Madaran
කතෘ : සේනක තෝරදෙනිය
ප්‍රකාශනය : ෆාස්ට් පබ්ලිෂින් පයිවට් ලිමිටඩ්
සසුරස පොතක්
“මඩරන්” බ්‍රිතාන්‍යයන් විසින් ගොවි ජනතාවගෙන් අය කළා වූ අසාධාරණ ධාන්‍ය බද්ද නිසා උඩරට ගොවිජනතාව පීඩා විඳි ආකාරය ද ඔවුන්ගේ පාරම්පරික ඉඩම් අහිමි වීම ද ඔවුන් ඉඩමෙන් නෙරපා හැරීම ද ඔවුන් සාගතයට හා මරණයට ගොදුරු වූ ආකාරයද , එයට පරිබාහිරව 1818 1840 හා 1848 මර්දනකාරී ක්‍රියා පිළිවෙත් ද පෙන්වා දෙන නවකතාවකි.
වර්තමානයේ දී එම් සී සී ගිවිසුම , ඇක්සා හා සෝෆා යන ගිවිසුම් ගැන සංවාද පැවැත්වෙද්දී ඒවායේ ව්‍යසනකාරී ප්‍රතිඵල ගැන සාකච්ඡා වෙද්දීත් අතීතයේ උඩරට ගොවියා සිය භූමිය නෙරපා දැමූ ආකාරය පෙන්වන මඩරන් නවකතාව අතීතය වර්තමානය හා බද්ධ කරමින් ඓතිහාසික නවකතාවට නව ප්‍රවිශ්ටයක් ඉදිරිපත් කරන්නේ සමූහ “මිනී වළක” මාර්ගයෙනි
Madaran
කතෘ : සේනක තෝරදෙනිය
ප්‍රකාශනය : ෆාස්ට් පබ්ලිෂින් පයිවට් ලිමිටඩ්
සසුරස පොතක්
Weight | .306 kg |
---|
Reviews
There are no reviews yet.