Rs. 1,000 Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
ලක්දිව බුදුසමයේ ඉතිහාසය - මහාචාර්ය වල්පොළ රාහුල හිමි මහාචාර්ය වල්පොළ ශ්‍රී රාහුල ස්වාමිපාදයන් වහන්සේ විසින් තම දර්ශන විශාරද උපාධිය සඳහා ලංකා විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරන ලද some aspects of the early history of buddhism in ceylon නමැති උපාධි නිබන්ධනය 1956 history of buddhism in ceylon නමින් ප්‍රකාශයට පත් කෙරිණ. මේ ලක්දිව බුදු සමයේ ඉතිහාසය නමින් පළ කෙරුණ එහි සිංහල අනුවාදය දාහතර...