Sagaraya parada
පරිවර්තනය : ප්‍රියංකා කහවණුගොඩ – Priyanka kahawanugoda
ප්‍රකාශනය : අපූරු ප්‍රකාශකයෝ
ඒ 2010 වසරේ දෙසැම්බර් 19 වෙනිදාය.
රෑ කෑමෙන් පසු පිගන් කෝප්ප සෝදා පවුලේ උදවිය සුපුරුදු ලෙස රූපවාහිනිය වටා වාඩි වූයේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලැබෙන ප්‍රවෘත්ති විකාශය ට සවන් දීමේ බලාපෙරොත්තුවෙනි. අල් ජසීරා රූපවාහිනී සේවයේ එදින ප්‍රධාන පුවත වූයේ තම එලවලු කරත්තය පොලිස් භාරයට පත් වීම නිසා ගිනි තියාගත් ටියුනීසියාවේ පදික වෙළන්දකු වන මොහොමඩ් බොව්සිව් ගැනය.රටේ අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් එදින ඔහුට එළවළු පළතුරු කිසිවක් විකුණා ගැනීමට ලැබී නැත.ඒ මදිවාට පොලිසිය ඔහුගේ එකම වස්තුව ද උදුරා ගත් විට හෙතෙම මහත් කළකිරීමට පත්ව දෙනෝදහක් ඉදිරියේ ගිනි තියාගෙන මලේය්.
ඒ අසුබ සිදුවීම් පෙළක ආරම්භයය්.
අරාබි වසන්තය නම් ආණ්ඩු විරෝධී අරගලය පටන් ගත්තේ එදාය.
කෑම්බීම් ඉදුම් හිටුම් මානව අය්තිවාසිකම් සහ මූලික ජීවන අවශ්‍යතා අහිමි වූ දහස් ගණනක් මිනිසුන් පාරට බැස්සේ ඒ මොහොතේ දීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරනාගතයන් පිළිබඳ කොමසාරිස් කාර්‍යලයේ ප්‍රධාන ප්‍රකාශිකාව වන Melissa Fleming ලියූ A hope more powerful than the sea කෘතියේ පරිවර්තනය.
Sagaraya parada
පරිවර්තනය : ප්‍රියංකා කහවණුගොඩ – Priyanka kahawanugoda
ප්‍රකාශනය : අපූරු ප්‍රකාශකයෝ
Weight | .350 kg |
---|