Best Seller

දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසින් අතර ලිපි ගනුදෙනු

Availability: In stock

Original price was: Rs. 850.Current price is: Rs. 722.

පෘතුගීසින් සහ ලන්දේසීන් ලංකාවේ ස්වකීය බලය තහවුරු කර ගැනීමටත්, දෙවැනි රාජසිංහ රජතුමා විසින් එකී සතුරු දෙපාර්ශවයට එරෙහිව දියත් කරන ලද යුධමය උපාය මාර්ගයක් මෙම ලිපිවලින් අනාවරණය වේ.
දාහත් වැනි සියවස මැද භාගයේ දී ලංකාවේ ඉතිහාස කතාවෙහි සංශිප්තව ඉදිරිපත් කෙරෙන පිවිසුම් මාලාවට මූලාශ්‍ර වූ මෙම කුතුහල ජනක තොරතුරු සිංහල භාෂාවෙන් පළවනුයේ ප්‍රථම වතාවටය.
ලිපි වල අන්තර්ගතය විස්තරණය කරනු පිණිස 1672 වර්ෂයේ ඇම්ස්ට්‍රෑම් හි මුද්‍රණය කරන ලද A discription of ceylon නමැති ලන්දේසි පූජකවරයාගේ කෘතියෙන් උපුටා ගත් කොටස්වල පරිවර්තනද මෙහි උප ග්‍රන්ථයෙහි ඇතුලත්ය.
Quantity :
Compare

dewani rajasinghe rajathuma saha landesi athara lipi ganu denu

පරිවර්තනය: නිස්සංක පෙරේරා

pages 311

Weight .407 kg
Loading...