Cart

Best Seller

ෆා දූපතේ සිටුවරයා

Availability: In stock

Rs. 1,620

මගේ බැල්ම දොර මත රැදී තිබුණි. සිහිනයේ ප්‍රධාන කොටස වූයේ දොරයි. ඒ මා ඇතුළු වු දොර නොවේ. මෙහි දොරවල් දෙකක් තිබිණි. සිහිනයේදී විවෘත නොවූ නමුත් සෙමෙන් විවෘත වන බවක් පෙනුණු, මගේ බියට හේතු වූ කරුණ එහි අනෙක් පැත්තේ තිබෙන බවට යටි සිතින් මට හැගුණ දොර එයයි. දොරේ හැඩලය සෙමින් කරකැවෙනු පෙණිනි. මට එයින් දෑස ඉවතට ගන්නට නොහැක විය. එය සෙමෙන් විවෘත වන්නට පටන් ගත්තේය

Quantity :
Compare

far dupathe situwaraya

පරිවර්තනය : ක්‍රිශානි සඳමාලි මුණසිංහ

Lord of the far island – Victoria Holt

Weight .350 kg
Loading...