Cart

Best Seller

පෙම්බර ලංකා

Availability: In stock

Rs. 612

පෙම්බර ලංකා යනුවෙන් මෙසේ සුහද පාඨක ජනතාව අතට පත් කෙරෙන්නේ ආර්. එච් බැසට් නම් විජාතිකු විසින් ලියැවුණු Romantic  ceylon නැමති සුප්‍රකට කෘතියේ සිංහල පරිවර්තනයයි .ඉංග්‍රීසි පොත ප්‍රථම වලට 1929 දී ප්‍රකාශයට පත් වූවකි .

සිංහල, දමිළ, මුස්ලිම් හෙවත් මුවර් හා යුරෝපා ජාතීන් අතර පැවති ප්‍රබල සමගිය අවධාරණය කරමින් ඇරඹෙන මේ ග්‍රන්ථයෙහි එදා ජන ජීවිතයත් මෙහි විසූ සියලු ජනකොටස්වල විවිධ සංස්කෘතික ලක්ෂණ මිත්‍යා විශ්වාස හා ඇදහිලි යනාදියත් චමත්කාරයෙන් විවරණය කෙරෙයි .සිංහල රාජ වංශයේ  ඇතැම් තොරතුරු මෙන්ම ඉන්දීය පෘතුගීසි ලන්දේසි හා බ්‍රිතාන්‍ය ආක්‍රමණ පිළිබඳ ඓතිහාසික කරුණු පමණක් නොව ඒවා මෙරට ජන ජීවිතය කෙරෙහි බලපෑ ආකාරය ද මෙහි සැකවින් දැක්වේ .

Quantity :
Compare

Pembara lanka

ඉතිහාසය ජනප්‍රවාද හා විස්තර

Romantic cylon – R H Bassett

පරිවර්තනය : ප්‍රේමචන්ද්‍ර අල්විස් – Premachandra Alvis

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers

 

 

 

Weight .280 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පෙම්බර ලංකා”

Your email address will not be published. Required fields are marked *

Loading...