Rs. 550 Original price was: Rs. 550.Rs. 495Current price is: Rs. 495.
සජිත් අබේසේකර මහතා විසින් සම්පාදිත 3 4 5 ශ්‍රේණිය සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටළු විසඳීමේ පහසු කෙටි ක්‍රම ග්රන්ථයෙහි එම ගැටළු විසඳීමේ ක්‍රම පියවරෙන් පියවර සරලව ඉදිරිපත් කර ඇත 3 4 5 ශ්‍රේණි වල අධ්‍යාපනය ලබන දරුවන්ට මෙන්ම එම ශ්‍රේණි වල ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට ද මෙම කෘතිය මහා පිටුවහලක් වනු ඇත. කතෘ : සජිත් අබේසේකර - Sajith Abesekara...