lilac
- Home
- |
- Book Categories
- |
- Poetry
- |
- ලිලැක්
Related products
0 out of 5
වන ගුල්මයෙන් පලා පැහැයත් – සරදාකාසයෙන් දිලිසුමත්
අපි එයාට ඉස්සෙල්ලම නම තිබ්බෙ 'බිඳුණමත් මිහිරි පබළු කැට' කියලා. ඒ දවස් වසංගත දවස්. කොවිඩ් 19. පණ්ඩිතකමට අපි දෙන්නම හැසිරුණේ මිහිරි පබළු කැට වගේ. වසංගත දවස් ඉවර වෙලා සූරිය කිරණකින් නෑවි නෑවි ඉන්න අතරෙ අපි එයාට, 'මුදා හළ තඹර පැහැ කෙහෙරැල්ලක සිපුමක් සුසුමක්' කියලා කිව්වා. ඒ දවස්වල රෝසා කොණ්ඩෙ නෙළුම් මල් පාටින් පාට කරලා, මනාලියක් වෙන්න හීන මවමිනුයි හිටියෙ. මම...
0 out of 5
මහගම සේකර සහ ඔහුගේ ගේය කාව්‍ය
“....මහගම සේකරගෙ ගීත සමස්තයක් ලෙස සලකා බලන කල්හි මට පෙනී යන්නෙ, දෙවැනි පැරකුම්බාවන්ගේත්, ශ්‍රී රාහුල හිමියන්ගේත්, වෑත්තෑවේ හිමියන්ගේත් අන්‍ය කවීන්ගේත්, එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ පහළ වූ සියලුම ජනකවියන්ගේත් සකලවිධ ශක්තියේ සාරය සේකර තමා තුළ ගැබ් කරගෙන තිබෙන බවයි. මේ පැරණි කවීන් විසින් සුභාවිත කරන ලද ප්‍රකාශන මාධ්‍යය සේකර ඔහුගේ ස්නායු පද්ධතිය තුළින් ගමන් කරල ප්‍රතිභාව නමැති කෝවෙහි පැහිල, සංකල්ප...
0 out of 5
ලයිලැක්
රකාශනය : රසකතා ප්‍රකාශකයෝ ලයිලැකියානු ප්‍රේමය කවි : යේශා ෆර්නැන්ඩු
0 out of 5
මදුරාවතී නම් තරු රටාව
"මදුරාවතී ඔයා නෑ මේ සෙනේ ගැන දන්නේ!" දුගාතීතේ හසුනක, අත්තා සෙනසුනක් වැන්නේ පය බුරුලට තබා නැග්ගත් අත්තමයි බිඳෙන්නේ මදුරාවතී නම් සරුවත් වෙළෙන්දිය දෙව්ලොව සැපත් වන්නේ!!
0 out of 5
අලුත් කවි මංජුසාව
පාඨක රසික භවතුනි, වින්දන කුසලතාව උරුම කර ගැනීමට හා දියුණු කර ගැනීමට වඩාත් පහසු හා උචිතම සාහිත්‍යංගය වන්නේ කවිය බව මගේ පිළිගැනීමයි. වින්දන කුසලතාව දරුවන්ට පුහුණු කිරීමට ගුරුභවතුන්ට ඉවහල් කර ගත හැකි වඩාත් පහසු හා උචිතම සාහිත්‍යංගය කවිය බව ද මගේ පිළිගැනීමයි. කවි කියවීම, රස විඳීම, ‘හෙමින් කළ යුතු - උවමනාවකින් කළ යුතු', පෞද්ගලික අභ්‍යාසයකි. ජීවිතාවබෝධය මෙන්ම සමාජාවබෝධය උදෙසා ද...