Cart

Best Seller

මුතු කරාබුව පැළඳි යුවතිය

Availability: In stock

Rs. 550 Rs. 440

ලොව පුරා පාඨකයන්ගේ ඉමහත් ප්‍රසාදය දිනා ගනිමින් රටවල් 35ක භාෂාවන්ට පරිවර්තනය වූ Girl with a pearl earrings  දාහත් වැනි සියවස මැද භාගයේ නෙදර්ලන්තයේ සිතුවම් කලාවේ ස්වර්ණමය යුගයේ විසූ ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී යොහැන්නස් චර්මීස් ගේ චරිතය ඇසුරු කරගෙන ලියවුණු අතිශය  මනරම් වූ ගුප්ත වූ විටෙක දරාගත නොහැකි තරම් අනුවේදනීය වූත් ඓතිහාසික වටිනාකමකින් යුත් ප්‍රබන්ධ කතාවකි. චර්මීස් ඔහු විසින් නිර්මාණය කරන ලද මාහැඟි සිතුවම් අතර ඇති මුතු කරාබුවක් පැළඳි නිර්නාමික යුවතියගේ සිතුම මේ නවකතාවට පාදක වෙයි .

සිය පියාගේ දෑස් අන්ධ වීමෙන් පසු ඔවුන්ගේ පවුලට තිබූ එකම ආදායම් මාර්ග අහිමි වීම නිසා දාසය හැවිරිදි ග්‍රීටට්, චර්මීර්ගේ නිවසට සේවයට යන්නට සිදුවෙයි. කලාත්මක ඇසක් හිමි ග්‍රීට් අහම්බෙන් ඔහුගේ අත්උදව් කාරිය බවට පත්වන  අතර ඇය වර්ණ සහ ආලෝකය පිරුණු චර්මීගේ  ලෝකයට වඩාත් සමීප වෙයි . Tracy cheavalier විසින් ලියන ලද අතිශය ජනප්‍රියත්වයට පත් මේ නවකතාව ඇසුරින්  2004  දී එනමින් ම නිර්මාණය වූ චිත්‍රපටය ද ඉමහත් පාඨක ප්‍රතිචාර ක සම්මානයට පාත්‍ර විය

Quantity :
Compare

Muthu karabuwa paladi yuwathiya

Girl with a pearl earring – Tracy Chevalier

පරිවර්තනය : ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද – Ganga niroshani Suduwelikanda

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha krendraya

 

Weight .316 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මුතු කරාබුව පැළඳි යුවතිය”

Your email address will not be published. Required fields are marked *

Loading...