Rs. 2,000 Original price was: Rs. 2,000.Rs. 1,800Current price is: Rs. 1,800.
'71 කැරැල්ලේ දී, එවක රැඳවුම් නියෝග යටතේ යාපනය කොටුවේ පිහිටි හිරගෙදර රඳවා සිටි විජේවීර මුදා ගැනීම උදෙසා ප්රහාර මාලාවක් දියත් කෙරෙයි. ඒ සඳහා සක්රීයව දායක වූ දස දෙනෙක් සිය අත්දැකීම් මෙම ග්රන්ථයට අකුරු කරති. අත්අඩංගුවට ගනු ලැබීමේ දී ද, පොලිසියේ හා සිරගෙදර ගෙදර දී ද, හැමන්හිල් දූපත් බලකොටුවේ ගුහා සිර කුටිය තුළට ගාල් කිරීමේ දී ද, අවසන නිදහස් වන මොහොත...