Cart

Best Seller

මචපුචාරේ අවාරේ

Availability: In stock

Rs. 810

ජීවිතයේ ඇත්තේ අපමණක් සැරිසැරුම් පමණ ය.
සීමා මායිම් ඇතිව හෝ නැතිව ලෝක ගෝලය පුරා භෞතිකව සැරිසරීම ය.
සීමා මායිම් කිසිවක් නැතිව සිත් අබතුරින් සැරීම ය.
ඒ අතර කාලය නම් මායාමය සත්තාව අප වටා ද, අප වසා ද ,අප තුළද, අප අරමුණුකොටද සරන්නේය.
ඉදින් අපි සියල්ලෝ දැන හෝ නොදැන මහා සැරිසරක සැරන්නෝ වෙමු.
කොහොමත් සරන එකේ, නොදැනුවත්ව නොව දැනගෙනම සැරුවාම වඩා හොඳ නොවේද?
එසේ නම්, අනුන්ගේ සැරිසැරුම් කියවීමෙත්, තමන්ගේම සැරිසැරුම් ලියා තැබීමේත් අරුත එයම වන්නට බැරිද

Quantity :
Compare
Category:

machapuchare aware

සැරිසර සටහන්

කතෘ : සනත් බාලසූරිය

Weight .150 kg
Loading...