premakshara
කතෘ : ජී ඇල් ආරියපාල
ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ
පිටු : 296
2023 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත කෘතියකි
මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පිය සටහන් පසු පසුකර යා යුතු නිමේෂයයි.
සීතා පළමුව රිසි සේ, ඇගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු සිත වර්ණවත් කරන්නට ඇත. යම් හෙයකින් ඒ මුල්වරය රාමච්න්ද්‍ර හෝ රාවනා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි.
ප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාස්වරයකි.මේ සියල්ල අතීත ඤාණයයි.
වත්මනෙහි, ප්‍රේමාක්ෂර මට ගැඹුරින් සාක්ෂාත් කළ ,මේ දිවි පුවත, නල පවසන විට එය මා වින්දේ සංගීතයට සවන් දෙන්නාක් වැනි කෑදර සිතකිනි.
සංගීතයේ දී අප විඳින්නේද ස්වර කම්පනයේ වේදනාවය.
“ගැඹුරු නින්දේත් ප්‍රේමය අවදියෙන්, අප නිදන විට එය රිදුම් තැවුල් පිරි මැද ජීවිතය සුවපත් කරනවා. ප්‍රේමයෙන් විසීම යනු ම අනෙකා තුළ හදවතින් විමසීමයි,” සකුන්තලා එසේ කියමින් සිටියාය.
මේ පුවත සාහිත්‍යමය අතිශයෝක්තියකින් නොවන්නේ ඔවුන් තවමත් අප සමග වෙසෙන බැවිනි.
premakshara
කතෘ : ජී ඇල් ආරියපාල
ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ
පිටු : 296
Weight | .342 kg |
---|