Showing 49–96 of 1414 results

0 out of 5

ණයානන්දය

Original price was: Rs. 900.Current price is: Rs. 810.
ආදරය කියන්නෙත් ණයක්. අපිට ලැබුණම ආපහු දෙන්න ඕනේ. අපි දුන්නම ආපහු ලැබෙන්නේ නෑ ජිවිතය කියන්නෙත් ඉල්ලන්නෙම නැතුව හම්බ වුණු ණයක්. ඒක ගෙවලම ඉවර කරන්න ඕන. සල්ලිවලින් ගන්න ණය විතරක් නෙමෙයි ණය - මහේල මිනිස්සු කවුරුත් මාව සීරියස් ගත්තේ නෑ සල්ලිකාර විසේකාර ගැනියෙක් විදියටයි උන්ට මාව පෙනුණේ. ඔයාගේ ගෙදර ඇතුළේ ආදරේ පිරිලා තියෙනවා මම දැක්කා. ඒකයි මම එහේ ඇවිත් නතර වුණේ...
0 out of 5

ජුරාසික් අධිරාජ්‍ය

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
ඔයාගේ අනුමානය හරි ඇලන් මෙයාගේ තියෙන්නේ ක්‍රිටේසියස් යුගයේදී මිහිතලයෙන් වඳවෙලා ගිය ඩයිනෝසරයින් ගේ ජාන සංයුතියක්. මම මේ කෘමි රංචු ගැන. පහුගිය ජනවාරියේ ඉඳලම වීමසිල්ලෙන් හිටියේ. මුලින්ම මේ කෘමි රංචුවල හිටියේ පළගැටියන් සිය ගණනක්. හැබැයි ගිම්හාන සෘතුව අවසන් වෙද්දී පළගැටියන් මිලියන් ගණනක් බිහිවෙලා. මේ තත්ත්වය මහා විනාශයක ආරම්භයක් කියලා මට වැටහෙනවා. ඒක ස්වභාවික ආහාර දාමවල සමතුලිත බවටත් විශාල අනතුරක් කරනවා. මේ...
0 out of 5

පියාසර සමය

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
තොමෝම දල්වාගත් කුඩා පහනක් අතැතිව සැඩ කුණාටු මැදින් පවා සිල නොනිවාගෙන ඒ දිගු ගමන ගොස් පැතූ පූජාසනය මත ඇය ආලෝක පූජාව පැවැත්වූවාය. පරමාදර්ශයන් සමග ජීවිතයේ අරුත් ගොනු කළ ඔහුට අනියත ජීවන මංසලකදී අහම්බ සිලිලාරයක පහස මුණගැසිණි. එයින් ඔහුගේ මුල් ජීවන අරුත් සසල වීද?
0 out of 5

අහල පහල ඇත්තෝ

Original price was: Rs. 500.Current price is: Rs. 400.
"එය ආකර්ෂණීය වුවත්, 'අහල පහල ඇත්තෝ' කඩි මුඩියේ කියවිය හැකි ආකාරයේ පොතක් නොවේ. මෙම එකතුවේ ඇති අන්තර් සම්බන්ධිත කෙටිකතා, ග්‍රිම් බ්‍රදර්ස් සම්ප්‍රදායේ එන: ළද බොළඳ, මායාකාරී සහ බොහෝ විට ම්ලේච්ඡත්වයට හැරෙන ආකාරයේ හොඳම සුරංගනා කතායි. බොහෝ දෑ මටසිලුටු වූ ලෝකයක කවකාමිගේ පිරිසිදු ආඛ්‍යාන රටාව බොහෝ දුරට ඇයටම ආවේණික වූවකි.' - Financial Times "අසාමාන්‍ය නමුත් තෘප්තිමත් කෙටි කෑමක් වැනි කුතුහලය, මායාව...
0 out of 5

එකම පරණ කතාවක්

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,620.
මෙම නවකතාවේ බලය ගැබ් වනුයේ විඥානවාදයටත්, භාවාතිශය වාදයටත් එරෙහිව දක්වන ලද තියුණු ප්‍රතිරෝධයෙහිය. කන්‍යාවන් ගැනත් සඳමඬල ගැනත් වෙනත් රොමැන්තිකවාදී විකාර ගැනත් ආහ්ලාදයෙන් ගැඹුරු ලෙස හුස්ම ඇද ගැනීමත්, ඒ ගැන සිහින මැවීමත් සෑම දෙනාටම එපා වී තිබූ හෙයින්ද මෙම නවකතාවෙන් අලුත් සුළං රැල්ලක් ඇදී ආ බව සමාජයට හැඟී ගිය හෙයින්ද මෙම නවකතාව කියවනු ලැබිණි. මෙම නවකතාවේ බලය ගැබ්බ්වනුයේ එහි යථාර්ථවාදයෙහිමය. නව...
0 out of 5

නව ජීවනය

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,250.
හෙන්රි ට්‍රොයාට් විසින් ටෝල්ස්ටෝයි පිළිබඳව පළ කරන ලද අපදාන කථාවෙහි සඳහන් කරන අන්දමට Resurrection නව කථාව සත්‍ය සිද්ධියක් පාදක කොට ගෙන නිර්මාණය වුවකි. වර්ෂ 1887 දී ටෝල්ස්ටෝයි ගේ මිතුරකු වූ කොනී නම් නීතිවේදියෙක්, අඳ ගොවියකු ගේ දියණියක වූ රොසලී නම් තරුණිය, එම ඉඩම්හිමියා ගේ පුත්‍රයා විසින් දූෂණය කරන ලද බව පැවසුවේ ය. අවසන ඇය ගණිකාවක ගේ තත්ත්වයට පිරිහුණු අන්දම ද,...
0 out of 5

නවර්තා

Original price was: Rs. 875.Current price is: Rs. 787.
nawartha උදතාරී මීපෙගමගේ pages 201
0 out of 5

රන් දෝණි

Original price was: Rs. 900.Current price is: Rs. 810.
ran doni සුරංග සේනානායක pages 242
0 out of 5

ක්‍රස්ත්‍රෝට පෙම්බැඳි ඔත්තුකාරිය

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
0 out of 5

තණකොළපෙත්තා

Original price was: Rs. 650.Current price is: Rs. 520.
thanakola petta
0 out of 5

පේලේ

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,320.
pele  
0 out of 5

රන් රෝස

Original price was: Rs. 850.Current price is: Rs. 680.
ran rosa
0 out of 5

මොසාඩ් සංවිධානයේ අභ්‍යන්තර කතාව

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
0 out of 5

පුරගනක් නොවීමි

Original price was: Rs. 800.Current price is: Rs. 640.
puraganak nowimi
0 out of 5

තැපැල් කරුවාගේ පෙම්වතිය

Original price was: Rs. 900.Current price is: Rs. 720.
thapal karuwage pemwathiya  
0 out of 5

මේ අපුරු ලෝකය තුල විනාඩි 10 යි තත්පර 38ක්

Original price was: Rs. 1,700.Current price is: Rs. 1,360.
0 out of 5

බටහිර පෙරමුණ නිහඩයි

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
batahira peramuna nihadai  
0 out of 5

නොදී ඉඳීමේ සියුම් කලාව

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
nodi indeeme siyum kalawa the subtle art of not giving f*ck
0 out of 5

හද පහන

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
hada pahana heart lamp
0 out of 5

ජෙනී

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
ජෙනී කථාවේ ප්‍රධාන වර්තය වන අට අවුරුදු වයස් වූ පීටර් හුදකලා ජීවිතයක් ගත කළ දරුවෙකි. හිටි හැටියේ ඔහු බළලකු බවට පෙරළෙයි. එය සිහිනයක්ද මායාවක්ද පුනරුත්පත්තියක්ද නැතහොත් ගන්ධබ්බ අවස්ථාවක් ක්දැයි පාඨකයා විමතියට පත්වෙයි. පීටර් අරුම පුදුම රූපාන්තරණයකට අසු වී අතරමං වන්නා සේම පාඨකයාද විමතියට පත් කරවන මේ නව කථාව ගැඹුරු ජීවිත පරිඥානයක් ලබා දෙයි. බටහිර සම්භාව්‍ය නවකථාකරුවකු වන පෝල් ගැලිකෝගේ ජෙනී...
0 out of 5

ඔබේ දියුණුවට අන්‍යන්ව පොළඹවන්නේ කෙසේද

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,190.
obage diyunuwata annayanwa polabwanne keseda පරිවර්තනය ප්‍රදීප් කුමාර බාලසූරිය  
0 out of 5

බිස්නස් උණ

Original price was: Rs. 900.Current price is: Rs. 765.
bussiness una පරිවර්තනය මංගල සෝමලාල් රාසිංආරච්චි pages 167
0 out of 5

එය එසේම සිදුවෙයි

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,020.
eya esema siduwei පරිවර්තනය සිරිසේන රත්නායක pages 208
0 out of 5

ලෙමන් ඇන්ඩ පැෂන් – lemon and passion 

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
lemon and passion
0 out of 5

අඹ පාරේ ගෙදර

Original price was: Rs. 460.Current price is: Rs. 368.
මෙක්සිකානු සම්භවයක් ඇති අමෙරිකානු ලේඛිකාවක වන සැන්ඩ්‍රා සිස්නෙරොස්ගේ The House on Mango Street නවකතාවෙහි ප්‍රධාන චරිතය වන්නේ එස්පැරැන්සා නම් යෞවනියකි. කතාව පුරාම ඇය අපට විවිධ කාන්තා චරිත මුණගස්වයි. එක් පසෙකින් ජාතිවාදී ගැටලු ද අනෙක් පසින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන විශ්වීය අරගලය ද කතාව තුළින් ඇය ඉස්මතු කරන්නීය. එස්පැරැන්සා ඇගේ පරිසරය තුළ කාන්තාවන්ගේ විභවය කප්පාදු කොට...
0 out of 5

ෆ්ලොරන්හි මෝහිණිය

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
කහ කෙස් ඇති විදේශිකයෙක් හින්දුස්ථානයේ මෝගල් අධිරාජයා වන අක්බර්ගේ රජ වාසල වෙත එන්නේ රජ පෙළපත සලිත කරන, පුරවැසියන්ගේ සිතුවිලි වෙනස් කරන බලගතු රහසක් දරාගෙනය. එහෙත් ඒ රහස අධිරාජයාට පැවසීමට හැකි වන්නේ රජ සබයේ සම්ප්‍රදායන්, දේශපාලන කටයුතු, ප්‍රභූ පුද්ගල මැදිහත්වීම් වැනි විවිධ බාධක අතරතුරිනි. ඉන්ද්‍රජාලික ගුප්ත බල ඇතැයි සැලකෙන මෝගල් රජ කුමරියක් වන මන බඳන කළු ඇස් ඇති කේරා කොස් මුලින්...
0 out of 5

කැරවල්

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,480.
මතක තියාගන්න, මේ ඔක්කෝම සෙල්ලමක් විතරයි. මේ ගේට්ටුවලින් එහා සිද්ධ වෙන දේවල් ඔබව බියවද්දාවේ, නැත්නම් තිගැස්මට පත් කරාවි. ඒත් ඒ කිසිම දේකට ඔබව රවටන්නට ඉඩ දෙන්න එපා. අවුරුද්දකට වතාවක් කුප්‍රකට මාස්ටර් ලෙජන්ඩ් කැරවල් එකක් පවත්වයි. ආරාධනා කරනු ලබන්නන්ට පමණක් විවෘත වේ. මේ අවුරුද්දේ සතියක් දිගු සෙල්ලම පවත්වනු ලබන්නේ, වක ගැසුණු මාර්ග හා හිමෙන් වැසුණු වංගගිරියක් වූද මිනිස්සු කොහෙත්ම ඔවුන්ගේ පෙනුමෙන්...
0 out of 5

විලෙන් එහා ඈත ඉවුර

Original price was: Rs. 900.Current price is: Rs. 720.
මාර්තා මෝර්ස් පවුල විලෙන් එක් ඉවුරකද ඔවුන්ගේ ඥාතිහු අනෙක් ඉවුරෙහි ද වාසය කරති. එගොඩ සහ මෙගොඩ අතර ඇතිවන ගණුදෙනු ඇසුරින් කතා පිටු අතර ඉපැරණි ස්කොට්ලන්ත ගැමි පරිසරයේ සුවඳ විහිදී යයි. එසේම කුඩා මාර්තාගේ දඟකාරකම් වලින් කතාව වඩාත් රසවත් වී ඇත. මේ ලොව පුරා පාඨක ආකර්ශනය දිනාගත් Little House කතා මාලා රචිකාව වන ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මී මිත්තණියගේ ජීවන අත්දැකීම් ඇසුරින්...
0 out of 5

විල් තෙර අසබඩ කුඩා නිවහන

Original price was: Rs. 900.Current price is: Rs. 720.
මාර්තා මෝර්ස් පවුල විලෙන් එක් ඉවුරකද ඔවුන්ගේ ඥාතිහු අනෙක් ඉවුරෙහි ද වාසය කරති. එගොඩ සහ මෙගොඩ අතර ඇතිවන ගණුදෙනු ඇසුරින් කතා පිටු අතර ඉපැරණි ස්කොට්ලන්ත ගැමි පරිසරයේ සුවඳ විහිදී යයි. එසේම කුඩා මාර්තාගේ දඟකාරකම් වලින් කතාව වඩාත් රසවත් වී ඇත. මේ ලොව පුරා පාඨක ආකර්ශනය දිනාගත් Little House කතා මාලා රචිකාව වන ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මී මිත්තණියගේ ජීවන අත්දැකීම් ඇසුරින්...
0 out of 5

මංපෙතක අන්දරය

Original price was: Rs. 850.Current price is: Rs. 680.
0 out of 5

ඉඳිකටු ඇස

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,480.
කිරිච්චිය ඔහුගේ ආයුධය බවට පත් වෙද්දී ඔහුගේ සංකේත නාමය වූයේ ඉදිකටුව ය. හිට්ලර්ගේ ඉස්තරම්ම රහස් ඒජන්තවරයා නැතහොත් චරපුරුෂයා  වූ ඔහු කිසිදු තෙතමනයක් නැති, අනුකම්පා විරහිත වෘත්තීය ඝාතකයෙකි. ඒ 1944 වර්ෂය යි. ජර්මානුවන්ගේ ග්‍රහණයේ පැවැති ප්‍රංශය ආක්‍රමණය කිරීම සඳහා මිත්‍ර පාක්ෂික හමුදාව විසින් සැලසුම් කර තිබූ දිනය උදා වීම සඳහා තිබුණේ සති කීපයක කාලයක් පමණකි. ගුවන්යානා හා නෞකා සමූහයක් ලෙස වෙස්ගැන්වූ...
0 out of 5

ෂාරුක් KHAN

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
sharuk kahan කුමාර සිරිවර්ධන
0 out of 5

මං ඉතාලියේ තනි උනා

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
ලෝකයේ බලවත්ම තනතුර... ලෝකයේ බලවත්ම පුද්ගලයා... ඇමරිකානු ජනාධිපතිවරයා! එසේ වුවත්, කාන්තාවකගේ ආදරය වෛරයට හැරවුණු කල ඇයට ඔහුද තවත් එක් පිරිමියකු පමණි! ආදරය... රාගය... සමබර කර ගනිමින් 'බලය' නමැති අතුරේ යාමට ඔහුට හැකිවේද? නොඑසේ නම්, තම සමබරතාවද ගිලිහී සියල්ල අහිමිව සැමගෙන්, සියල්ලෙන් සමුගැනීමට ඔහුට සිදුවේද?
0 out of 5

toxic

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,400.
මොහාන් රාජ් මඩවල මහතාගේ නවතම කෘතිය Toxic කතුවරයාගේ සමරු අත්සන සහිතව ඔබගේ පිටපත අදම වෙන් කරවා ගන්න පිටපත් බෙදා හැරීම සැප්තැම්බර් මස15 වන දා සිට පිටු  264 වර්ණ පිටු 08Read More
0 out of 5

කාන්තාවන්ට පමණයි

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
පරිපූර්ණ ජිවිතයක් උදෙසා ගැහැනියකට අවශ්‍යම ද මිනිහෙක්? #අබිලන්ඩේශ්වරි, වයස අවුරුදු හතළිස් පහයි. ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපිකාර්නි. කිසි දිනෙක තමන්ට ම කියා ජීවතයක් නොතිබුණු, සොයුරියගේ, නැන්දණියගේ සහ පවුලට රැකවරණ සලසන්නියගේ භූමිකාව කරන්නට පැවරුණු ගැහැනියක්. නමුදු එසේ වූයේ, සාම්ප්‍රදායික දෙමළ බ්‍රාහ්මණ වංශික ජීවිතයෙන් හා පෙර සඳහන් සියලු භූමිකාවන්ගෙන් මිදී, හුදෙකලාවෙන් සන්නද්ධව, මුහුද අද්දර පිහිටි කන්‍යා කුමාරි නගරය වෙත යන්නට කෝච්චි ටිකට්ටුවක් මිලදී ගන්නා...
0 out of 5

කා

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
පෞරාණික ඊජිප්තු වාසීන්ගේ මිථ්‍යා ඇදහීම් අතර මුල් තැනක් ගෙන තිබුණ දිව්‍යමය හාස්කම් සහ ඉන්ද්‍රජාලික බලය පිළිබඳ විශ්වාසය මෙම කෘතියේ තේමාව වෙයි. මෙහි දැක්වෙන වර්ත අතර මුල් තැනක් ගන්නා පාරාවෝ කලක් පෞරාණික ඊජිප්තු දේශය පාලනය කළ අධිරාජයෙකි. දෙවියන්ගේ ආශීර්වාදයෙන් උපතලද පාරාවෝ අධිරාජයාගේ දූ කුමරිය නෙතර් තුවා (Neter Tua) නම් වූවාය. නෙතර් තුවා යන නාමය උදා තරුව (Morning Star) යන අරුත දෙයි....
0 out of 5

පොහොසත් වන්න සතුටින් සිටින්න

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,020.
පරිවර්තනය සිරිසේන රත්නායක
0 out of 5

දියුණුවේ උපරිමයට 80/20 ක්‍රමවේදය

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,020.
පරිවර්තනය සිරිසේන රත්නායක
0 out of 5

වසරේ CEO

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
සියල්ල සිද්ධ වෙන්න නම් ඔබ කොතැනකින් හෝ පටන් ගන්න ඕනේ සමහර දවස් පහසු නැහැ. උදෑසන නාද වෙන එලාම් එකේ ඉඳලා, හවසට පාරෙ හිරවෙලා ගෙදර යන තැන වෙනකල් මේ සටනේ බර දැනෙනවා, සමහර දවස් සුවදායක නැහැ. මහන්සිවෙලා පළවෙනි රුපියල උපයන තැන ඉඳලා, හොඳින් උපයලා හැම දේම ගොඩ නගනවා කියන තැන වෙනකල් මේ සංග්‍රාමයේ කැපකිරීමේ තියෙනවා. ඒත් අතහරින්න බැහැ! සටන් විරාම නැහැ!...
0 out of 5

බිහිසුණු කුසුම්

Original price was: Rs. 2,250.Current price is: Rs. 1,800.
සමුදුරක් අසල මන්දිරයක එක් සොයුරියක් තවමත් ශාපයට ලක්ව සිටියි. ************* සලාන් වෙරළෙන් බොහෝ ඈත වික්‍රමයන්ගේ නියැළීමට සිහින මැවුවද, ඇගේ පවුලේ අනෙකුත් අය ආකේනියාව පුරා විසිර ගොස් සිටියද, දහඅට හැවිරිදි වෙරිටි තෝමස් සිය අක්කා කමීල් සමග සිය පවුලේ වතුයාය වෙන හයිමෝහි රැඳුණාය. කීර්තිමත් උද්භිද විද්‍යාඥයකුගේ බිරිඳ වන බ්ලූම්හි ආදිපාදවරිය වෙරිටි ඇගේ පුතු ඇලෙක්සැන්ඩර්ගේ ආලේඛ්‍ය චිත්‍රයක් පින්තාරු කරනු දැකීමට උනන්දුවෙන් පසු වෙන...
0 out of 5

සමුදුරු විලාපය

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,320.
සුරංගනා කතාවකට නැවත පණපෙවීම ඉතාමත් හුරුබුහුටියට කළ යුතු කාර්යයකි. ඒ කාර්යය මනාව ඉටුකළ පොත් ත්‍රිත්වයක් ලෙස මෙම හවුස් ඔෆ් සෝල්ට් කතා මාලාව දැක්විය හැකිය. තෙවන පොත මේ වන තුරුත් මුද්‍රණයෙන් නිකුත්ව නොතිබුණත් පළමු පොත් දෙක මෙන්ම එයද කුතුහලය, ත්‍රාසය සහ වල්වීම මදි නොකියන්නට සපයන පොතක් වන බව නොඅනුමානය. මෙය මෙම කතා මාලාවේ පළමු පොත වන අතර එහිදී අප හඳුනාගන්නා චරිත...
0 out of 5

උල්කාශ්මයේ අභිරහස

Original price was: Rs. 2,400.Current price is: Rs. 1,920.
“මෙම සොයාගැනීම් තහවුරු වුවහොත් එය නිසැකවම විද්‍යාව විසින් මෙතෙක් ආවරණය කරගෙන ඇති අපගේ විශ්වය පිළිබඳ වඩාත්ම විස්මයජනක අවබෝධයක් වෙනු ඇත. එහි ඇඟවුම් සිතාගත නොහැකි තරම් දුරදිග යන සහ විස්මයජනක ඒවාය. එය අපගේ පැරණිතම ප්‍රශ්න කීපයකට පිළිතුරු පොරොන්දු වුවද එමගින් තවත් බොහෝ දේවල් ඊටත් වඩා මූලික ලෙස මතුකරයි.” -ජනාධිපති බිල් ක්ලින්ටන්- ආක්ටික් අයිස් පරයක ගැඹුරේ වලලා තිබූ විස්මයජනක ලෙස දුර්ලභ වස්තුවක්...
0 out of 5

අවුට්ලැන්ඩර්

Original price was: Rs. 3,250.Current price is: Rs. 2,600.
ස්කොට්ලන්ත කඳුකරය, 1945 දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ දී හෙදියක ලෙස කටයුතු කළ ක්ලේයර් රැන්ඩෝල් තම සැමියා සමග කඳුකරයට පැමිණ සිටියේ ඔවුන්ගේ දෙවැනි මධුසමය ගත කරනු පිණිසය. දිනක ඇය කඳුකරයේ වූ කවයක හැඩගත් ඉපැරැණි පාෂාණ කුලූනු කිහිපයක් මධ්‍යයට ගියාය. හදිසියේ ගුමු ගුමුවක් වැනි හඬක් සමග ඇය ඇදී ගියේ බි්‍රතාන්‍යය හා ස්කොට්ලන්ත වංශවතුන් අතර ගැටුම් පැවැති 1743 වසරටය. ප්‍රචණ්ඩත්වය, ලාලසාව හා මරණීය...
0 out of 5

කවුරු විශ්වාස කරන්නද ?

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
සිල්වර් බර්ච් ගස දැන් පෙනෙන මානයේ ය. ජැක් විසින් ඇන්ජෙලා තබා තිබෙන්නෙ හස්ති වෘක්ෂය අසල නම් දැන් එතැනට ඉතාම ආසන්නය. මේ උගුලෙන් ගැළවීමට තවමත් කිසිදු උපායක් ස්කොටිබි ගේ සිතේ නොමැතිය. හිස හරවා පිටු පස බැලූ ඔහු දුටුවේ පිස්තෝලය තමා දෙසටම එල්ල කරගෙන මඳක් පිටුපසින් ඇවිද එන ජැක් ය. "මෝඩ වැඩක් නම් කරන්න හිතන්නවත් එපා ස්කොටි. දැන් හැම දෙයක්ම ඉවර වෙන්න...
0 out of 5

සීගිරි කොදෙව්

Original price was: Rs. 750.Current price is: Rs. 675.
බොඳව යන පරම්පරාවක ආලේඛ්‍ය නිරූපණයක් සේ, ගෙවී ගිය යොවුන් වියක මතක සමුච්චයක් සේ, යෞවනත්වයේ ප්‍රතිනිර්මාණයක් සේ, සියල්ලටමත් වඩා අලුත් ආකාරයට හිතන, නව දෘෂ්ටි කෝණ සොයන පරපුරක ඇරැඹුමක් සේ ගලා යන මතීෂගේ කතාවයි, 'සීගිරි කොදෙව්. යාන්තම් උසස් පෙළ ලියා අවසාන කළ ගැටවරයකු සීගිරියේ නින්නාද වන පෞරාණික සුවඳින් හා එහි යටගියාවේ අරුමැසි බවින් පෝෂණය වෙමින් කියන කතාවත්, තමා සතු නොස්ටැල්ජික මතක හා...
0 out of 5

ප්‍රාණ

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
මේ තරුණ තරුණියන් දහස් ගණනක් ටයර් සෑයවල ට බිලි වූ 80-90 දශකයේ පවුල් දෙක තුනක කතාවකි. ශ්‍රී ලංකාවේ සිට ලන්ඩනය හරහා යුක්රේනයට ද සම්බන්ධ වන මානව හිමිකම් ප්‍රශ්න ගොන්නක හරස් කඩකි. එහෙත් සුනේත්‍රා සුපුරුදු ලෙසම විචිත්‍ර කතා උපක්‍රම අතරින් පාඨක ප්‍රජාව නුවර, කොළඹ හා ලන්ඩනය හරහා චිත්‍රපටයක් රූගතකිරීමට ද සහභාගී කරවන්නී ຜ. ප්‍රේමයේ ස්පන්දනය හා පවුලක බැඳීම් ටයර් සෑයකින් පිළිස්සී...
0 out of 5

මිනිස් ජීවිතයට බලපාන අංක විද්‍යාව

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
මිනිස් ජීවිතයට අංක සේම අක්ෂරයන් ද බොහෝ සම්බන්ධකම් පවත්වනු ලබයි. එසේම එමගින් මිනිස් ජීවිතයේ බොහෝ සිදුවීම් ද පාලනය කරනු ලබයි. මෙලොව උපන් සෑම පුද්ගලයෙකුටම සමීප එක් අංකයක් වේ. අංක විද්‍යාව තුළ වැදගත්ම සාධකය වන්නේ ද එයයි. ඔහුගේ ජිවිතයේ සෑම දෙයක්ම සිදු වන්නේ ද එම අංකය පදනම් කරගෙනය.
0 out of 5

සාර්ථකත්වයේ විශිෂ්ට පියවර ( Mindset)

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
සාර්ථකත්වය කරා යන ඔබේ ගමන ආරම්භ කිරීමට යම් ආශ්වාදයක් සොයනවාද? එසේනම් Carol S Dweck  විසින් රචිත "සාර්ථකත්වයේ විශිෂ්ට පියවර "ඔබත් අරන් කියවන්න .  මෙම  විශිෂ්ට කෘතිය මිලියන ගණනකට ඔවුන්ගේ සිහින සාක්ෂාත් කර ගැනීමට සහ සාර්ථකත්වයේ ඉහලම තැනට ළඟා වීමට බලය ලබා දී ඇත. මෙම පොත තුළින්,    ඔබේ මනස විවෘත කර, සාර්ථක ජීවිතයක් ගොඩනගා ගැනීමට මග පෙන්වන අතිශය වටිනා මානසික...
Loading...