Rs. 500 Original price was: Rs. 500.Rs. 450Current price is: Rs. 450.
ජේසු තුමා එතුමාගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් දඹදිව විසූ බවත්, ක්රිස්තියානි ආගමට පෙරදිග ආගම් වලින් ආභාෂය ලැබුණු බවත් මෙම පොත සාධක හා සාක්ෂි ඇතිව ඔප්පු කරයි ජේසුතුමන් දඹදිව විසූ වගයි jesus lived in india හොල්ගර් කර්ස්ටන් විසින් ලියන ලද්දේ ඊශ්රාලය මැදපෙරදිග ඇෆ්ගනිස්තානය හා ඉන්දියාව ඇතුළු මෙම රටවල ඉතිහාසගත ස්ථානයන්හි අවුරුදු කිහිපයක පරීක්ෂණවලින් පසුව ය. ඒ අනුව මෙම පොතේ කතුවරයා ජේසුතුමන්...