කතෘ ප්‍රේමදාස තෙලිකෝරල
සුනිල් සාන්තගේ සිනමා ගී පවත
Availability:
In stock
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
සිංහල චිත්‍රපට ගීතයේ විප්ලවීය පරිවර්තනය කළ සුනිල් සාන්තයන්ගේ චිත්‍රපට ගීතයන් පිළිබඳව කළ විස්තරාත්මක ග්‍රන්ථයක් සුනිල් සාන්තගේ සිනමා ගී පවත නමින් සුනිල් සාන්ත සමාජය විසින් ප්‍රකාශයට පත් කර ඇත. සුනිල් සාන්තයන් චිත්‍රපට ගීතයනට සම්බන්ඳ වි ඇත්තේ චිත්‍රපට පහක ගීත 16ක් සඳහා පමනි. මෙම ගීත 16 වටා ගෙතුණු සැබෑ සත්‍ය ඉතිහාසය හා එම ගීතයන් හි සුවිශේෂි බව පිළිගත හැකි මුලාශ්‍ර මත රචනා කොට ඇති නවතම විස්තරයක් මෙය තුල සකසා ඇත. සුනිල් සාන්තයන්ගේ චිත්‍රපට ගීතයන් අනාගතයට ආරක්ෂා කිරිම මෙම කෘතියේ අරමුණ වේ.