග්‍රහ කරන මෙම පොත සමබර  ජීවිත ගත කිරීමට අවශ්‍ය දැනුම මැනවින් ලබා දෙයි. නූතන සමාජය සංකීර්ණය. ජීවත්වීම සඳහා අඹුසැමි දෙදෙනාම කාර්යබහුලව රැකියාවල නිරත වෙති. ඒ අය පමණක් නොව...
0 out of 5

මචපුචාරේ අවාරේ

Original price was: Rs. 900.Current price is: Rs. 810.
ජීවිතයේ ඇත්තේ අපමණක් සැරිසැරුම් පමණ ය. සීමා මායිම් ඇතිව හෝ නැතිව ලෝක ගෝලය පුරා භෞතිකව සැරිසරීම ය. සීමා මායිම් කිසිවක් නැතිව සිත් අබතුරින් සැරීම ය. ඒ අතර කාලය නම් මායාමය සත්තාව අප වටා ද, අප වසා ද ,අප තුළද, අප අරමුණුකොටද සරන්නේය. ඉදින් අපි සියල්ලෝ දැන හෝ නොදැන මහා සැරිසරක සැරන්නෝ වෙමු. කොහොමත් සරන එකේ, නොදැනුවත්ව නොව දැනගෙනම සැරුවාම වඩා...
0 out of 5

නමක් නැති මිනිසුන්ගේ සුසානය

Original price was: Rs. 490.Current price is: Rs. 441.
ලුණු ගෙඩියක් වගේ පල්ලියේ කොත පෙනෙන, ඒකටම වහංවුණු මුරුග ගති ඇති පොලිස් කූඩුවේ ලකුණුකුදු දුරට නොපෙනෙන ගමම හුරංකන අසමජ්ජාති ගම්පතියා ජාතියයි ආගමයි යුද භටයොයි පෙන්නලා රවට්ටං හරි බයකරං හරි ඉන්න.. ..මට එන්ඩ බැරි ඔබ වෙසෙන කුඩා ගම..
0 out of 5

ඈන්ගේ සිහින ලෝකය

Original price was: Rs. 680.Current price is: Rs. 544.
''ඔබ කවදාවත් හිතුවේ නැහැ නේ ද, අනාථ ගැහැණු ළමයෙක් දරුකමට හදාගත්තද?'' මාරිල්ලා කැත්බට් තම සොහොයුරාගෙන් ඇසුවා ය.''එයින් මොනාහරි දෙයක් සිද්ධ වෙයිද කියලා දෙයියෝ විතරයි දන්නේ.'' සාමකාමී ඔවුන් සමඟ ජීවිත තුළට බලාපොරොත්තු නො වූ ආකාරයෙන් ඇතුල් වූ, රතු හිසකේ කෙට්ටු අනාථ දැරියක වන ඔහු ෂර්ලිගෙන් තමාට සැනසීමක් ලැබෙනු ඇත. දැරියගේ දඟකාරකම්වලින් ඇතිවන අවිහිංසාවකින් තොරව, ඇය දවල්වලින් මනසින් පිරී ඉතිරී යන දුක්ඛිත...
0 out of 5

හිරු නැගෙන රටේ පෙම් පුවතක්

Original price was: Rs. 790.Current price is: Rs. 711.
අන්තර්ජාතික ප්‍රසාදයට පත් වූ ජපන් ජාතික ලේඛක හරුකි මුරකාමිගේ ආකර්ෂණීය, එමෙන්ම ශෝකාත්මක ප්‍රථම වචනය වන මෙය, ටෝරු නම් වූ ස්වභාවධර්මයද ඉක්මවා යන නිහඬ ගති පැවතුම් ඇති විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුගේ, තම ප්‍රේමවන්තයා වූ කිසුකිගේ අකල් මරණය නිසා අන්තරාන්වේෂී හැඟීමෙන් දුක් වන රූමත් නයොකෝගේද කතාවයි කිසූකීට පුද නොකළ ඇගේ කන්‍යා භාවය කැමැත්තෙන්ම ටේරුට පුද කරන ඇය, ඔහු හා විවාහ වීම ප්‍රතික්ෂේප කරයි...
0 out of 5

කර්නල් සහ එරෙන්දිරා

Original price was: Rs. 500.Current price is: Rs. 450.
මාකේස් ගේ කතා කලාවේ හා රීතියේ සංකීර්ණත්වය හඳුනාගැනීම පහසු කිරීමට මෙන් එකිනෙකට පටහැනි ශෛලීන් දෙකක කතා දෙකක් මේ ග්‍රන්ථයේදී ජනක අපට හදුන්වා දෙයි. 'කර්නල්' කතාවේ චරිතය හා සිදුවීම් එක්තරා නිශ්චිත සමාජ ඓතිහාසික අවධියක සැබැවින්ම වූ යථාර්ථයක් වශයෙන් තාත්විකව ඉදිරිපත් කෙරෙයි.  ඔවුන්ට සිදුවී ඇති අසාධාරණය තීව්‍ර වන විදිහට නිරූපණය වන තරමටම එම අත්දැකීම් සාර්ථකව භෞමික ලෙස මානවවාදී ව විග්‍රහ වෙයි. අද්දීබූත...
0 out of 5

ලංකාව: කළු සුද්දන්ගේ පාලන සමය 1948 – 2009

Original price was: Rs. 660.Current price is: Rs. 594.
1931 දී සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසු විශේෂයෙන් 1948 සිට පක්ෂ දේශපාලන ක්‍රමයක් යටතේ ලංකාවේ සිදුවෙමින් පවතින කළු සුද්දන්ගේ ව්‍යාජ රාජ්‍ය පාලන ක්‍රමය පිළිබඳව අමතක නොවන පාඩමක් ,1971 දෙසැම්බර් මාසේ JVP කැරලිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කිරීමට රජයෙන් තෝරාගත් නිලධාරීන් 200 දෙනාගෙන් අයෙක් වශයෙන් හිර ගෙවල් දෙකකට හා විද්‍යෝදය කඳවුරටද ගිය විට මට ලැබුණි.එතැන් සිට  1978 දී රටින් පිටවන තුරු දූෂිත හා...
0 out of 5

දමිළ බුදු සසුන වැනසු අන්තවාදීන් ලොවට හෙළි කළ පෙරිය පුරාණම්

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,170.
දකුණු ඉන්දියාවේ, බුදු දහම බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් ආරම්භ වී එය ව්‍යාප්ත වී පරිහානියට පත්විය. වර්තමානයේ එය නැවත ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතී. එවැනි අවස්ථාවක "දමිළ බුදු සසුන වැනසු අන්තවාදීන් ලොවට හෙළි කළ  පෙරියපුරාණම්" මෙම කෘතියේ තමිල්නාඩු ප්‍රාන්තයේ බුදුදහම වැනසී ගිය ආකාරය නොයෙක් මූලාශ්‍රයෙන් ආචාර්ය හිඳගල ඥාණාධාර හිමියෝ විග්‍රහ කරති.
0 out of 5

සොර්බා නම් ග්‍රීකයා

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,440.
සොර්බාත් බුද්ධත් එකට එකතු වෙනවා දකින්න මට අවශ්‍යයි. සෝබා තනිකර ගත්තහම ඔහුගේ නැටුමේ සදාකාලික විශේෂත්වයක් නෑ. එය මොහොතක සැපත විතරයි. ඔහු ඉන් වෙහෙසට පත්වෙන වෙනවා. ඒ නිසා සොර්බා සහ බුද්ධ එකතු වුණොත් විතරයි පරිපූර්ණ  මිනිසා ගොඩනැගෙන්නේ. සෝර්බා ද බුද්ධ තමයි පිළිතුර. සෝර්බා ද බුද්ධ තමයි උසස්ම බලවේගය. සරලව කිව්වොත් සෝර්බා ද බුද්ධ කියන්නේ, අලුත් නමක් - අලුත් මිනිසෙකුට, අලුත්  නමක්...
0 out of 5

උඩු යටිකුරු

Original price was: Rs. 950.Current price is: Rs. 807.
චීන ජාතිකයකු වූ පා ජින් සම්මාන රාශියක් දිනූ ලේඛකයෙකි. ඔහුගේ මෙම අලුත්ම නවකතාව වූ  the boat rocker නම් නවකතාවෙන් ඇමරිකාවේ මෙන්ම චීනයේ දේශපාලනයට නතු වන සාහිත්‍ය හා පුවත්පත් කලාවේ සෝචනීය ඉරණම විස්තර කරයි. ඩැනියෙල් නම් පුවත්පත් කලාවේදියා නොමරා මරා දමන රාජ්‍ය  තන්ත්‍රය තමන් ප්‍රජාතන්ත්‍රවාදයේ  ඉහළම තැන වැජඹෙන බව පවසයි
0 out of 5

ඔබ වෙනුවෙන් තැවෙන්නේ කවුද?

Original price was: Rs. 1,100.Current price is: Rs. 935.
ඔබේ දියුණුව ඔබට අත් කර ගත හැකිව ඇත්තේ අන් අයගේ ද සහයෝගය ලබාගෙන ය.ඔවුන් කෘතඥතාපූර්වකව සිහිපත් කිරීමට සුදුසු කාලය ද මෙයම වෙයි.ඔබ සුදුසු අය වෙත සිතින් කෘතඥතාව දැක්වීමට කටයුතු කිරීම මගින් ඔබේ ඒ ගුණය වැඩි දියුණු  කරගැනීමට හැකිවනවා ඇත. එම ගුණය ක්‍රියාවට නැගීමෙන් ඔබේ කටයුතු වලට අන් අයගේ සහයෝගය හා ආශිර්වාදය ලැබෙයි. එය ඔබට ලැබෙන මහත් වාසියකි
0 out of 5

නායකයෙක් ඕනෑ කර තිබේ

Original price was: Rs. 800.Current price is: Rs. 680.
වසර පහළොවකට අධික කාලයක් ලෝකයේ ප්‍රමුඛතම සමාගම් වල නායකත්ව උපදේශකයෙකු ලෙස මා ලැබූ අත්දැකීම් සමුදායක ප්‍රතිඵලයකි මේ.මා අත්හදා බැලූ විවිධ නායකත්ව ශිල්ප ක්‍රමවේද වලින් ලැබූ අත්දැකීම් නොමසුරුව මෙම කෘතියට ඇතුළත් කළෙමි.මේ අති දැවැන්ත අත්දැකීම් සමුදාය ඔබේ පෞද්ගලික ජීවිතයට මෙන්ම වෘත්තීය ජීවිතයට ද අතිශය වැදගත් වනු ඇත.මෙහි එන විවිධ චරිත මගින් මන:කල්පිත කතන්දරයක් ඔබට ඉදිරිපත් කළ ද නායකත්වය පිළිබඳව වන මූලික...
0 out of 5

කෝනා

Original price was: Rs. 950.Current price is: Rs. 807.
The Golden lsland නම් කෘතිය Denis Clark නම් ලේඛකයා අදින් වසර හැත්තෑ පහකට පමණ පෙර ලියන ලද්දකි. එදා ශ්‍රි ලංකාවේ රමණීය පරිසරය මෙන්ම රට දැය බේරා ගැනීම සඳහා සටන් කළ වීරෝධාර විරුවන්ගේ ජීවන තොරතුරු ඩෙනිස් ක්ලාක් දුටු අන්දම මෙයින් විදහා දැක්වේ. ඒ හෙළ උරුමයත් සමගම ඔහු අපට දායාද කළ කෝනා, කඩොලා, ගාමිණි යන චරිත තවත් වසර ගණනාවක්ම අපේ හදවත් තුළ...
0 out of 5

වේලාසන කොක්කු සරති

Original price was: Rs. 450.Current price is: Rs. 360.
මේ කතාවේදී අයිත්මාතොව් තම පාඨකයාව 1941 1945 යුද සමයේ කිර්ගීසියාවේ දුර ඈත සොඳුරු ගම්මානයක් වෙත එකතු කරගෙන යයි.අවි දැරීමට හැකියාවක් ඇති සියල්ලන්ම ඒ දවස යුද පෙරමුණට කැඳවා තිබුණේ කිසිවක් කර කියාගත නොහැකි වයස්ගත කාන්තාවන් සහ කුඩා දරුවන් පමණක් ගමෙහි ඉතිරි කරමිනි.වැඩිහිටි පිරිමින්ගේ කටයුතු සියල්ල හිරිමලුන්ගේ කරමත පැටවුණි. ප්‍රථම වතාවට මේ හිරිමල් යෞවනයන්ව දුෂ්කර යුද වාතාවරණය මැද්දේ සී සා, බිම නගා,...
0 out of 5

ජමිලා

Original price was: Rs. 400.Current price is: Rs. 320.
තමා හා පෙමින් වෙළුණු ඇය, ඇගේ දෙගුරුන් වෙතින් රහසේ රැගෙන අවුත් සහේට ගත් කඩවසම් තරුණ සාදික්. ඇය නිසා තම ළමාවියට ආයුබෝවන් කියන බාල මස්සිනා සෙයිට්. යුද සේවයෙන් මුදා හළ පසු ගමට ආ දිරි සපන් ආබාධිත සොල්දාදුවා දනියාර්. මේ තිදෙනාගේ ප්‍රේමයට මැදිවන ජමිලා. ලුවිස් ඇරගන් නම් ප්‍රංශ සාහිත්‍යධරයාට අනුව ජමීලා යනු ලෝකයේ ලස්සන ම පෙම් පුවතයි.
0 out of 5

අම්මා සහ මිහි මව

Original price was: Rs. 700.Current price is: Rs. 560.
මට ජයිනාක්, මසෙල්බෙක්, කාසිම්, සුවන්කුල් සිහිපත් වුණා: ඔවුන්ගෙන් කිසිවෙක් ආපසු නොඑනු ඇති. එසේ කියන්නී තොල්ගනායි නම් අම්මා. ඒ ඇගේ පුතුන් තිදෙනා සහ සැමියා. ඔවුන් සියලු දෙනා කුරිරු යුද්ධය විසින් බිලි ගනු ලැබුවා. පසුව තමාගේ ම දියණිය ලෙස ස්නේහ පෑ ලේලිය, අලිමාන් ද අනියමින් ඊට ගොදුරු වුණා. මවක් මේ සියල්ල දරා ගන්නේ කෙසේ ද? ඇගේ වේදනාව ඇය මිහිකත සමඟ පවසනවා. මිහිකත ඊට සවන් දෙමින්...
0 out of 5

ගිරිජා

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,170.
දහනමවන සියවසේ මැද භාගයේ මහනුවර. සමාජය පැරැන්නෙන් නව හැඩයකට පරිවර්තනය වෙන්නට ඇරඹී තිබෙන මොහොතක්. නිදහස් සටන එහි අවසානය සලකුණු කරමින් සිටින අවස්ථාවක්. ගිරිජා - රම්මා සහෝදරියන් දෙදෙනාගේ හාවුණු ඇහි බැම යුගලක් තරමට නොබිඳෙන සහෝදරී බැඳුම මත්තේ අනේකාකාර රටා ගන්නා ස්ත්‍රී චිත්තයේ සංකීර්ණත්වය හා විවිධත්වය විචිත්‍රව චිත්‍රණය කරමින්, අතිශය නාටකීය ගොඩනැංවීමකින් මෙන්ම, පාඨකයා විස්ම ගැන්වෙන පෙරහරක් තරම් රමණීයත්වයෙන් හා බහුවර්ණයෙන් හෙබි...
0 out of 5

හද සක් චාරිකා

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
රිද්මීය ලෙස ගලාගෙන යන ඔවුන්ගේ ඇඳුම්වල දිග වාටි මොහොතකට නිසලව සන්සුන් වෙයි. කමිසවල වූයේ ප්‍රභාමත් ලෙස වර්ණ ගැන් වූ රාජාලියන් සහ මී ගවයන් ය. මිට මෙලවුණු දෑත් අහසට එසවී ඇති අතර, ඔවුන්ගේ අතැඟිලි එකවර දිග හරින විට අත්ලෙහි ගුලි කර ගත් දූවිලි, සුළඟ සමඟ ඉගිලී යන්නේ වාතලයේ දූලි වලා නංවමිනි. පසුබිමේ වූයේ ගිණිය නොහැකි පමණ අමෙරිකානු මුල්වාසීන්ගේ කුඩාරම් ය. ඉතා...
0 out of 5

71 කැරැල්ල යාපනය

Original price was: Rs. 2,000.Current price is: Rs. 1,800.
'71 කැරැල්ලේ දී, එවක රැඳවුම් නියෝග යටතේ යාපනය කොටුවේ පිහිටි හිරගෙදර රඳවා සිටි විජේවීර මුදා ගැනීම උදෙසා ප්‍රහාර  මාලාවක් දියත් කෙරෙයි. ඒ සඳහා සක්‍රීයව දායක වූ දස දෙනෙක් සිය අත්දැකීම් මෙම ග්‍රන්ථයට අකුරු කරති. අත්අඩංගුවට ගනු ලැබීමේ දී ද, පොලිසියේ හා සිරගෙදර  ගෙදර දී ද, හැමන්හිල් දූපත් බලකොටුවේ ගුහා සිර කුටිය තුළට ගාල් කිරීමේ දී ද, අවසන නිදහස් වන මොහොත...
Loading...