Cart

Best Seller

වෘකයාගේ දවස

Availability: Out of stock

Rs. 552

නාඳුනන ඉංග්‍රීසි ජාතිකයකු වෘකයාගෙන් ඩී ගෝල් ජනාධිපතිවරයා අවසාන තත්පරයෙදී බේරෙන්නේ අනූ නමයෙනි එසේ වෘකයා ඩිගෝල් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සමත් වූවා නම් ලෝක ඉතිහාසය වෙනස් වීමට හොඳටෝම ඉඩ තිබිණි .

සත්‍ය තොරතුරු අනුව frederick forsyth විසින් නිර්මාණය කරන ලද මේ ගවේෂණාත්මක කෘතියෙන් වෘකයා තෝරා ගත්තේ කෙසේද, ඔහුට ඒ සඳහා කොපමණ මුදලක් ගෙවන ලද්දේ ද ,ඝාතන තැත සඳහා වෘකයා සංකීර්ණ ලෙසත් සුක්ෂම ලෙසත්  සූදානම් වූයේ කෙසේද යන කරුණු පිළිබඳව මහද්වීපය හරහා තමා හඹා යද්දී සෑම විටකම ඒ හඹා එන්නට වඩා හේ පියවරක් ඉදිරියෙන් සිටියේ කෙසේද එමෙන්ම මේ යුගයේ පහළ වූ දරුණුම මිනීමරුවා ගෙන් ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීමට ප්‍රංශ බළධාරීන්ට ගැනීමට සිදු වූ ක්ෂණික ආරක්ෂක පියවරයන් පිළිබඳව ද පියවරෙන් පියවර විස්තර කරන අතර ,මෙය පිටුවෙන් පිටුව පාඨකයා ඇද බැඳ තබා ගන්නා කෘතියකි

Out of stock

Compare

Wurkayage dawasa

The day of the jackal

Frederick Forsyth

පරිවර්තනය : අභය හේවාවසම් -Abaya Hewawasam

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers

 

 

 

 

Weight .461 kg
Loading...