Cart

Best Seller

දරන්න බැරි සැහැල්ලුව

Availability: In stock

Rs. 560

සාර්ථක ශල්‍ය වෛද්‍යවරයෙකු සමග ප්‍රේමයෙන් ආසක්ත වන තරුණ කාන්තාවක් .ඇය කෙරෙහි හටගත් ප්‍රේමය හා තම නොහික්මුණු ස්ත්‍රී ලෝලීත්වය අතර දෝලනය වන මිනිසෙක් .පෙම් පාවාදීම් පෙළක නියැලෙන නිදහස් චිත්‍ර ශිල්පිනියක් .තම උත්තම ගුණාංගයන් වෙනුවෙන් සියල්ල අහිමි කර ගන්නට සූදානම් අව්‍යාජ, විශ්වාසවන්ත පෙම්වතෙක් .අහෝසි කළ නොහැකි වරණයන් සහ අහම්බයන් මත ජීවිත හැඩගැසෙන, සියල්ල එක වරක් පමණක් සිදුවන ලෝකයක්.පැවැත්ම එහි ද්‍රව්‍ය සහ බර අහිමි කරගන්නා අහිමිකර ගන්නාක් මෙනි .ඉදින් අපි පැවැත්මෙහි “දරන්න බැරි සැහැල්ලුව” අත්විඳිමු

Quantity :
Compare

Daranna bari sahalluwa

The unbearable lightness of being – Milan kundera

පරිවර්තනය : ඩී එම් එස් ආරියරත්න – D M S Ariyarathne

ප්‍රකාශනය : සුබාවි ප්‍රකාශකයෝ – Subavi publishers

 

 

 

 

 

Weight .434 kg
Loading...