Rs. 1,100 Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
චේ ගුවේරා යනු හුදු පුද්ගලික නාමයකට වඩා කිසියම් රටක බලයේ සිටින රාජ්‍යයට එරෙහිව ආයුධ සන්නද්ධව නැගී සිටින තරුණ කැරැලි කරුවන් හඳුන්වන සන්නාමයකි .1971 හා ඉන්පසුව බලයට පත් රජයන්ට එරෙහිව කැරලි ගැසූ අපේ තරුණ කැරැලි කරුවන් චෙගුවේරා කාරයන් ලෙස හැඳින්වූයේ මේ අරුතිනි. එහෙත් චේ ගුවේරා යනු මනුෂ්‍ය ඝාතන සිදු කරමින් දේපල විනාශ කළ, ඉන් පසුව සිය සගයන් පාවා දුන් විප්ලව කාරයකු...