Best Seller

පහනක අඳුර

Availability: Out of stock

Original price was: Rs. 950.Current price is: Rs. 807.

2023 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත නවකතාවකි

අවංකකම හෘද සාක්ෂිය හා නීතිය මත කටයුතු කරන සිවිල් නිලධාරියකු ගේ පාපොච්චාරණය මැද කොලඹ නගර සිතියම මත ඇදෙන සංකීර්ණ බල සබඳතා මෙරට සමකාලීන මානව ප්‍රහසන නිමවයි.

සමාජ දහවල එළිය කළ ප්‍රබුද්ධත්වයේ සූර්‍යයා සමාජ රාත්‍රිය පහන් කළ ප්‍රබුද්ධත්වය පහන් ද නිවී යයි. පරිහානියට පත් වූ සමාජ හා සංස්කෘතික සංස්ථාපිතයෝ ආලෝකය වෙනුවට අන්ධකාරය පතුරුවති. රැස් වළලු වෙනුවට කළු කුහර මවති. දුස්ස්වප්නයක් බවට පත්වුණු මේරට රාජ්‍ය හා නිදහසේ සිහිනය සිංහල  නවකතා වංශාවලිය තුළ කියැවේ.

Out of stock

Compare

Pahanaka adura

කතෘ : එරික් ඉලයප්පාරච්චි

ප්‍රකාශනය : සීමාසහිත ඇස් ගොඩගේ සහ සහෝදරයෝ පුද්ගලික සමාගම

පිටු : 216

 

 

 

Weight .285 kg
Loading...