Cart

Best Seller

හැංගි විහංගි

Availability: Out of stock

Rs. 480

ඉතින් ඔයා අඩන්න එපා

මාව හොයන්නත් එපා

දෙව්දාස් කෙනෙක් වෙන්නත් එපා.ඔයා වගේ හැන්සම් කොල්ලෙකුට හොඳ කෙල්ලෙක් හොයා ගන්න එක අමාරු වෙන්නෙ නෑ.

මං මගේ පිස්සු ලෙඩ ගෝදාවකට වඩා හොඳ කෙල්ලෙක්ව ඔයාට හම්බ වෙයි.

මගේ ජීවිතේදී කාට හරි මට කියන්න ඕනම දෙයක් තියනවා

මං දැං ඒක ඔයාට කියනවා!

මං ඔයාට ආදරෙයි!

ඔයාට ගොඩක් ආදරෙයි!

පිස්සුවෙන් වගේ ආදරෙයි!

මගේ ජීවිතේ අන්තිම තත්පරය දක්වාම මං ඔයාට ආදරෙයි…. ආදරෙයි….!!

Out of stock

Compare

Hangi wihangi

Half girlfriend – chetan Bhagat

පරිවර්තනය : දිලිප ජයකොඩි

ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ

 

Weight .530 kg
Loading...