මේ කෙටිකතා එකතුවට වස්තු විෂය වන්නේ ලංකා දූපතේ සිට භාරත දේශයට සංක්‍රමණය වූ නවක ගවේෂකයෙක් කර්ණාටක සංගීතය ගැඹුරින් හදාරන්නට ගුරුකුලවාසී ශ්‍රාවකයෙකු ලෙස ගත කළ දින දහසක ජීවිතයේ රස තැන්ය.
simple simon
vishnu vasu – විෂ්ණු වාසූ
Read more
Add to cart