Best Seller

ලංකාවේ සංක්ෂිප්ත ඉතිහාසය

Availability: In stock

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇසුරෙන් සිංහල හා දෙමළ භාෂාව  ගැන පමණක් නොව සංස්කෘත, පාලි සහ ප්‍රකෘති භාෂා පිළිබඳවද හැදෑරූ හම්ප්‍රි විලියම් කොඩ්රින්ටන් ලංකාවේ සිවිල් සේවයේ යෙදී සිටි සුදු ජාතිකයකි. ඔහු අනෙකුත් රටවල ඓතිහාසික සිදුවීම් ලේඛන වාර්තා සහ දේශ ගවේශකයන්ගේ වාර්තාද සසඳමින් වංශකතා අපට  නොපවසන බොහෝ කරුණු කාරණා හෙළිදරව් කර දෙයි.
යුරෝපීය ආක්‍රමණිකයන්  ලංකාවට නොපැමිණියේ නම් මෙම මනරම් දිවයිනේ ඉරණම කුමක් විය හැකිව තිබේ දැයි ඔහු විමසන ප්‍රශ්නය ඉතා වැදගත්ය. ඔහුම එම ප්‍රශ්නයට ලබා දෙන පිළිතුර බොහෝ දුරට ඔබ අනුමාන කරන්නක් නොව විමතිය දනවන්නක් විය හැකිය. කෙසේ වෙතත් මෙහි ලියැවී ඇත්තේ දිවයිනේ ඉතිහාසය පුළුල් වැටි සටහන්ය.
Quantity :
Compare

lankawe sanshiptha ithihasaya

පරිවර්තනය- කුමාර සිරිවර්ධන

H W CODRINGTON – A SHORT HISTORY OF CEYLON

Weight .300 kg
Loading...