Cart

Best Seller

ඩයනා ඇගේ කඳුළු කතාව

Availability: In stock

Rs. 637

ඩයනා කුමරිය ගේ මරණයෙන් පසුව ඇය පිළිබඳව ලෝකයපුරා කළ කී කතා බහ සහ දක්වන ලද ප්‍රතිචාර තුලින් බොහෝ අය කීවේ ජීවත් වූ ඩයනාට වඩා මියගිය ඩයනා ලෝකය පුරා ජනතාවගේ සිත් සසල කළ බවයි.ජීවත් වූ ඩයනාට වඩා මියගිය ඩයනා පිළිබදව ලෝකයා කතාබහ කළ බවයි.

ජීවත්ව සිටියදීත් ලෝකයේ සියලු ජනමාධ්‍ය මෙන්ම සියලු ජන කොටස් ද වැඩියෙන්ම කතා බස් කළ කාන්තාව ඩයනාය. බොහෝ රටවල පුවත්පත් වලට ඉතා හොඳ අලුත් ප්‍රවෘත්ති සැපයීමට ඩයනා කුමරිය තරම් අවධානයට යොමු වූ වෙනත් කාන්තාවක් ලෝකෙන් නොසිටි බවද කියනු ලැබේ.

Quantity :
Compare

Diana – Andrew Morton
Her true story – in her own words

පරිවර්තනය : දයා ගුණතිලක

Weight .300 kg
Loading...