Ijamathi
Ichhamothi – Bibhutibhushan Bandyopadhyaya
පරිවර්තනය: කුමාරි වැළිහිද – Kumari welihinda
ප්‍රකාශනය : සුරස ප්‍රකාශන
“ඉඡාමතී” වංග සාහිත්‍යයේ ස්වර්ණමය යුගය නියෝජනය කළ විභූති භූෂණ බන්ද්‍යෙපාධ්‍යාය විසින්ලියන ලද අවසන් නවකතාව ලෙස සැලකේ.
ඔහු ලියූ “පාතර් පංචාලි” “අපරාජිතෝ” සහ අපූර් සංසාර්” අයත්වන ඔපූ ත්‍රිත්වයත් “අරණකට පෙම්බැඳ” කෘතියත් සිංහල පාඨකයෝ හොඳින් හඳුනති.
විභූති භූෂණ බන්ද්‍යෙපාධ්‍යාය ගේ “ඉඡාමතී”
සිංහලට පෙරළා තිබෙන්නේ මීට පෙර “කල්ඉකුත්වූ මිනිසා” නමින් අගනා වංග කෙටිකතා එකතුවක් ඉතාබුහුටි ලෙසින් පරිවර්තනය කරමින් පළ කරන ලද කුමාරි වැළිහිඳ විසිනි.
මිනිසා සහ පරිසරය අතර ඇති ආධ්‍යාත්මික සබැඳියාව බෙංගාලයේ සාම්ප්‍රදායික ගැමි ජීවිතය සමඟඉතා අපූරුවට සංකලනය කරන විභූති භූෂණ බන්ද්‍යෙපාධ්‍යාය ගේ “ඉඡාමතී” නවකතාවට පාදකවඇත්තේ ද බෙංගාලයේ ගංගාවක් ආශ්‍රිතව ජීවත්වන ගැමියන්ගේ ජනජීවිතය සහ අභියෝග පිළිබඳ කතාපුවතකි.
Out of stock
Ijamathi
Ichhamothi – Bibhutibhushan Bandyopadhyaya
පරිවර්තනය: කුමාරි වැළිහිද – Kumari welihinda
ප්‍රකාශනය : සුරස ප්‍රකාශන
Weight | .550 kg |
---|