Shop
ලක්දිව මහා මාර්ග සහ ගමනාගමන ක්‍රම
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
අනුරාධපුර යුගයේ ආගම් ආරම්භයේ සිට නුවර යුගයේ අවසානය දක්වා
හෙළදිව වසර එකොළහක්
Original price was: Rs. 1,700.Rs. 1,360Current price is: Rs. 1,360.
Heladiwa wasara ekolak පරිවර්තනය : මනෝ ප්‍රනාන්දු ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ
සූරිය කුසුම
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
Sooriya kusuma කතෘ : චූලාභය ශාන්ත කුමාර හේරත්
අත්ලාන්තික් දඩයම
Original price was: Rs. 1,850.Rs. 1,665Current price is: Rs. 1,665.
අතුරුදන් ශිෂ්ටාචාරයක්... බියකරු ගවේෂණයක්... මාරක රහසක්... ඉතිහාසයේ වඩාත් කල්පැවතුණු සහ විවාදාපන්න පුරාවෘත්ත අතරින් එකක් වන්නේ අත්ලාන්තික් හි අතුරුදන් නගරය පිළිබඳ පුරාවෘත්තයයි. ඒ අතුරුදන් නගරය කොහේදැයි යන ප්‍රහේළිකාව තමාට විසඳිය හැකි බව පුරාවිද්‍යාඥවරියක වූ නීනා වයිල්ඩ්ගේ විශ්වාසය විය. ඇය, සියවස් ගණනක අතීතයේ එතෙක් මෙතෙක් ලොව වැදගත්ම ගවේෂණය ආරම්භ කරන්නේ හුදෙකලා බිලියනපතියකු වූ ‘ක්‍රිස්ටියන් ෆ්‍රොස්ට්’ගේ අනුග්‍රහයෙනි. ඔහුගේ රූමත් දියණිය, ‘කාරි ෆ්‍රොස්ට්’ සහ...
ඒදන් උයනේ අල්තාරය
Original price was: Rs. 2,350.Rs. 2,115Current price is: Rs. 2,115.
2003 වර්ෂයේ දී බැග්ඩෑඩයේ ඇද වැටීමත් සමඟින් ආයුධ සන්නද්ධ කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසු වන නගරයේ සත්වෝද්‍යානය... දරුණු සටන් සහ වෙඩි ප්‍රහාර මධ්‍යයේ එහි ඇති රහසිගත භූගත විද්‍යාගාරයක් කොල්ලකෑමට ලක් වන අතරතුර එතුළින් ලොවට මුදා හැරි අති බිහිසුණු රහසක්... ඉන් වසර හතකට පසුව දරුණු සුළි කුණාටුවක් මධ්‍යයේ මුහුදුබත් වී අමෙරිකානු වෙරළට ගොඩගසනු ලැබ අතහැර දමන ලද ට්‍රෝලර් යාත්‍රාවක්... එතුළ වූ කූඩුවල රඳවා...
ඩේවිඩ් කොපර්ෆීල්ඩ්
Original price was: Rs. 1,500.Rs. 1,275Current price is: Rs. 1,275.
පිටු 1016 ක කෘතිය විශ්ව සාහිත්‍යයේ ඔබ අනිවාර්යෙන්ම කියවිය යුතු පරිවර්තන කෘති ඬේවිඞ් කොෆර්පීල්ඞ් කීර්තිමත් ඉංග‍්‍රීසි ජාතික සාහිත්‍යධරයින් අතරින් අද්විතීය ස්ථානයක් හිමි කරගත් චාල්ස් ඩිකන්ස් විසින් නිර්මාණය කරන ලද ඬේවිඞ් කොපර්ෆීල්ඞ් නමැති නවකතාව ලෝකයේ විවිධ රවවල ලක්‍ෂ සංඛ්‍යාත රසික ජනතාවගේ සම්භාවනාවට ලක්වූව කි. මෙම කෘතියෙහි කතුවරයා දහනමවන සියවසේ තම සමකාලීන සමාජ රටාව, සමාජ අසාධාරණය, දිළිඳු බව, ණය බරින් පීඩිත ජනතාව,...
ජුදාස් හාදුව
Original price was: Rs. 2,250.Rs. 1,912Current price is: Rs. 1,912.
මධ්‍යධරණී මුහුදේ, ඉතාලි වෙරළට නුදුරින් පිහිටි කුඩා බි‍්‍රතාන්‍ය දූපතක ප‍්‍රීතිමත් ළමා කාලයක් ගත කළ පිප්පා එවෙල්, අඳුරු අප‍්‍රසන්න ගේ‍්‍ර ස්ටෝන් වලව්වට ත්, එතැනින්, අභිරහස් මරණ හා රොමෑන්තික පේ‍්‍රමය ද වටකොට ගත්, ඈ ළමා කළ කියවූ ග‍්‍රීම්ස් සුරංගනා කතා වල සඳහන්, කුඩා බැවේරියානු රාජ්‍යය වෙත ගෙන යන්නේ ඇගේ ඉරණම විසින් ද?
අවලස්සන ඇමරිකානුවා
Original price was: Rs. 1,400.Rs. 1,260Current price is: Rs. 1,260.
Awalassana Americanuwa The ugly American පරිවර්තනය : රේඛා ශ්‍රී නුන්ගමුවිතාන ප්‍රකාශනය : කඩුල්ල ප්‍රකාශකයෝ
ඉවිලි ලිවිලි
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
"එළිපහලියේ මහ අනෝරාවය. හත් දා අනෝරා කාලෙට ඇඟ හී ගඩු පිපෙන සිරිප්පාඩියේ එළියට බහින්නට හිතෙන්නේ නැත. පරණ කිරි හට්ටියකට පොල් කටු තුන හතරක් අඩුක් කර ලාම්පු තෙල් කුප්පියේ මූඩිය උස්සා තිරෙන් පෙරෙන තෙල් ඩිංගක් වක් කර ඇවිලූ ගිනි කබල අන්තිම සනීප ය. ලිපේ මැටි මුට්ටියක ගොජ ගොජය ඇසේ. එහි තැම්බෙන්නේ ගේ ගාව වරකා ගහේ ගෙඩියකින් බේරා ගත් කොස් ඇට සහ...
කැතී (1-4)
Original price was: Rs. 2,710.Rs. 2,303Current price is: Rs. 2,303.
කැතී කතා මාලාවේ 1-4 දක්වා කොටස් අන්තර්ගත පොත් කට්ටලයකි
මුලාවේ දියණිය
Original price was: Rs. 2,250.Rs. 1,800Current price is: Rs. 1,800.
ලන්ඩන් වේදිකාවේ ආදරය දිනාගත්, කුප‍්‍ර‍්‍රකට දෙසිරේගේ දියණිය ලෙසින් නොඑල් ටේරමැස්ටන් ප‍්‍රමුදිත නමුත් අසම්ප‍්‍රදායික දිවියක් ගෙවයි. නමුදු ඇගේ අම්මා අසීරුකම්වලට මුහුණ දී සිටින, අහිංසක යුවතියකට සහාය දීමට තීරණය කිරීමෙන් පසු ඇතිවෙන විපත්තියක් හේතුවෙන් නොඑල්ගේ දිවියේ උද්‍යෝගය සහ ප‍්‍රමෝදය එක් වරටම අවසන් වෙයි. හදිසියෙන්ම, නොඑල්ගේ දිවිය සදහටම වෙනස් වෙයි. ඇය සැනසුම පතා ඇය පේ‍්‍රම කරන මිනිසා වෙතට යයි. එසේ වූවද, අඳුරු රහසක්...
මගේ පවුලයි අනික් සත්තුයි
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥයකු වූ ජෙරල්ඩ් මැල්කම් ඩරල් සිය සුන්දර ළමා වියේ ඉතා රසවත් විනෝදාත්මක අත්දැකීම් ඇතුළත් කොට පොත් තුනක් ලිවීය.මගේ පවුලයි අනෙක් සත්තුයි ඉන් පළමුවැන්නයි ඩරල් පවුල ග්‍රීසියට අයත් කෝෆු දිවයිනේ වාසයට යන විට ජෙර්ල්ඩ්ගේ (ජෙරී) වයස අවුරුදු අටකි.එහි විසූ අවුරුදු පහක කාලය තුළ කුඩා ජෙරී ස්වභාවධර්මය සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් වශීකෘත වේ.කෝෆු දිවයිනේ සුන්දර ගැමි පරිසරය තුළට නිරායාසයෙන්ම...
මතක පොලිසිය
Original price was: Rs. 1,400.Rs. 1,190Current price is: Rs. 1,190.
ඒ වැඩි විස්තර නැති, මුහුදේ පාවෙවී සිටිනු මිස වෙනත් කිසිවකට අසමත් වූ ඒ කුඩා දූපතේ ඇති අමුත්ත නම්, එහි ඇති විවිධ දේ වරින්වර අතුරුදන් වීමයි. එහි සිටින කතාකාරියක් ඇයගේ අලුත්ම නවකතාව ලියමින් සිටියි. ඇයගේ කතාවල ඇති සමහර දේ ද අතුරුදන් වෙයි. මූර්ති ශිල්පිනියක වූ ඇයගේ අම්මා ගේ මතකයෙන් අතුරුදන් වී ගිය දේ මැකී නොයයි. එවන් අය පරීක්ෂා කිරීම...
ලිට්ල් හවුස් සූපශාස්ත්‍රය
Original price was: Rs. 8,500.Rs. 7,650Current price is: Rs. 7,650.
A 4 ප්‍රමාණය, විශේෂ ගන කවරය, පිටු 292 ම ඔප කඩදාසියේ වර්ණයෙන් මුද්‍රණය කරන ලද, ලිට්ල් හවුස් කතා මාලාවේ සඳහන් වන කෑම වට්ටෝරු 100 කට වඩා ඇතුළත් “ලිට්ල් හවුස් සූපශාස්ත්‍රය” පොත චිත්‍ර: ගාර්ත් විලියම්ස් ඡායාරූප: කැත්රින් එල්සෙසර්
ආදිපාදවරයා සහ මම
Original price was: Rs. 2,100.Rs. 1,680Current price is: Rs. 1,680.
අතීතයේ බ්‍රිතාන්‍ය රැජින විසින් වංශවත් පවුල්වල විවාහවන වයසේ පසුවන තරුණියන් වෙනුවෙන් බාල් උත්සවයක් සංවිධානය කරනු ලැබුවාය. එහිදී රැජින විසින් "රැජිනගේ දියමන්තිය” ලෙස නම් කරනා එක් තරුණියක් තෝරා ගන්නා අතර ඇයගේ විවාහ සහකරු සෙවීමේ සිට විවාහය දක්වාම වූ සියළුම කටයුතු රැජින විසින්ම ඉටුකර දෙනු ලැබුවාය. 1813 වසරේ රැජිනගේ 'දියමන්තිය” වූයේ බ්‍රිජර්ටන් පවුලේ හතරවැනි සාමාජිකාව වූ ඩැෆ්නි බ්‍රිජර්ටන් නම් සුරූපි යුවතියයිග...
සොරායා
Original price was: Rs. 475.Rs. 380Current price is: Rs. 380.
මරණ දඬුවමට නියම කරන ලද කාන්තාව නිහඬව ජනතාව ඉදිරිපිට සිටගෙන සිටියාය.ඇය සිටියා සිය හිස නගාගත්වනමය. එසේම ඇගේ දෙනෙත යොමුව පැවැතියේ තමන් දෙස බලා සිටිනා සහ්රාගේ දෑස් වෙත ඇලීගත්වනම ය ඒ මග පිරිස අතුරින් මුනුමුන්වක් පැතිර ගියේය.මේ වතාවේ නම් කාර්යය සැබැවින්ම ආරම්භවීමට යන්නේය.ඔවුන් මෙහි රැස් කරවන ලද්දේ ඊට ය.දැන් අසරණ කාන්තාව වළ තුළට බස්සවන ආකාරය දුටු මොහොතේ දී ඔවුන් තුළ වූ...
ඊවා ලූනා
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
Eva Luna – Isabel Allende පරිවර්තනය : ගාමිණී වියන්ගොඩ ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ
අවුෂ්විට්ස් හි නිවුන් සොයුරියෝ
Original price was: Rs. 450.Rs. 405Current price is: Rs. 405.
සය දෙනෙකුගෙන් සැදි පවුල් කුටුම්භයේ ඊවා හා මීරියම් ජීවිත දානය ලබන්නේ නිවුන්නු වීමේ හේතුවෙනි.නට්සි කඳවුරක් තුල විවිධ පරීක්ෂණවලට ලක් වෙමින් වද වේදනා විඳිමින් කල් ගෙව්වද අඳුරු ආගාධය අතරින් සිහින ආලෝක ධාරාවක් දැකීමට මේ නිවුන් සොයුරියෝ සමත් වෙති . ඉන් පසුව ජීවිතය යලි ලබන්නට ඔවුන් කරන අරගලය සුළුපටු නොවේ. පරාජිත බවින් පසු නොබැස අධිෂ්ඨානය පෙරදැරි ව ඊවා නම් දැරිය සිය නැගණිය...
මහාවංශය සිංහල
Original price was: Rs. 2,150.Rs. 1,935Current price is: Rs. 1,935.
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
ආසියාවේ ජනකතා
Original price was: Rs. 960.Rs. 816Current price is: Rs. 816.
ආසියාතික රටවල විශාල ජන කතා ප්‍රමාණයක් අන්තර්ගත පිටු 600 කින් යුත් කෘතියකි
ප්‍රේතවස්තු වර්ණනාව
Original price was: Rs. 1,315.Rs. 1,183Current price is: Rs. 1,183.
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රකාශනයකි
සිංහල විමාන වස්තු ප්‍රකරණය
Original price was: Rs. 935.Rs. 840Current price is: Rs. 840.
Wimana wasthu prakaranaya බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රකාශනයකි
ජේන් අයර්
Original price was: Rs. 700.Rs. 595Current price is: Rs. 595.
විශ්ව සාහිත්‍යයේ විශිෂ්ටතම කෘතියක්... ඔබත් අනිවාර්යයෙන්ම කියවිය යුතු පොතක්....චාලට් බ්‍රොන්ටේගේ ජේන් අයර් චාලට් බ්‍රොන්ටේ විසින් 1847දී ලියා පළකරන ලද ‘ජේන් අයර්’ ලෝකයේ ජනප‍්‍රියම පේ‍්‍රම වෘතාන්තය බව අවිවාදිතය. මෙය පරම්පරා කීපයක් තිස්සේ ම පාඨකයන්ගේ හිත ඇදගත් සම්භාව්‍ය ආදර කතාවකි. ජේන් අයර් යනු තරුණ ඉංග‍්‍රීසි ගුරුවරියකි. තම අපවාදාත්මක හා බෙහෙවින් දුෂ්කර ළමා කාලය දැඩි උත්සාහය නිසා යටපත් කර ගන්නා ඇය තම ශිෂ්‍යාවකගේ...
තුන් මෝල්ලු
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
Thun mollu 3 idiots පරිවර්තනය : දිලිප ජයකොඩි ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ
මට මතක මම..
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
කවියෙක් තමන්ගෙ ජීවිතය තමන්ම ප‍්‍රබන්ධ කිරීම වෙනස් යයි මට සිතෙයි. නෙරූදා ගේ ස්වයං චරිතාපදාන ය එක අතකින් එම ෂානරයේ ලිවීම් පිළිබඳ මා තුළ වූ මනස්ගාත කනපිට ගැසුවේය. ඇත්තටම නම් මෙම ලිවීම තුළ නෙරූදා නිර්මාණය වන්නේ පුරාණෝක්තිගත (Mythical) චරිතයක් ලෙසය. පුරාණෝක්තියකදි අපි එහි එන සිදුවීම් ඇත්තද නැත්තද කියන එක ප‍්‍රශ්න නොකරන්නෙමු. නෙරූදාගෙ නම නෙරූදා නොවේය කියන කාරණයත් ඔහුගේ ජීවිතයේ ප‍්‍රබන්ධ ස්වරූපය...
මෑන්ස්ෆීල්ඩ් උද්‍යානය
Original price was: Rs. 1,450.Rs. 1,305Current price is: Rs. 1,305.
දහනව වන සියවසේ ලියැවුණු උසස් සම්භාව්‍ය කතා වලින් එකක් වන මෑන්ස්ෆීල්ඩ් උද්‍යානය කතාව තුළ දෝංකාර දෙන්නේ නවීන කාර්මික යුගයේ උදාව සමග පැරණි ගම්බද සංස්කෘතික සම්ප්‍රදායන් සහ ජීවන රටාව සම්පූර්ණයෙන් කඩා බිඳ වැටීම පිළිබඳ ජේන් ඔස්ටින් වෙත තිබූ දැනුවත් බව සහ ඒ වෙනුවෙන් ඈ තුළ බලපැවැත්වූ භීතියයි.අප රට තුළද විවිධ වකවානු වල ඇති වන ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස්වීම් අනුව මේ ආකාරයට සංස්කෘතික...
කොලරා කාලේ ආලේ
Original price was: Rs. 1,750.Rs. 1,575Current price is: Rs. 1,575.
ආලය අසීමිත විය හැකිද?බොහෝ විට නැත.එය වසංගත වලට ගොදුරු විය හැක.යුද්ධ වලට බිලි විය හැක.එසේ නැත්නම් ආලය තුළම වන බොරු වලවල් වල වැටී වල්මත් විය හැක. එහෙත් කවදා ආලය කලත්,කොතනක ආලය කලත් ආලය ආලයම වන බව තේරුම් ගන්නට අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ දින රෑ එකොළහක් බලා සිටින්නට ඔහුට සිදුවිය.යොවුන්වියේ ආලය ගෙන දෙන චමත්කාරය හැටපැන්න ආච්චි අම්මා කෙනෙකුගේ රැලි...
ටින් ටින්ගේ වික්‍රම සඳ ගමන
Original price was: Rs. 780.Rs. 663Current price is: Rs. 663.
the adventures of tin tin destination moon සිංහලයට සකස් කරන්නේ සමන්ත ඉන්දීවර ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ
ටින් ටින් සහ මෝරුන්ගේ විල
Original price was: Rs. 900.Rs. 765Current price is: Rs. 765.
tin tin and the lake of sharks සිංහලයට සකස් කරන්නේ සමන්ත ඉන්දීවර ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ
ටින් ටින් ඇමරිකාවේ
Original price was: Rs. 900.Rs. 765Current price is: Rs. 765.
tin tin in America සිංහලයට සකස් කරන්නේ සමන්ත ඉන්දීවර ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ
ටින් ටින් සෝවියට් දේශයේ
Original price was: Rs. 600.Rs. 510Current price is: Rs. 510.
tin tin in the land of the soviets’ සිංහලයට සකස් කරන්නේ සමන්ත ඉන්දීවර ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ
ටින් ටින් කළු දිවයින
Original price was: Rs. 600.Rs. 510Current price is: Rs. 510.
the adventure of tin tin The black island සිංහලයට සකස් කරන්නේ සමන්ත ඉන්දීවර ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ
බුදුන් වදාළ ධර්මය
Rs. 650
මේ වනාහී පැරණිතම ග්‍රන්ථ වල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්මයන් හැමදෙනාටම හැම දෙනාට ම තේරුම් ගත හැකි පරිද්දෙන් පැහැදිලි කොට ලියන ලද දීප්තිමත් විවරණයකි
වෙස්ටවේ මහත්මියගේ මරණය
Original price was: Rs. 1,300.Rs. 1,170Current price is: Rs. 1,170.
හැල් ඇගේ ජීවිතය සදහටම වෙනස් කරනු ඇති තීරණයක් ගත්තා ය.එහෙත් ඈට නැවත හැරිය නොහැකිය සියල්ල අවදානම ගෙන ඇය ඒ ගමන දිගටම යා යුතුය..
මහ රහතුන් වදාළ බුද්ධ චරිතය
Original price was: Rs. 1,250.Rs. 1,125Current price is: Rs. 1,125.
වල්පොල පියනන්ද හිමියන් සහ ස්ටීවන් ලෝන්ග් විසින් රචිත Thus we heard rerecollection of the life of the buddha නම් ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනයයි බෝසතුන්ගේ උපන් තැන පටන් මහා පරිනිර්වාණය දක්වා ගහ තන් වහන්සේලාගේ මුවින් පැවසෙන කතාව අලුත්ම ශෛලියකින් මෙම කෘතිය මගින් ඉදිරිපත් කර ඇත.
මයාඩා
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
මේ සත්‍ය කතාව,කළක් සදාම් ගෙන් සම්මාන පවා ලබා ඔහුගේ හිත දිනා සිටි, ඉරාකයේ සම්භාවනීය පවුලකට අයත් වන මයාඩා අල් අස්කාරි නම් මාධ්‍ය වේදනීය සදාම්ගේ වධකාගාරයක ගත කළ සෝචනීය කාලපරිච්ඡේදය පිළිබඳවයි.එහිදී ඇයට හා ඇගේ සිර මැදිරියේ සිටි අනෙකුත් සිරකාරියන් ට නොකළ වරදවල් සඳහා විදින්නට සිදු වූ අනේක වධ බන්ධන හා ඔවුන්ගේ අහිංසක පසුබිම් කතාන්දරය මින් කියවේ
හිට්ලර්ගේ අවසන් හෝරාව
Original price was: Rs. 590.Rs. 500Current price is: Rs. 500.
ජර්මානු අධිරාජ්‍යක් ගොඩ නැගීමට උත්සාහ කළ හිට්ලර්ගේ අවසන් හෝරා කීපය පිළිබඳ උද්වේගකර සත්‍ය කතන්දරය
ජාන විද්‍යාව සහ පරිණාමවාදය බොදු ඇසින්
Original price was: Rs. 430.Rs. 387Current price is: Rs. 387.
පෘථිවියේ සහ ජීවයේ ආරම්භය හා පරිණාමය පිළිබඳ ඉතිහාසය එදා පටන් කලින් කල විවිධ උගතුන් නොයෙක් අදහස් ඉදිරිපත් කර ඇති බව පැහැදිලි කරුණකි.එසේම ජාන විද්‍යාව පිළිබඳ විශේෂයෙන් බටහිර විද්‍යාඥයන් කළක සිට පරීක්ෂණ කර ඇත්තේ පරිණාමය ගැන ඇති විද්‍යාත්මක මත තහවුරු කරලීමේ අටියෙනි.කෙසේ වෙතත් පරිණාමය හා ජාන විද්‍යාව සම්බන්ධයෙන් බෞද්ධ එළඹුම ගැන විස්තර කෙරෙන කෘතියක් මෙතෙක් අපට හමු නොවුණත් පූජ්‍ය දෙහිවල චන්ද...
බුදු දහම ආගමටත් විද්‍යාවටත් සම විශම වන අයුරු
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
Buddhism and its it's Relation to Religion and Science නම් කෘතියෙහි පරිවර්තනයක් වන මෙහි සිය ජීවන අත්දැකීම් ආධාරයෙන් සම්බුද්ධ දේශනය අවබෝධකොට ගත හැකි අයුරු පෙන්වා දීමත්, ඒ අනුසාරයෙන් ම අපට සැබෑ වූ සැනසිලි සුවයක් අද අදම ලැබීමේ හැකියාව තිබෙන බවද පෙන්වාදීම අරමුණු කොට රචනා කරන ලද්දකි
බුදුන් වහන්සේ විශ්වය පැහැදිලි කළ ආකාරය
Original price was: Rs. 750.Rs. 675Current price is: Rs. 675.
The Buddha's Explanation of the Universe නම් කෘතියෙහි පරිවර්තනයක් වන මෙහි ජීවය සහ විශ්වය පිළිබඳ බුදුන් වහන්සේගේ දර්ශනය නිවැරදිව ඉදිරිපත් කළ ඇති ඉතාමත් වටිනා ග්‍රන්ථයකි
බ්‍රිතාන්‍යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
ලංකා සිවිල් සේවයේ නිරතව සිටි බ්‍රිතාන්‍ය ජාතික හර්බට් වයිට් මහත්මා විසින් ඌව පළාත පිළිබඳ සම්පාදනය කරන ලද Manual of the Uva Province නම් අගනා කෘතිය අතිශය දුර්ලභ ග්‍රන්ථයකි.මේ ග්‍රන්ථය ඌව ඉතිහාසය පරිසරය සහ සමාජය පිළිබඳ කෝෂ ග්‍රන්ථයක් බඳුය. ඌවේ ස්වාභාවික පරිසරය ,ගොවිබිම ජලමාර්ග කඳුවැටි සහ වනාන්තර ආදිය පිළිබඳ විස්තර මෙහි අඩංගුය.ඛනිජ සම්පත් සහ ශිල්පීය කර්මාන්තය පිළිබඳව ද මෙහි සඳහන් කොට...
නොමැකෙන අප්‍රිකානු මතකයන්
Original price was: Rs. 780.Rs. 702Current price is: Rs. 702.
ශ්‍රී ලංකාව හා අප්‍රිකානු රටවල් අතර ඇති රාජ තාන්ත්‍රික සම්බන්ධතා, අප්‍රිකානු සංගමය, අප්‍රිකානු පාර්ලිමේන්තුව අප්‍රිකාවේ නම රැන්දූ නායකයන් නොබෙල් ත්‍යාගලාබීන්, රාජ්‍ය නායිකාවන් මෙන්ම අප්‍රිකාව තුළ සිදුකරන චීන හා ඉන්දියානු ආයෝජනයන් පිළිබඳව මනා සටහන් ගණනාවකින් යුක්ත සහ බොහෝ වැදගත් හේතු අනාවරණය කෙරෙන කෘතියකි අප්‍රිකාව පිළිබඳව නොදන්නා බොහෝ හරවත් මෙන්ම වැදගත් තොරතුරු රැසක් එකම ග්‍රන්ථයක් තුළින් සම්පිණ්ඩනය කොට ඇතැයි කිව හැක.
අපූගේ ලෝකය
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
"අපූ" අප හඳුනා ගන්නේ "මාවතේ ගීතයෙනි." අපරාජිත ජීවිතයක් වූ කලී ඔහුගේ ගැටවර විය නිරූපණය කළ කෘතිය වේ.අපූගේ ලෝකය අපු නම් වූ ස්වාමිපුරුෂයාගේ පියාගේ පමණක් නොව දහසකුත් දුක්ඛ දෝමනස්සයන් මැද අකම්පිතව ජීවත් වූ පැසුණු මිනිසාගේ ජීවන වෘතාන්තයේ අවසාන භාගය වේ. අපූගේ ජීවන ධාරිතාව පෘථුල කළ සුන්දර බිරිඳ අපර්ණා - ජීවත්වීමේ ආශාව දැල්ලු පුත් කාජල් ජීවනයේ මිහිරි සුවඳ විදහා පෑ ලීලා පාඨක...
අපරාජිත ජීවිතයක්
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
අපරාජිත ජීවිතයක් වූ කලී විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය ගේ "අපරාජිතෝ" නම් වූ නවකතාවේ සිංහල පරිවර්තනය යි.වංග බස පිළිබඳ මනා පරිචයක් ඇති චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මුල් කෘතියේ සාරය, රසය නුසුන් කොට සිංහල පාඨකයා හමුවට පමුණුවා ලීමට සමත් වී තිබේ.ඈ විසින් ම පරිවර්තනය කරන ලද මාවතේ ගීතය නම් වූ කෘතියෙන් සහෘද මනසට පිවිසුණු "අපු" නම් වූ සදා අනුස්මරණීය චරිතයෙහි ගැටවර විය අපරාජිත ජීවිතයක්...
මාවතේ ගීතය
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
බටහිර බෙංගාලයේ පිටිසර ගමක ජීවත් වූ දිළිඳු බ්‍රාහ්මණයෙකු වූ හරිහරගේ චරිතය ඔහුගේ දරු දෙදෙනාගේ චරිත - මේ නවකතාවෙන් නිරූපණය කර ඇත්තේ අසාමාන්‍ය ප්‍රතිභා ශක්තියක් විදහා දක්වමිනි.සත්‍යජිත් රායිගෙ සිනමා කෘතියක් ලෙස රසිකයන් ගේ අවධානය දිනාගත් " පොථෝර් පංචාලි" මේ නවකතාව ඇසුරෙන් නියමිතය
