Best Seller

ලොව පැතිර වසන අහිගුන්ඪිකයෝ

Availability: Out of stock

Original price was: Rs. 950.Current price is: Rs. 807.

“ලොව පුරා පැතිර වසන අහිගුන්ඨිකයෝ” එක හුස්මට කියවිය හැකි ග්‍රන්ථයකි. මානව, විද්‍යාත්මක, මෙන්ම ඓතිහාසික කරුණු හා තොරතුරු රැසක් ක්‍රමවත්ව,සුගම ව්‍යවහාර භාෂා ශෛලියකින් ඉදිරිපත් කිරීමට කතෘ  සමත් වී ඇත.පෙර අපරදිග භාෂා කිහිපයක් ගැඹුරට හදාරා ඇති රණසිංහ ශූරීන් අහිගුන්ටක සමාජය පිළිබඳ පරීක්ෂණ පවත්වා ඇත්තේ මහත් ආයාසයෙනි, මැනවින් ප්‍රගුණ කළ ජර්මන්, ඉංග්‍රීසි සංස්කෘත හා සිංහල භාෂා ඥානය උපයෝගී කොටගෙන විවිධ රටවල වසන අහිගුන්ටක ග්‍රෝත්‍ර පිළිබඳ ලියවී ඇති ශ්‍රාස්ත්‍රීය ලේඛන මෙන්ම ජනශ්‍රැති  හදාරා ඇත්තේ පළපුරුදු මානව විද්‍යාඥයකු විදහාපාන සංයමයකින්.එසේ සාක්ෂාත් කොටගත් පලල් දැනුම තමන්ගේ  පරීක්ෂණ මඟින් තියුනු කොට ගෙන ඇති ආකාරය මෙම කෘතියහි පළවෙනි පරිච්ඡේදයෙන් ම මොනවට පැහැදිලි වේ.

Out of stock

Compare

lowa pathiri wasana ahiguntakayo

චන්ද්‍ර ශ්‍රී රණසිංහ

Weight .300 kg
Loading...