Ma kala gaweshana
ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවූර්
මා කළ ගවේෂණ
Availability:
In stock
Original price was: Rs. 650.Rs. 585Current price is: Rs. 585.
පහසුවෙන් රැවටෙන අසන දකින දේ සොයා නොබලා අදහන මිනිසුන්ගේ එම දුබල කම් වලට සිනාසෙමින් කෝවූර් මේ ග්‍රන්ථය ලියා ඇත්තේ අපූරු ශෛලියකිනි .ඔහු සිනාසෙන්නේ මිනිසුන් හිස මත දරා සිටින මොහාන්ධකාරයට මිස එම බරින් පීඩා විඳින මිනිසුන්ට නොවේ .මිථ්‍යාවේ බරින් මිදීමට හේ ජනතාවට සුරත දිගු කරන්නේ උතුරා යන මානව දයාවකිනි. වසර අසූවක් ඈතට දිව ගොස් නිවී ගිය මොහුගේ ජීවිතය පුරාම එම මානව දයාව පැතිර පැවතුණි.