bawddha chinthawe ithihasaya
- Home
- |
- Publishers
- |
- Buddhist Cultural Center
- |
- බෞද්ධ චින්තාවේ ඉතිහාසය
බෞද්ධ චින්තාවේ ඉතිහාසය
Availability:
In stock
Rs. 825
බොහෝ කාලයක් පුරා හිගව පැවතුණ බුද්ධ ධර්මය පිළිබඳ විචාරපූර්වක කෘතියක් වන මෙය ආචාර්ය ඊ ජේ තොමස් ශූරීන්ගේ “the history of buddhist thought ” නමැති ග්රන්ථයේ සිංහල පරිවර්තනය යි
සිංහලයට පරිවර්තනය බී .ඒ. ගෞරව (ලංකා ) උපාධිධාරී කරුණා සේනානායක විසිනි
Categories: Buddhist Books, Buddhist Cultural Center
Related products
0 out of 5
හේතුඵල ධර්ම විවරණය
Rs. 350
බුදු සමයාගත මූලික ධර්ම සංකල්ප අතුරෙහි පටිච්චසමුප්පාද වූ කලී සෙමින් පරෙස්සමින් අවබෝධයෙන් වටහා ගත යුතු වූවකි.සත්ත්වයාගේ සසර පැවැත්ම හා නැවැත්ම හෙවත් දුක්ඛ සමුදය හා දුක්ඛ නිරෝධය පිළිබඳ හේතුඵල ධර්මානුකූලව පටිච්චසමුප්පාද දේශනාවෙන් පැහැදිලි කෙරේ.ධර්ම ශාස්ත්රිය අධ්යයනයෙන් ගොඩනගාගත් නිරවුල් දැනුමකින් හා ගවේෂණශීලී තාර්කික පරිකල්පනයෙන් මෙහෙයවන ලද සිත් ඇති ගෞරවනීය ආඳාවල දේවසිරි නාහිමියෝ මෙම කෘතියේදී පටිච්චසමුප්පාද දේශනාව පිළිබඳ පෙළ දහම ඇසුර කරගනිමින් මනා...
0 out of 5
ප්රේතවස්තු වර්ණනාව
බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානයේ ප්රකාශනයකි
0 out of 5
සිංහල විමාන වස්තු ප්රකරණය
Wimana wasthu prakaranaya බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානයේ ප්රකාශනයකි
0 out of 5
පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය
Rs. 550
ආචාර්ය ඊ ඩබ්ලිව් අදිකාරම් දාර්ශනිකයෙකි, ප්රතිපත්තිගරුක අවිහිංසාවාදියකි, බෞද්ධ ඉතිහාසය ගැඹුරින් අධ්යයනය කළ වියතෙකි, නවීන විද්යාව සිංහලෙන් උගැන්වීමට පුරෝගාමී වූ විද්යාඥයෙකි.අදිකාරම් තුමා සිය ලන්ඩන් බී.ඒ උපාධිය සඳහා ඉතිහාසය, බුදු දහම, පාලි විෂයයන්ට අමතරව තාරකා විද්යාව හා ගණිතය යන විෂයන් ද හදාරා ඇත. විද්යාව හෝ වේවා ඉතිහාසය හෝ වේවා ඉතා සරල සිංහලෙන් ලිවීම ඔහුගේ පිළිවෙත විය. පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය හෙවත් ක්රිස්තු...
0 out of 5
ජේසුස්වහන්සේ සහ බුදු දහම
ක්රිස්තියානි ආගමේ ප්රභවය පිළිබඳ විග්රහ කරනු ලබන මෙම පොත ක්රිස්තියානි ආගම සහ බුදුදහම අතර පවතින සමානකම් පිළිබඳව විචාරාත්මක ඇගයීමකි.විද්වතුන් සහ දේවධර්මවේදීන් අතර මතභේදයට තුඩු දිය හැකි කරුණු රාශියක් එහෙයින් විස්තර කෙරේ.එම කරුණු ඵලදායි බුද්ධිමත් සංවාදයක් ඇති වීම කෙරෙහි බෙහෙවින් බලපානු ඇත. ජේසුස් වහන්සේ සහ බුදු දහම නැමැති මෙම කෘතියෙන් ජේසුස් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් කෙරෙහි බුදු දහම පුළුල් ලෙස බලපා...

