Cart

Best Seller

කුණ්ඩලිය

Availability: In stock

Rs. 720

“කියවල බලමු උපාසක,අපූරු කතා ටිකක් තියෙන්නෙ ඔය පත්තරෙන් කරන්නේ සිංහලයා ගැන,අපේ සාසනය ගැන ප්‍රචාරය කරන එක.හැබැයි උපාසක මතක තියාගන්නවා හොඳයි ඕං ඔය අච්චු අකුරු හින්ද කවදහරි පුස්කොළ බණ පොත අභාවයට යනවා..”

සීබෙල් උපාසක පත්තර  කරදහිය අතට ගත්තෙ පුදුමයෙනි..තමා පන්හිඳෙන් කපන අකුරු මෙහි සිහින් කඩදාසියක කපා තිබේ.අකුරු පැහැදිලිය.සිහින්ය කුඩාය.තමන් අකුරක් කපන්නට ගන්නා මහන්සිය අනුව බලන විට මෙතරම් කුඩා අකුරු මෙම කඩදාසි කපන්නට ලොකු මහන්සියක් ගන්නවා ඇත.

Quantity :
Compare

Kundaliya

කතෘ : ප්‍රේමකීර්ති රණතුංග

ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම

 

Weight .257 kg
Loading...