Muthu karabuwa paladi yuwathiya
Girl with a pearl earring – Tracy Chevalier
පරිවර්තනය : ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද – Ganga niroshani Suduwelikanda
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha krendraya
ලොව පුරා පාඨකයන්ගේ ඉමහත් ප්‍රසාදය දිනා ගනිමින් රටවල් 35ක භාෂාවන්ට පරිවර්තනය වූ Girl with a pearl earrings දාහත් වැනි සියවස මැද භාගයේ නෙදර්ලන්තයේ සිතුවම් කලාවේ ස්වර්ණමය යුගයේ විසූ ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී යොහැන්නස් චර්මීස් ගේ චරිතය ඇසුරු කරගෙන ලියවුණු අතිශය මනරම් වූ ගුප්ත වූ විටෙක දරාගත නොහැකි තරම් අනුවේදනීය වූත් ඓතිහාසික වටිනාකමකින් යුත් ප්‍රබන්ධ කතාවකි. චර්මීස් ඔහු විසින් නිර්මාණය කරන ලද මාහැඟි සිතුවම් අතර ඇති මුතු කරාබුවක් පැළඳි නිර්නාමික යුවතියගේ සිතුම මේ නවකතාවට පාදක වෙයි .
සිය පියාගේ දෑස් අන්ධ වීමෙන් පසු ඔවුන්ගේ පවුලට තිබූ එකම ආදායම් මාර්ග අහිමි වීම නිසා දාසය හැවිරිදි ග්‍රීටට්, චර්මීර්ගේ නිවසට සේවයට යන්නට සිදුවෙයි. කලාත්මක ඇසක් හිමි ග්‍රීට් අහම්බෙන් ඔහුගේ අත්උදව් කාරිය බවට පත්වන අතර ඇය වර්ණ සහ ආලෝකය පිරුණු චර්මීගේ ලෝකයට වඩාත් සමීප වෙයි . Tracy cheavalier විසින් ලියන ලද අතිශය ජනප්‍රියත්වයට පත් මේ නවකතාව ඇසුරින් 2004 දී එනමින් ම නිර්මාණය වූ චිත්‍රපටය ද ඉමහත් පාඨක ප්‍රතිචාර ක සම්මානයට පාත්‍ර විය
Out of stock
CompareMuthu karabuwa paladi yuwathiya
Girl with a pearl earring – Tracy Chevalier
පරිවර්තනය : ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද – Ganga niroshani Suduwelikanda
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha krendraya
Weight | .316 kg |
---|