piyawaren piyawara nagen mudunata
Robin sharma’s the greatness guide 2
පරිවර්තනය : දිලීප ජයකොඩි
මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබ්න් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය ලොව පුරා පිළිගත් විධායක නිලධාරීන්, ප්‍රධාන පෙළේ වියවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියකට අධික සමාගම් අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් ඇතිකරමින් ඔබ ජයග්‍රහි ඉලක්ක කරා මෙහෙයවීමට මේ පොතේ ඉවහල් වනු ඇත.
රොබ්න් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව විශේෂඥයන්ගෙන් කෙනෙකි. ඔහු තම මෙහවරට කැපවී ලෝකයේ කීර්තිමත් ආයතන වලට සේවා උපක්‍රම සහ ධනාත්මක ක්‍රමවේදයන් පිළිබඳ උපදෙස් දෙමින් සහය වන්නෙකි. ඔහුගේ කෘති භාෂා 70කට වැඩියෙන් පරිවර්තනය කර ඇති අතර එහි පිටපත් මිලියන ගණනක් විකිණී ඇත. ජනප්‍රිය ගායකයින්, රාජකීයන් අතර ඔහු ඉතාමත් ජනප්‍රියය.
මෙය නොගන් ගිරිහිස නෙතින් ඉවතට කෘතියේ දෙවැනි කොටසයි.
piyawaren piyawara nagen mudunata
Robin sharma’s the greatness guide 2
පරිවර්තනය : දිලීප ජයකොඩි
Weight | .256 kg |
---|