Shop
මගේ පුතු චේ
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
තම පුතකු පිළිබඳ සැමරුම් දිගහරින්නට පියෙකුට ඉඩ සැලසෙනුයේ ඉතා කලාතුරකිනි.තම පුත්‍රයා ලෝකයේ ගමන් මඟ වෙනස් කළ මානව හිතවාදී අරගල කරුවකු වූ විට එය තවත් තීරණාත්මක වේයි.අර්නෙස්ටෝ ගුවේරා ලින්ච් එබන්දෙකි . කුඩා මල් පැලය දුක් පීඩා විඳිමින් මහ ගසක් බවට පත්ව විලිලා ලොව සුවඳ කරනා මලක් බිහිකිරීමේ අන්දරය මලේ ලස්සන හා සුවඳ තරම් සොඳුරු නොවනු ඇත.එහෙත් ඒ පුවත ද ඔබ හොඳින්...
මහා ගල්වැටියේ මුහුදුබත් නිධානය
Original price was: Rs. 600.Rs. 540Current price is: Rs. 540.
මේ අපූර්ව ග්‍රන්ථය තුළින් ඈත අතීතයේ දී ඉන්දියන් සාගරයේ ගිලුණු නෞකා පිලිබද මයික් විල්සන්, රොඩ්නි ජොන්ක්ලාස් හා ආතර් සී ක්ලාක් කළ ගවේෂණ තොරතුරු අන්තර්ගත වේ. තවද මේ කාර්යයට අහම්බෙන් මෙන් ඉංග්‍රීසි ගැටව් දෙදෙනෙක්ද සාගර පුරාවිද්‍යාඥයකු වූ පීටර් තෝර්මෝන්ද සහභාගීවේ. ඔවුහු දෙවුන්දරට කිරින්දට හා තංගල්ලට නුදුරු සාගරේ කරන ගවේෂණ අපූරු සොයා ගැනීම සදහා මගපාදයි ඉන් මූලික එකක් වන්නේ අරුම පුදුම සාගර...
ලක්දිව සාගර පත්ල
Original price was: Rs. 480.Rs. 432Current price is: Rs. 432.
ආතර් සී ක්ලාක්, රොඞ්නි ජොන්ක්ලාස් සහ මයිකල් විල්සන් සමඟ එකතුව ශ්‍රී ලංකාවේ මුහුද අවට කළ ගවේෂණ පිළිබඳ සිත් ගන්නා සුළු තොරතුරු මෙහි ඇතුළත් වේ.ඔවුහු විනාශ වී දියේ ගිලුණු නෞකා ගණනාවක් හා පෘතුගීසින් විසින් විනාශ කළ කුළුණු දහසකින් යුත් කෝවිලක නටබුන් ද සොයා ගනිති.දුදුර්ලභ මුහුදු ජීවීන් ද නිරීක්ෂණය කරති. ඊට අමතරව සීගිරි බලකොටුව හා දඹුල්ල විහාරය ගැන ලියැවුණු සටහනක් ද මෙහි...
පට්ටපල් බොරුකාරයා
Original price was: Rs. 1,290.Rs. 1,096Current price is: Rs. 1,096.
රිචඩ් ක්‍රියාකාරී ව හැසිරෙන්නේ නම් ජේම්ස් හාර්ලෝ ඔහුට විරුද්ධව කටයුතු කරනු ඇත.මේ දෙදෙනාගෙන් ශූර චෞරයා පමණක් ඉතිරි වනු ඇත.අනෙක් පුද්ගලයා පරලොව යෑම නිසැකය.මොවුන්ගේ ක්‍රියාකාරකම් ගැන සලකා බලන විට ප්‍රාන්ත පොලිසියත්, ෆෙඩරල් පොලිසියත් අසරණ බව පෙනී යයි
මගේ චිකාගෝ හදවත
Original price was: Rs. 1,250.Rs. 1,125Current price is: Rs. 1,125.
කෘතිම දරු පිළිසිඳ ගැනීමක් ප්‍රාර්ථනාවෙන් ප්‍රතිකාර පතා ඇමරිකාවේ චිකාගෝ නගරය වෙත සංක්‍රමණය වූ ලාංකික යුවළකගේ අවුරුදු දාහතක් වයසැති දරුවා වටා ගෙතුණු කතාවකි මගේ 'චිකාගෝ හදවත'.කලු ජාතික මිතුරන් හා ගැටෙමින් වෙලෙමින් එයම පන්නරයක් කරගනිමින් සිය අනන්‍යතාවය නිර්මාණය කරගන්නා ගැටවරයෙකු ගේ ජීවිතාරම්භයකි එය. ඉරණම විසින් තලාපෙලා අධ්‍යාපනය විසින් හැඩගස්වන ලද සෙල්ලක්කාර යෞවනයකු ගේ පාසල් විය ගැන කියවෙන උන්මාදනීය යථාර්ථයකි. සම්ප්‍රදානුකූල චින්තනය මැදින්...
වනයෙහි උපන්
Rs. 800
කෝරළ හතරක් තුළ ශත වර්ෂ දෙකක් මුළුල්ලේ වාසය කළ මිනිස් පරම්පරා හතරක් පිලිබද නිර්මිත මන:කල්පිත ප්‍රබන්ධයක් වන ගීතගෝවින්ද වස්තුව
වැනිසියේ බණ්ඩාර
Original price was: Rs. 1,350.Rs. 1,215Current price is: Rs. 1,215.
"මෙහි පිරිමින්ට ඕනේ ගෑනු එක්ක කතාව නෙමෙයි,ගෑනු රස විඳින්න,"මස්සිනා එකටෙක කීවේ ය."ගෑණුන්ට විතරක් නෙමෙයි ඉතාලි පිරිමි හුඟක් දේට ආස කරනවා..කලාව රස් විඳින්න,රේස් කාර් එලවන්න, කෑම උයන්න, මල් වවන්න තව ජෙලාටෝවලට... දේකට තියෙන ඇල්ම ඉතාලිකාරයන්ගේ ආත්මය අයිති කරගෙන."
සසංකාර
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
sasnkara කතෘ : කුමාර සිරිවර්ධන ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ
භවනිරෝධ
Original price was: Rs. 1,450.Rs. 1,160Current price is: Rs. 1,160.
ධම්මදියා තෙරණියෝ ඉමහත් ගෞරවයෙන් යුතුව දමරකිත ස්ථවිරයන්ගේ පාද නමස්කාර කළහ. කල්ප කාලාන්තරයක් තිස්සේ ඔසොවා ගෙන ආ සාංසාරික ප්‍රේමයක මහා බර මතක ඔලොගුව පසෙක තැබීම පහසු නැතත් එය කළ යුතුමය.
ජීවිතය හා මරණය පිළිබඳ තිබ්බතීය පොත
Original price was: Rs. 850.Rs. 765Current price is: Rs. 765.
ජීවත් වීම සහ මරණය පිළිබඳ තිබ්බතීය පොත මහත් හරසරින් පිළිගත් ශ්‍රේෂ්ඨ කෘතියක් වන අතර ජීවිතය හා මරණය සඳහා හස්තසාර ග්‍රන්ථයකි මෙම ග්‍රන්ථයෙන් මනසේ ස්වභාවය, කර්මය හා පුනර්භවය මරණාසන්න වූවන් කෙරෙහි කරුණාව දැක්වීම සහ අධ්‍යාත්මික මාර්ගයේ පරීක්ෂණ හා ප්‍රදාන ද භාවනා පුහුණුව සඳහා අවබෝධාත්මක හැඳින්වීමක්ද සෝග්‍යල් රින්පෝචේ ඉදිරිපත් කරයි තිබ්බතීය,ඤාණයේ මානිකය රත්නය වන මෙය අපේ කාලයේ සදාතනික ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයකි
හේතුඵල ධර්ම විවරණය
Rs. 350
බුදු සමයාගත මූලික ධර්ම සංකල්ප අතුරෙහි පටිච්චසමුප්පාද වූ කලී සෙමින් පරෙස්සමින් අවබෝධයෙන් වටහා ගත යුතු වූවකි.සත්ත්වයාගේ සසර පැවැත්ම හා නැවැත්ම හෙවත් දුක්ඛ සමුදය හා දුක්ඛ නිරෝධය පිළිබඳ හේතුඵල ධර්මානුකූලව පටිච්චසමුප්පාද දේශනාවෙන් පැහැදිලි කෙරේ.ධර්ම ශාස්ත්‍රිය අධ්‍යයනයෙන් ගොඩනගාගත් නිරවුල් දැනුමකින් හා ගවේෂණශීලී තාර්කික පරිකල්පනයෙන් මෙහෙයවන ලද සිත් ඇති ගෞරවනීය ආඳාවල දේවසිරි නාහිමියෝ මෙම කෘතියේදී පටිච්චසමුප්පාද දේශනාව පිළිබඳ පෙළ දහම ඇසුර කරගනිමින් මනා...
සවන් ළග සරන්නා
Original price was: Rs. 1,500.Rs. 1,275Current price is: Rs. 1,275.
ලේඛකයෙකු වන ටොම් කෙනඩි සිය බිරිඳගේ හදිසි වියෝවෙන් පසු සන්තාපයෙන් පිරි හදවත් සුවපත් කරගෙන නව ජීවිතයක් ඇරඹිමට හැකිවනු පිණිස ඔහුගේ හත් හැවිරිදි පුතු වන ජේක් සමඟ ෆෙදර්බෑන්ක් නම් ප්‍රදේශයක පිහිටි නිවසක පදිංචියට යයි. ඒ කාලයේදීම ෆෙදර්බෑන් වලින් කුඩා පිරිමි ළමයෙකු අතුරුදහන් වන අතර එහි සුලමුල සොයා ගැනීමේ වගකීම පීට් විලිස් සහ ඇමැන්ඩා බේක් යන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා වෙත පැවරේ ඒ...
මම රක්ත වර්ණ නම් වෙමි
Original price was: Rs. 1,100.Rs. 990Current price is: Rs. 990.
1590 දශකයේ මුල් භාගයේ ස්තාන්බුල් නුවරදි,සිය ජීවිතයත්, අධිරාජ්‍යත් වර්ණනා කරනු පිනිස ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් නිර්මාණය කරන ලෙසට ඔටෝමන් සුල්තාන්වරයා තම චිත්‍ර ශිල්පීන්ට රහසින් නියම කරයි.ඒ මාහැඟි ග්‍රන්ථයේ පිටු අලංකරණය කිරීම එවක විසූ විශිෂ්ට චිත්‍ර ශිල්පීන් හට පැවරෙයි.එහෙත් ඒ චිත්‍ර ශිල්පීන් අතරින් එක් ක්ෂුද්‍ර චිත්‍ර ශිල්පියකු මරා දැමුණු විට මිනීමරුවා සොයා ගැනීම පිණිසත් ග්‍රන්ථයේ වැඩ නිම කරනු පිණිසත් පිටස්තරයකු ගේ සහය පතන්නට...
මැඩම් මාඕ
Original price was: Rs. 820.Rs. 738Current price is: Rs. 738.
අන්චි මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංග්‍රීසි බසින් ලියන ලද Red Azalea නැමැති නව ප්‍රබන්ධය, ඇමරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත.Becoming Madam Mao නමැති කෘතියේ ද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහි කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාඕ මැතිණියගේ පුද්ගලික ජීවිතය කෙරෙහි ය. 1919 - 1933 අතර කාලය තුළ...
කුරුඳුවත්තේ ගුරු යුවතිය
Original price was: Rs. 850.Rs. 765Current price is: Rs. 765.
තම දියණියගේ හිතුවක්කාරකම පිළිබඳ පූර්ණ වරද ලුයිසා තම සැමියාගේ දෙවුර මත පැටෙව්වාය.දියණියන්ම තිදෙනෙක් සහිත වූ නිසාම තාත්තා ඔහුගේ ලොකු දුව අන්නාලක්ෂ්මි කොල්ලෙක් ලෙස සිතා හදා වඩා ගත්තේ ය.ඉතින් කොල්ලෙක් හදනව වගේ කෙල්ලෙක් හැදුවා, ඔය මගේ මිනිහගේ වරද නේද? ඕක ඇරත් ඔක්කොම දේ උඩුයටිකුරු කිරිල්ලක් නේද ? ඔහුගේ වරද පිළිබඳ ඔහුට අවවාද කරන්නටත් ලුයිසා උත්සාහ ගත්තාය.ඒ මගින් අන්නා ලක්ෂ්මි ගේ නිදහස...
සන්තියාගෝ නම් සැරිසරන්නා
Original price was: Rs. 980.Rs. 882Current price is: Rs. 882.
daily express පුවත්පත සඳහන් කරන පරිදි පාඨකයන්ගේ ජීවිත සදහටම වෙනස් කිරීමේ සමත් කෘතියක් දශක කීපයකට වරක් පළ වෙයි.කොයියෝ ගේ අග්‍ර කෘතිය වන The Alchemist නම් මෙම නවකතාව එවැනි ගුණයන්ගෙන් හෙබි කෘතියකි.මෙම කෘතිය අද වන විට නූතන සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් ලෙස අවිවාදයෙන් පිළිගනු ලබයි
දොස්තර ෂිවාගෝ
Original price was: Rs. 950.Rs. 855Current price is: Rs. 855.
දොස්තර ෂිවාගෝ හා ලාරා නම් රූමතිය හා ගොඩනැගෙන ප්‍රේම වෘත්තාන්තය දොස්තර ෂිවාගෝ නව කතාවේ අමරණීය පෙම් පුවත හද බඳනා සුලු පැත්තයි.එහෙත් සමාජයට වඩා පුද්ගලයා උතුම් කොට සලකන දෘෂ්ටියක් ඇත යන්න දොස්තර ෂිවාගෝ නවකතාවේ විවාදාත්මක පැත්තයි .1958 බටහිර නිදහස් මතධාරී විද්වතුන් දොස්තර ෂිවාගෝ නවකතා කරු බොරිස් පැස්ටර්නැක් හට නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිකර දීමේ දී ප්‍රමුඛ වන්නට ඇත්තේ ද ඉහත කාරණය යි.අසහාය...
වෙරොනිකා මැරෙන්න තීරණේ කරයි
Original price was: Rs. 850.Rs. 765Current price is: Rs. 765.
සාමාන්‍යයෙන් ගැහැනියක අපේක්ෂා කරන සෑම දෙයක්ම පාහේ වෙරෝනිකා සතු බව පෙනේ.ඈ තරුණය , රූමත්ය, කඩවසම් පෙම්වතුන්ගෙන් ද ඈට අඩුවක් නැත. නැටුම් ගැයුම් ආදියට ප්‍රියය. ස්ථිර රැකියාවක් ද ඇත. එහෙත් ඈ තුළ සතුට නැත. ජීවිතය කිසියම් දෙයක අඩුවක් ඈට දැනේ. 1997 නොවැම්බර් එකොළොස් වැනිදා ඈ සිය දිවි නසා ගන්නට තීරණය කරන්නීය. පෙති අධික ප්‍රමාණයක් පානය කරන ඇය මිය යාම වෙනුවට පිස්සන්...
සුර අසුර යාමය
Original price was: Rs. 625.Rs. 500Current price is: Rs. 500.
සුර ඇසුර යාමය’ පුරා නින්නාද වන්නේ අතුරු අන්තර දුක් විපත් හමුවේ අපව ආදරයෙන් රැක බලා ගන්න ආදරයේ ආත්මීය බැඳීම් හා එකී බන්ධනයන්ට එරෙහිවන්නවුන්ගේ සදාකාලික ගැටුමේ අවි එසවෙන හඬයි. හැටේ දශකයෙ අග භාගයේ සිට දශක හතරකට ආසන්න කාල වකවානුවක් තුල අප සමාජ ස්ථරයන් දැඩිසේ කම්පනයටද, තිගස්මටද, ලක්කළ මානව ඛේදවාචකය මෙම කෘතියෙන් විස්තර කෙරේ.
කුර හඩෙකි වියැකෙන
Original price was: Rs. 1,700.Rs. 1,360Current price is: Rs. 1,360.
කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය. රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය. සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය. ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය. ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය. සිරිත් පරිදි පළමුව...
පියැසි කවුළුව
Original price was: Rs. 400.Rs. 320Current price is: Rs. 320.
එකක් තුළ එකක් දමා වැසිය හැකි බෝනික්කෙකු සේ ජීවිතයේ හා සමාජයේ විවිධ යුගයන් ද එකම යුගයක් තුළට පිවිසිය හැකි ද? එබඳු පරිකල්පනාත්මක යුගයක් වෙත අතිසත්තවාදී මාවතක් ඔස්සේ ගමන් කරන වින්ටර් නමැති අපූරු පුද්ගලයෙකුගේ අසම්පූර්ණ චරිතාපදානයක් 'පියැසි කවුළුව' තුළින් දැකිය හැක. ඔහුගේ කතාව විටෙක ශෝකනුකූලය, විටෙක හාස්‍යජනකය, උත්ප්‍රාසාත්මක ය. විකාර රූපීය ඔහු ලේඛකයාද සමග එකතුව පියැසි කවුළු දෙකක් තුලින් අතීතය වර්තමානයත්...
සැප්තැම්බරයේ දිග දවසක්
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
ජීවිතය තරම් අති දක්ෂ වේශ නිරූපණයක් තවත් නැති තරම්ය.එය වරින් වර විවිධ වේශයන්ගෙන් පෙනී සිටින අතරම,අනෙකුන් ද නන් වෙස් ගන්වයි.එහෙයින් ඔවුන් එකවරම හඳුනා ගත නොහැකි තරම්ය.ජීවත්වීම නොමැති දුෂ්කර වූ ක්‍රියාන්විතයෙහිදී මෙම නොහැඳ ගැනීම අනවබෝධය අවුල් විෂයන්ට මුල් වෙයි.එහෙත් අවුල ඇසුරින්ම වටිනාකම් ද හඳුනාගත යුතු වෙයි.සැප්තැම්බරයේ දිග දවසක් එහි අවසන් පිටුව දක්වාම ඔබ කුතුහලයට පත් කරවයි. එහෙත් ඒ කුතුහලය නිමා වනුයේ...
හැංගි විහංගි
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
ඉතින් ඔයා අඩන්න එපා මාව හොයන්නත් එපා දෙව්දාස් කෙනෙක් වෙන්නත් එපා.ඔයා වගේ හැන්සම් කොල්ලෙකුට හොඳ කෙල්ලෙක් හොයා ගන්න එක අමාරු වෙන්නෙ නෑ. මං මගේ පිස්සු ලෙඩ ගෝදාවකට වඩා හොඳ කෙල්ලෙක්ව ඔයාට හම්බ වෙයි. මගේ ජීවිතේදී කාට හරි මට කියන්න ඕනම දෙයක් තියනවා මං දැං ඒක ඔයාට කියනවා! මං ඔයාට ආදරෙයි! ඔයාට ගොඩක් ආදරෙයි! පිස්සුවෙන් වගේ ආදරෙයි! මගේ ජීවිතේ අන්තිම තත්පරය...
තුන් තකතීරු කං කරපු කෙනෙක් මං
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
ආගමයි බිස්නසුයි ක්‍රිකටුයි එකට මික්ස් කරපු මික්ස් ෆෘට් කතාවක්
සඳ ගවේශකයෝ
Original price was: Rs. 850.Rs. 722Current price is: Rs. 722.
ටින් ටින්ගේ වික්‍රම The adventure of the tin tin Explorers on the moon පරිවර්තනය : සමන්ත ඉන්දීවර ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ
පංච මහා වාද
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
1818 උඩරට කැරැල්ල අමානුෂික ලෙස මැඩ පැවැත්වීමෙන් පසුව ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව නැගී සිටීමට තරම් මානසික තත්වයක් සිංහල බෞද්ධයන්ට නොවීය.එහෙත් ඉංග්‍රීසි ආණ්ඩුවේ රැකවරණය ලද මිෂනාරි ව්‍යාපාරය සමඟ ගැටීමට නාගරික ප්‍රදේශවල සිංහල ගිහිපැවිදි බෞද්ධයෝ බියගුළු නොවූහ.බෞද්ධයන්ට බෞද්ධයන් වශයෙන් පෙනී සිටීමට නොහැකි යුගයක වදනිසුරු මොහොට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රධාන හිමිවරු ආගමික අරගලයක් දියත් කළහ.කඩතොලු සහිත වුවද අද පවත්නා තත්ත්වයට සුගත සාසනයක් කහ සිවුරත් බැබළෙන්නේ...
මායාකාරී
Original price was: Rs. 1,400.Rs. 1,260Current price is: Rs. 1,260.
ආදරය කියන්නේ පුරුද්දක් නෙවෙයි ආදරයට නිර්වචන නැහැ කැමැත්ත කියන එකට ආදරයත් එක්ක ගනුදෙනුවක් නෑ ඕනෙවට වැඩිය ප්‍රශ්න අහන්නේ නැතුව සරලව ආදරේ කරන්න කෙනෙකු වෛරය කිරීම දියුණු කරන කොට ඒක ආදරේ කිරීමේ විදිහක් බවට පත්වෙනවා ආදරෙයි හැදිලා තියෙන්නේ ආනන්දයෙනුයි වේදනාවෙනුයි ආදරේ කියන්නේ හීලෑ නැති දෙයක් ආදරේ කියන්නේ සංග්‍රාම භූමියක් ආදරේ කියන්නේ අභියෝගයක්
ගෙස්ට් ලිස්ට්
Original price was: Rs. 2,100.Rs. 1,890Current price is: Rs. 1,890.
අයර්ලන්ත මුහුදු සීමාවේ ඇති එක් හුදෙකලා දූපතක, ගැහැනියක සහ පිරිමියෙකු අතිනත ගැනීම සැමරීම උදෙසා වන ප්‍රිය සාදයකි; මංගල උත්සව සභාවකි. එය, තිතටම සංවිධානය කළ මනරම් මංගලෝත්සවයක් වීමට නියමිතව තිබුණි. නමුත් සියල්ල උඩුයටිකුරු වීමට ගත වූයේ පැය හතළිස් අටකටත් වඩා අඩු වේලාවකි. නැගී එන රූපවාහිනී තරුවක් වූ මනාලයාගේ සහ දක්ෂ, නොසැලෙන ධෛර්යයකින් හෙබි සඟරා ප්‍රකාශිකාවක වූ මනාලියගේ දිවියේ වඩාත්ම පරිපූර්ණ මොහොත...
හන්ටිං පාටි
Original price was: Rs. 2,100.Rs. 1,890Current price is: Rs. 1,890.
ස්කොට්ලන්තයේ දුර ඈත, හුදෙකලා පෙදෙසක වූ මනරම් වන පියසක් මැද නිවාඩු නිකේතනයක අලුත් අවුරුදු සැඳෑවක් අතීත මතක අලුත් කරමින්, ජීවිතයේ අලුත් සැමරුම් සමරන්නට එක්වුණු මිතුරු කැලක්... ඔවුන්ගේ නිදහස අහුරමින්, නිවාඩු නිකේතනයට පැමිණි තවත් අමුත්තන් යුවළක්... ඔවුන් සියල්ලන්ම පිළිගෙන මඟපෙන්වන, නිවාඩු නිකේතනය භාරව හිඳින නිහඬ ගැහැනියක් සහ ගුප්ත මිනිසෙක්... ඔවුන්ගේ ජීවිත වල එක් එක් යුගයන්හි දෛවය විසින් ඔවුනොවුන්වම ඈඳා නිර්මාණය කරන...
D
Original price was: Rs. 1,400.Rs. 1,260Current price is: Rs. 1,260.
එය ගිම්හානයේ තවත් එක සරු සැදෑවකි.ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ්‍රීයෙන් වෙළීයමින් තිබුණි.නගර වැසියෝ මෙන්ම සංචාරකයන්ද ග්‍රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ. මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී පහන් වන තුරු හෝරා ගනිමින් සිටියාය.තමන්ගේ සිතේ ඇති, ක්‍රියාවට නංවන ට සිහින මවන සැලැස්ම...
කුණ්ඩලිය
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
"කියවල බලමු උපාසක,අපූරු කතා ටිකක් තියෙන්නෙ ඔය පත්තරෙන් කරන්නේ සිංහලයා ගැන,අපේ සාසනය ගැන ප්‍රචාරය කරන එක.හැබැයි උපාසක මතක තියාගන්නවා හොඳයි ඕං ඔය අච්චු අකුරු හින්ද කවදහරි පුස්කොළ බණ පොත අභාවයට යනවා.." සීබෙල් උපාසක පත්තර කරදහිය අතට ගත්තෙ පුදුමයෙනි..තමා පන්හිඳෙන් කපන අකුරු මෙහි සිහින් කඩදාසියක කපා තිබේ.අකුරු පැහැදිලිය.සිහින්ය කුඩාය.තමන් අකුරක් කපන්නට ගන්නා මහන්සිය අනුව බලන විට මෙතරම් කුඩා අකුරු මෙම කඩදාසි...
ක්‍රෙස්
Original price was: Rs. 2,250.Rs. 1,800Current price is: Rs. 1,800.
ක්‍රෙස් උස්මහත් වූයේ සිරකාරියක ලෙසිනි. නෙට්ස්ක්‍රීන් පමණක් ඇගේ තනියට ඇති ලෝකයේ හැදී වැඩුණු ඇයට දුෂ්ට ලවානා රැජිනගේ අණ පිළිපදින්න සිදුවෙයි . දැන් එයට සින්ඩර් සහ ඇයගේ කඩවසම් හවුල්කරු වූ අධිරජ කයි සොයාගැනීමේ අයිති වේ .නමුත් ඇය සොයන සහ ඇය ආදරය කරන මිනිසා එය පරාජය කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටින බව ලවානා රැජින දන්නේ නැත
සඛී භාර්යා
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
එදා පායා තිබුණේ අඩ සඳකි,ඒ අඩ සඳ දුම්බර කඳු අතරින් එබී බැලුවේ ලැජ්ජාවෙන් මෙන් ය,කෝල බව සහ ආගන්තුක බව හමන සීතල සුළඟ පවා තැවරී තිබිණි.ලා සඳ එළිය අඳුරෙහි සැඟවී ඇති සොඳුරු තැන් විවර කරන විට ඒ තැන් වසා දමන්නට සඳට යටින් පාව ගිය වළාකුළු අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටියේය..සිතුවිලි වලට පියාපත් ලැබී තිබුණ අතර වචන දෙතොළග මිදී තිබුණි.සීතල ඇඟිලිතුඩු රිද්මයකට අනුව...
ලංකාවේ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාන්විතයන්හි ස්වර්ණමය යුගය
Original price was: Rs. 1,350.Rs. 1,215Current price is: Rs. 1,215.
බ්‍රෝහියර් ගේ මෙම කෘතිය මගින් 1818 අරගලය බ්‍රිතාන්‍යයන් මැදිහත් වූ ආකාරය පිළිබඳව වෙනත් කිසිම ග්‍රන්ථයකට විෂය නොවූ කරුණු සම්භාරයක් අප හමුවේ තබා ඇත. ඉංග්‍රීසි පාලකයන්ගේ දුෂ්ටියෙන් අරගලය පිළිබඳ ලියවී ඇති පරිපූර්ණ පොත මෙම ග්‍රන්ථය බව පැහැදිලිය. උඩරට විවිධ ප්‍රදේශ ආශ්‍රිතව පිහිටුවනු ලැබූ හමුදා කඳවුරු සහ ඒවාට අණදුන් නිලධාරීන්ගේ නම්ද එම කඳවුරුවල සිටි භට සංඛ්‍යාව මෙන්ම එහි ප්‍රතිවිපාක පිළිබඳව විවරණයක් ද...
රාග ගිනි
Original price was: Rs. 2,100.Rs. 1,680Current price is: Rs. 1,680.
සරසවියේ දී මුණගැසුනු හොඳම මිතුරන් වූ අප, යළිත් එකට එකතු වූයේ වසර විස්සකට පසුව ය.මේ වන විට අපට වෙර වීරියෙන් සාර්ථක කරගත් අපේම ජීවිත ද, අපේම කියා දරුවන් ද, පැහැදිලි අනාගතයක් ද විය. එහෙත් එදා රෑ... අපේ මිතුරු සාදය පැවති දා රෑ.. ඉරුණු ඇඳුමින්ද අවුල් හිසකෙසින් ද යුතුව මගේ හොඳම මිතුරිය මා වෙතට ආවාය.ඇය ආවේ අපේ ජීවිත සහමුලින්ම විනාශ කර...
කලම්බො
Original price was: Rs. 1,450.Rs. 1,160Current price is: Rs. 1,160.
ඇය එලෙසබෙත් උපන් දවසේ උපත ලැබූ එලෙසබෙත් ඇලෙක්සැන්ඩ්‍ර්] මේරීය. VI වන ජෝර්ජ් රජුගේ අභවයත් සමඟ ඇය දෙවන එළිසබෙත් ලෙස එංගලන්තය රැජින බවට පත් වූවාය. නවසිය පනස් හතරේ වර්ෂයේ ඇය මෙරට සංචාරය කළ අවස්ථාවේදී ඇය මුණ ගැසෙන්නට මෙරට සම්භාවනීයයන් කිහිප දෙනෙකුට අවස්ථාව උදාවිය . එහිදී එළිසබෙත්ට,එළිසබෙත් මුණගැසීමේ අවස්ථාව ලැබුණි.
සොලමන් රජුගේ දෙවොල
Original price was: Rs. 2,180.Rs. 1,744Current price is: Rs. 1,744.
ඊශ්‍රායලයේ ඩේවිඩ් රජුගේ පුත් සොලමන් කුමරු තම පියාගෙන් පසු රජකමට උරුමකම් කියයි.ඒ යුගයේ යාවේහ් ගිවිසුම් කරඬුව තැනින් තැන ගෙන යමින් පුද පූජා පවත්වන්නට යෙදිනි.සොලමන් රජුගේ සිතිය රට පුරා මෙන්ම ලොවපුරාද සාමයේ ඇති කිරීමේ අදිටනින් මේ ගිවිසුම් කරඬුව තැන්පත් කිරීමට අත්‍යලංකාර දෙවොලක් තැනීමේ ආශාවක් මතුවී එයි.එහෙත් ගිවිසුම් කරඬුව තැනින් තැන ගෙන යමින් පූජා පැවැත්විය යුතු යැයි කියන පූජකවරු එම අදහසට එරෙහි...
කොරලයින්
Original price was: Rs. 790.Rs. 671Current price is: Rs. 671.
පොතේ නම කොරලයින් ය. මුලින්ම මම ඒ නම ලියූ විට ලියවුනේ වැරදියට ය.කොකොරලයින් යන වචනය දෙස බලා සිටින මට එය කෙනෙකුගේ නමක් බව කල්පනා විය.ඇයට සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට මට දැන් උවමනා වී තිබේ.මායාකාරියන් හා නිර්භීත පුංචි ගැහැණු ළමයි සිටින කතා වලට හොලී කැමතිය.ඇය මට කීවේ ද එවැනි කතාය.ඒ නිසා හොලී ගේ කථාව ද බය හිතෙන එකක් විය යුතුය.
රෙබෙකා
Original price was: Rs. 2,490.Rs. 2,116Current price is: Rs. 2,116.
මැන්ඩර්ලිය නම් සුවිසල් මැදුර කරා සිහිනයකින් යන ඩි වින්ටර් මහත්මිය බලවත් චිත්ත පීඩාවකින් පෙළෙන තැනැත්තියකි.තම පුරුෂයාගේ ගේ හිටපු බිරිය පිළිබඳ මනසේ ඇඳගත් සිතුවම් ඔස්සේ බලවත් ආත්මානුකම්පාව කින් පෙළෙන ඈ තම පුරුෂයා සමගින් එම ගැහැනිය පිළිබඳ කතා කිරීමට කිසි විටෙකත් දිරිමත් නොවේ. කාලයත් සමඟ ඈ තුළ තිබූ පසුගාමී ස්වභාවයෙන් මිදෙන ඈ, මැන්ඩර්ලිය හිමිකරුගේ බිරිය ලෙස සැබැවින්ම නැගී සිටීමට අදිටන් කර ගන්නා...
දෙයියෝ තමයි දන්නේ
Original price was: Rs. 1,700.Rs. 1,360Current price is: Rs. 1,360.
සියා අරෝරා… අවුරුදු දොළහෙ පොඩි කෙල්ල… අම්මයි, තාත්තයි, නංගියි එක්ක සීයලගෙ මහ ගෙදරට යනව. නෑදෑ දරුවො එක්ක සෙල්ලම් කර කර ඉඳල රෑට නිදාගන්න යනව. පහුවදා උදේ සියා නෑ ! අතුරුදහන් !! සියාට මොකද වුණේ ? කැමැත්තෙන් යන්න ගියාද ? හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද ? කා එක්ක හරි පැනලා ගියාද ? කවුරු හරි පැහැරගෙන ගියාද ? විහිළුවට හැංගුණාද? දෙයියො තමයි...
මේකි නං මහා…
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
ධන කුවේරයින්, දේශපාලන බලවතුන්, ප‍්‍රකෝටිපතියන් අල්ලේ නටවමින්; ලාලිත්‍ය උතුරා ගලන, කාන්තිය කඩාහැලෙන අභිරූපිකාවන් සහ ගයන, වයන, රඟන සලෙලූ ලියන්ගේ රසාලිප්ත අත්දැකීම්..! දෙව්ලොව දෙව් සැප විඳින, සතුට උතුරා දෝරේ ගලන, තරු හතේ හෝටල් සහ සමාජ ශාලාවල සූදු කෙළින, රති සැප විඳින මිහිබට කුමර කුමරියන්ගේ සුඛෝපභෝගී කාමාශක්ත සබඳකම් පසුබිම් කර ගනිමින් ජැකී කොලින්ස් විසින් රචිත The Bitch නවකතාවේ සිංහල පරිවර්තනයයි.
මූ නං මහ…
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
සුරාව, සූදුව, මත්ද්‍රව්‍ය, නැටුම්, ගැයුම්, ලිංගික සබඳතා, කැසිනෝ රජයන තරු හතේ සමාජ ශාලාවල රස උතුරා යන රස සාගරයන්හි කිමිදෙමින්, සුරූපී යෞවන සරාගී කාමිනියන්ගේ පහසින් මත්වෙමින්, ජවාධික අශ්වයකු ලෙසින් හැසිරෙන, ලෝකයම අල්ලේ නටවමින් බියක් සැකක් නැතිව, ඇඟ කිලිපොලා යන ත‍්‍රාසජනක අවදානම් ඔස්සේ ජීවිත සටනට ඔට්ටු වෙන මූ නං මහ… ජැකී කොලින්ස්ගේ The Stud නවකතාවේ සිංහල පරිවර්තනයයි.
සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය
Original price was: Rs. 1,050.Rs. 840Current price is: Rs. 840.
මහාචාර්යතුමකු ගේ පැරණි නිවසක ඇඳුම් අල්මාරියක් විවෘත කරන ලුසී පිවෙන්සි අරුම පුදුම දේශයකට අහම්බෙන් පිය තබයි.එය වනාහී සදාතන සීත සෘතුවක් රජකරන හිමෙන් වැසී ගිය දේශයකි. බලගතු මායාකාරියක ගේ අණසකට යටපත් වූ දේශයකි. සුරංගනා කතාවලත් පුරාවෘත්තවලත් පමණක් සඳහන් වන විස්මජනක සත්ත්වයන් ජීවත් වන මායාවෙන් හා ඉන්ද්‍රජාල වලින් පිරුණු දේශයකි. එය හඳුන්වනු ලබන්නේ නානියාව යනුවෙනි එහි වසන සැමගේ ම බලාපොරොත්තු ඇස්ලන් නැමැති...
යස්ස ළමිස්සි
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
"හායි මම රාධිකා මේතා.. මම මේ සුමානේ බඳිනව..! මං වැඩ කරන්නේ ලෝකප්‍රසිද්ද බැංකුවක් වෙච්ච ගෝල්ඩ්මන් සැක්ස් එකේ මගේ කතාව කියවන හැමෝටම ස්තුතියි. හැබැයි පොඩ්ඩක් ඉන්න.. මට තියෙනවා ඔයාලට අවවාදයක් කරන්න ඔයාලා මට ඒ හැටි කැමැති නොවෙන්න පුළුවන් ඒකට හේතු තුනක් තියෙනවා 1)මං නොසෑහෙන්න සල්ලියක් හම්බ කරනවා 2)මට හැම දේකටම මගේ කියලා මතයක් තියෙනවා 3)මට මීට කලින් කොල්ලෙක් ඉදලා තියනවා එක්කෝ...
ලක්දිව රන්දළු අන්දරය
Original price was: Rs. 1,700.Rs. 1,360Current price is: Rs. 1,360.
ශ්‍රේෂ්ඨ තේ කර්මාන්තය සහ පැරණි ලංකාවේ තොරතුරු ඇතුලත් වටිනා කෘතියකි
