Rs. 1,750 Original price was: Rs. 1,750.Rs. 1,400Current price is: Rs. 1,400.
මම නීතිඥවරියක් වූයෙමි.රෝහලක උප සභාපති වූයෙමි.තරුණ ජනතාවට ප්‍රයෝජනවත් වෘත්තීන් ගොඩනගා ගැනීමට උදව් කරන ලාභ නොබෙදෙන ආයතනයක අධ්‍යක්ෂිකාවක් වූයෙමි.වැඩිම වශයෙන් සුදු ළමයි සිටි පාසලක වැඩ කරන පන්තිය කළු ශිෂ්‍යාවක් වූයෙමි.මම හැම ආකාරයෙන්ම තැන්වලම එකම අප්‍රිකානු ඇමරිකානු ගැහැනිය වූයෙමි.මම මනාලියක් වෙහෙසට පත් දුකින් පිරුණු දුවක් වූයෙමි.මම ඇමරිකා එක්සත් ජනපදයේ පළමු කාන්තාව වූයෙමි.නිල වශයෙන් තනතුරක් නොවුවත් ඉන් මා හට නොසිතූ ආකාරයේ වේදිකාවක් නිර්මාණය...