Cart

Best Seller

අබිසරු සමනළියෝ

Availability: In stock

Rs. 680

කුසගින්නේ සිටින ළදැරියට බෙලිගෙඩියක් දිගු කොට එම ළමා කයේ ගැහැනුකම ඇයටත් හොරා මහලු පිරිමියෙක් භුක්ති විඳි. බණට ලැදි උපාසකයෙක් ළමා ඇය කෙල්ලක කරමින් බඩගින්න නිවා ගැනුම සඳහා ගැහැනු කය කාසි කළ හැකි බැව් ඇයට ඒත්තු ගන්වයි ..

කෙල්ලකට ඔරොත්තු නොදෙන සේ  බලහත්කාර කම්කරු වැඩෙහි යෙදෙන විට ඇගේ උදව්වට එන කොලුවා ඇය මල්වර කරයි ; අලුගුත්තේරුවෙකු ඇය ගැහැනියක කරයි ..

තමා වනාහි තදියම් ව පැමිණෙන පිරිමින් භාවිතා කොට අමතක කරන වැසිකිලියක් පමණකැයි කල් යත් යත් ඇයට හැඟේ …

වෙහෙසන කම්කරුවා දහදිය හැලුවද, තමා නිතිපතා හලා ඇත්තේ යළි නොලබන තම ගැහැනුකම බැව් එක් දිනෙක ඇය පසක් කරගනී

Quantity :
Compare
Categories: ,

Abisru samanaliyo

කතෘ : පී බී ජයසේකර

ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ

 

Weight .370 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අබිසරු සමනළියෝ”

Your email address will not be published. Required fields are marked *

Loading...