Showing 769–816 of 1284 results

0 out of 5

හත් පෙති මල සහ තවත් කතා

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
කුඩා කල අප ඉතා ආදරයෙන් වැළඳගත් හත් පෙති මල සහ තවත් කතා ඉතාමත් මනරම් පින්තූර සහිතව ඝන කවරෙකින් යුත් වටිනා කෘතියක් ලෙස දැන් ඔබ අතට
0 out of 5

සාගරය පරදා

Original price was: Rs. 500.Current price is: Rs. 400.
ඒ 2010 වසරේ දෙසැම්බර් 19 වෙනිදාය. රෑ කෑමෙන් පසු පිගන් කෝප්ප සෝදා පවුලේ උදවිය සුපුරුදු ලෙස රූපවාහිනිය වටා වාඩි වූයේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලැබෙන ප්‍රවෘත්ති විකාශය ට සවන් දීමේ බලාපෙරොත්තුවෙනි. අල් ජසීරා රූපවාහිනී සේවයේ එදින ප්‍රධාන පුවත වූයේ තම එලවලු කරත්තය පොලිස් භාරයට පත් වීම නිසා ගිනි තියාගත් ටියුනීසියාවේ පදික වෙළන්දකු වන මොහොමඩ් බොව්සිව් ගැනය.රටේ අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් එදින...
0 out of 5

ඔලිම්පස්හි රුධිරය

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
වික‍්‍රමාන්විත උපදෙවිවරු සත්දෙනෙක්... එක් අවසන් ගවේෂණයක්... මෙතෙක් කලකට සිදුවූ මහාත්ම පරිත්‍යාගයක්... මාරාන්තික ගවේෂණයන් බොහොමයකට මුහුණදීමෙන් පසුව, පර්සි, ජේසන්, ඇනබෙත් හා ඔවුන් ගේ මිතුරන්ට තවත් එක් අවසන් අභියෝගයකට එකා මෙන් පෙළ ගැසීමට සිදුවෙයි. ඒ පොළෝ මාතාව වූ ගයියා අවදි වී ලෝකය විනාශ කිරීමට පෙර යෝධයින් ගේ හමුදාව පරදවා කඳවුරු ද්විත්වය බේරා ගැනීමේ සටනයි... තවමත් බහුවිධ පෞරුෂ ආබාධයෙන් පෙළෙන දෙවිවරුන්ගෙ න් ද...
0 out of 5

වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය

Original price was: Rs. 500.Current price is: Rs. 450.
ලෝක පූජිත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයෙකු වූ විලියම් ස්ටුවර්ට් හල්ස්ටඩ්ගේ  ඒකායන පරමාර්ථය වූයේ සැත්කම් වලට බඳුන් වන මිනිසුන් සැත්කමේදී හා එයින් පසු විඳින මහත් වූ වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාර ලෙස දියුණු කිරීමය.ඒ සඳහා ඔහුට අවසානයේ දී සිය ජීවිතය ජීවිතය පරදුවට තැබීමේ ප්‍රබල අභියෝගයකට ද මුහුණ දීමට සිදු වූ නමුත් සියලු බලවේගයන් අභිබවා ඉතිහාසයේ නම සටහන් කළ යුග පුරුෂයෙකු...
0 out of 5

වානර වික්‍රම

Original price was: Rs. 3,850.Current price is: Rs. 3,465.
කුඩා කල කාගෙත් සිත් සොරකම් කළ වානර වික්‍රම ය කතා මාලාව කොටස් අටකින් යුත් පළමු කාණ්ඩය
0 out of 5

ලක්දිව කොකෝවා අන්දරය

Original price was: Rs. 720.Current price is: Rs. 576.
ලක්දිව කොකෝවා අන්දරය (මේරි ස්ටුවර්ට් ) 1904 දී ලංකාවට පැමිණි මේරි ඊ ස්ටුවර්ට් මැතිණිය දුම්බර මිටියාවතේ කෙටි කාලයක් වාසය කරමින් මෙම සුවිශේෂ කෘතිය ලියා ඇත . සැබැවින්ම ඇය පරිසරය විනිවිද දුටු ගැහැණියකි. එමෙන්ම ඇය සැබෑ යථාර්ථය තුළ කිමිදෙමින් , මිනිසා දරා සිටින්නාවූ බොහෝ ඇදහිලි ,චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් මිනිස් සංහතියේ අනාගත පැවැත්මට බාධා පමුණුවන අයුරු මෙන්ම සමාජ අසාධාරණකම් හා සමාජ...
0 out of 5

වන සතුන් මැද සත් වසක්

Original price was: Rs. 680.Current price is: Rs. 578.
ස්වභාව සෞන්දර්යයේ නිකේතනය වූ සුරම්‍ය ලංකාදීපය පිළිබඳව ලියැවුණු සහස්‍ර සංඛ්‍යාත ග්‍රන්ථාවලිය අතර ඩග්ලස් රැෆල් විසින් ලියන ලද මේ කෘතියට හිමි වනුයේ විශේෂ ස්ථානයකි .ලංකාවේ ස්වභාවික සෞන්දර්යය චමත්කාරයෙන් මෝහනයට පත්වූ විදේශීය ලේඛකයන් අතරින් ඩග්ලස් රැෆල්ට හිමි වනුයේ ද අග්‍රගණ්‍ය සම්මානනීය ආසනයකි .හෙතෙම වෘත්තියෙන් බ්‍රිතාන්‍ය  හමුදාවේ උසස් නිලධාරියෙකි. එහෙත් රයිෆලයට වඩා පෑනත්, පින්සලටත් ඔහුගේ සුරත සූර බව මේ කෘතියෙහි එන හැම වැකියකින්...
0 out of 5

පියෝනි

Original price was: Rs. 750.Current price is: Rs. 637.
පියෝනි , අදින් සියවස්  එකහමාරකට පෙර චීනයේ විසූ කල්පිත යුදෙව් පවුලක් වටා ගෙතුණු කතාවකි.එහෙත් කාලය හෝ අවකාශය නොතකා ජීවන සහ සමාජ ගැටළු වල ඇති සර්වකාලීන සමානත්වය මෙන්ම අපූර්වත්වය මේ කෘතිය තුළින් විදහා දැක්වෙයි .කෙනෙකුට එය ආගමික මූලධර්මවාදය හේතුවෙන් ඒවා පිළිපදින්නන් මෙන්ම එයින් පරිබාහිර පුද්ගලයන් ද පීඩාවට පත් වන අයුරු දැක්වෙන කතාවක් විය හැකිය .තවත් කෙනෙකුට එය බෙදුම්වාදය සහ වාර්ගික ඒකාග්‍රකරණය...
0 out of 5

සීමා මායිම් ඔස්සේ

Original price was: Rs. 400.Current price is: Rs. 320.
  මාර්ටින් ඕස්ටේ‍්‍රලියාවේ නාගරික පෙදෙසක සිය මව සමඟ ජීවත්වන දරුවෙකි. පරම්පරා ගණනාවක් සිය පවුලට අයත්ව තිබුණු ගොවිපොළක සීමා මායිම් හරහා ඇවිද යාම සඳහා ඔහු ගම්බද පෙදෙසකට පැමිණෙයි. ඔහුගේ මුත්තා, ටෙඞ්ගේ පොරොන්දුව නම් එම සීමා මායිම් ඔස්සේ ඇවිද යාමට සමත් වුවහොත් ගොවිපොළ ඔහුට ලබා දෙන බවයි. මාර්ටින් ට අවශ්‍ය වන්නේ ඉතා ඉක්මනින් එම කාර්යය අවසන් කොට ගොවිපොළේ අයිතිය ලබාගෙන එය විකුණා...
0 out of 5

පිටුවහල් සිත්තරී

Original price was: Rs. 730.Current price is: Rs. 584.
එදා රෑ ..උන් හදිසියෙන් අපේ ගෙදරටත් ආවා .ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම උන් අපිව අපේ ගෙදරින් ඇදගෙන ආවා .කිසිම වරදක් නොකරපු අපිව ,"හොරු සහ ගණිකාවෝ" විදිහට ලේබල් ගහලා අපේ ගෙවල් වලින්, අපේ අයගෙන්, අපේ රටෙන් ගොඩක් ඈතට අරන් ආවා . අපේ ජීවිත සදහටම වෙනස් වුණා . අපේ ජීවිත විතරක් නෙමේ තවත් මිනිස්සු සිය දහස් ගණනකගේ ජීවිත සදහටම වෙනස් වුණා . ලෝකෙ...
0 out of 5

පෙරළූ නැවුම් පස

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
එක්සත් සෝවියට් රුසියානු සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු ග්‍රාමීය ජනතාව පිළිගත් ආකාරය විවිධ විය .එසේම කලින් කලට උන්ගේ නැමියාව ද වෙනස් වන සුලු විය .ජනතාවගේ සිත් තුළ මුල්  බැසගත් ආකල්ප වෙනස් කිරීම මොන තරම් අපහසු දෙයක් ද යන්න මොනවට පැහැදිලි වේ .සෑම තැනකම පාහේ සිටින දෙපිටකාට්ටුවන්ද,වැල යන අතට මැස්ස ගසන්නන් මෙන්ම උඩුගම් බලා පීනන්නඳ මෙහි අඩුවක් නැත .මෙය සෑම කල්හිම එකසේ රස...
0 out of 5

මිදී මරු කතරින්

Original price was: Rs. 550.Current price is: Rs. 495.
සාදේ හා ෆෙමීගේ  මව හට සිය දිවියෙන් වන්දි ගෙවීමට සිදු වන්නේ ඔවුන්ගේ පියා නිර්භීත පුවත්පත් කලාවේදියෙකු වීමේ වරදටය . ඔවුන්ගේ මවගේ ඝාතනයත් සමග සිය දරු දෙදෙනා රටින් බැහැර යැවීම හැර අන් විකල්පයක් පියා හට ද ඉතිරි නොවෙයි .එසේම ඔහුගේ ඉරණමද ස්වයං පිටුවහල ම වේ .එහෙත් එසේ පිටුවහල් වීම ද සරල හෝ පහසු කාර්යයක් නොවේ . නයිජීරියානු ඉතිහාසයේ අතිශය දුර්භාග්‍ය  සම්පන්න...
0 out of 5

සාගරාන්තර ආලෝකය

Original price was: Rs. 800.Current price is: Rs. 680.
පළමුවැනි ලෝක යුද්ධයෙන් පසු යළිත් ඔස්ට්‍රේලියාවට එන ටොම්, ජානුස් ගලේ ප්‍රදීපාගාර භාගකරු ලෙස  පත්වීමක් ලබා ගනී .මේ පාළු දූපතට ඔහු සිය තරුණ නිර්භීත බිරිඳවන ඉසබෙල් කැන්දාගෙන එයි .වසර කිහිපයක් ගෙවුණු තැන එක අමතක නොවන දවසක බෝට්ටුවක් දූපතේ වෙරළට ගසා ගෙන එන්නේ ඔවුන්ගේ ජීවිතවල එක්තරා සන්ධිස්ථානයක් සලකුනු කරමිනි .මේ බෝට්ටුවෙන් රැගෙන ආ ඒ "දෙවියන්ගෙ ත්‍යාගය" කුමක්ද? එයින් තමුන්ගේ සහ  බිරිඳගේ  ජීවිතය ...
0 out of 5

දඟමල්ල දෙලොවක් අතර

Original price was: Rs. 300.Current price is: Rs. 240.
කතාමාලාවේ හතරවැන්න
0 out of 5

අපේ යාළු දඟමල්ල

Original price was: Rs. 200.Current price is: Rs. 160.
කතා මාලාවේ හතරවැන්න
0 out of 5

හොඳ දඟ මල්ල

Original price was: Rs. 550.Current price is: Rs. 440.
කතා මාලාවේ තුන්වැන්න
0 out of 5

දඟ මල්ලගේ දඟවැඩ

Original price was: Rs. 550.Current price is: Rs. 440.
කතා මාලාවේ දෙවැන්න
0 out of 5

දඟමල්ල සහ අමුතු ඉස්කෝලය

Original price was: Rs. 530.Current price is: Rs. 424.
කතා මාලාවේ පළමු වැන්න
0 out of 5

මිනීමරුවාගේ පෙම්වතිය

Original price was: Rs. 680.Current price is: Rs. 544.
මෙලඩිගේ වයස අවුරුදු විස්සයි .එයා ස්ලාම් අගමට හැරුණේ මේ ලඟදි .. මෙලඩිට ෆේස්බුක් එකෙන් අමුත්තෙක් මුණගැහුණා .විශේෂ අමුත්තෙක් ..අයිඑස් අයිඑස් සංවිධානය සටන්කාමියෙක් ..පැය හතලිස් අටක් යන්නත් කලින් මෙලඩ් මේ සටන්කාමීයට ආදරය කරන්න පටන් ගත්තා . තමන්ම කසාද බැඳලා  දෙවියන් වෙනුවෙන් සටන් කරන්න සිරියා යුද බිමට එන්න කියලා  මෙලඩි ගේ අයි එස් සටන්කාමී ආදරවන්තයා මෙලඩිට ආරාධනා කළා. ඊට පස්සේ මෙලඩි එයාගේ...
0 out of 5

දරන්න බැරි සැහැල්ලුව

Original price was: Rs. 700.Current price is: Rs. 560.
සාර්ථක ශල්‍ය වෛද්‍යවරයෙකු සමග ප්‍රේමයෙන් ආසක්ත වන තරුණ කාන්තාවක් .ඇය කෙරෙහි හටගත් ප්‍රේමය හා තම නොහික්මුණු ස්ත්‍රී ලෝලීත්වය අතර දෝලනය වන මිනිසෙක් .පෙම් පාවාදීම් පෙළක නියැලෙන නිදහස් චිත්‍ර ශිල්පිනියක් .තම උත්තම ගුණාංගයන් වෙනුවෙන් සියල්ල අහිමි කර ගන්නට සූදානම් අව්‍යාජ, විශ්වාසවන්ත පෙම්වතෙක් .අහෝසි කළ නොහැකි වරණයන් සහ අහම්බයන් මත ජීවිත හැඩගැසෙන, සියල්ල එක වරක් පමණක් සිදුවන ලෝකයක්.පැවැත්ම එහි ද්‍රව්‍ය සහ බර...
0 out of 5

මරකත පිළිලය

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
Marakatha pililaya කතෘ : නෙතිඳු  වරාපිටිය ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශන – Muses Publishers  
0 out of 5

අවුෂ්ව්ට්ස් ඝාතක කදවුර

Original price was: Rs. 750.Current price is: Rs. 600.
අපකීර්තිමත් නට්සි වධකාගාරය පිළිබඳ ලෝරන්ස් රීස් ගේ මෙම කෘතිය ඝාතනය,කෲරත්වය, වික්‍රමය, පලායාම සහ නොනැසී පැවතීම පිළිබඳ අනුස්මරණීය කතන්දරයකි
0 out of 5

ගම්බාරේ

Original price was: Rs. 400.Current price is: Rs. 320.
කෑලි කැපිය හැකි කළුවර රැයක රූපසීලීත් සවරියෙලුත් අරඹන තීන්දු ගමන හුදෙක් ඔවුන්ගේ කතාන්දරයට පාදක වූයේ ම නොවෙයි .හැට හැත්තෑව දෙදශක වල දේශපාලන ගලායෑම අසාර්ථක කැරැල්ලක වේදනාව මෙන්ම දේශපාලනය හා හයිකාරකම  එක්තැන්ව මිත්‍ර සංග්‍රහයක් ඥාති සංග්‍රහය අඩු නැති දේශපාලන සංස්කෘතියට පදනම වැටුණු සැටි ද මෙම අපූරු නවකතාව අපට ඉඟි කරයි . අඩ සිය වසකට එපිට ඒ සැබෑ පරිසරය පාඨකයා ඉදිරියේ සිනමා...
0 out of 5

ආරාමදාස

Original price was: Rs. 700.Current price is: Rs. 630.
ඉතිහාසය ගොඩ නැගීමත් ඊට යටත් වීමත් එක්ක නොව ,හාත්පසින් වෙනස් වූ ක්‍රියාවලීන් දෙකකි .මේ දෙමඟින් කුමක් ඔස්සේ ගමන් කළ යුතු දැයි කෙරෙන අදෘශමාන නිහඬ විවාදයක් සෑම සමාජයක් තුළ වෙයි ආරාමදාස  නවකතාව තුළ සිත්තමට නැගෙනුයේ සමාජයන්ට නොදැනී සමාජයන් කළඹමින් මතුවන උක්ත විවාදයේ සලාවැටුමයි .සලාවැටුමක් හෙවත් දිය සුළියකට හසුවන බොහෝ දෑ එය විසින් දියෙහි පතුලට ඇද ගන්නා අතර ඇතැම් ශක්තිමත් දෑ ඒ...
0 out of 5

සකේ සුවඳ

Original price was: Rs. 800.Current price is: Rs. 640.
ගැහැනියකට පා තැබීම තහංචි පැන වූ ලෝකයක්  ජයගන්න නිහඬ අරගලයක යෙදුණු එඩිතර ගැහැණියකගේ කතාව .   "ගැහැනියක් පෙරුම්හලේ දොරෙන් ඇතුළට පා තැබුවොත් සකේ ඇඹුල් වන බවට පැරණි විශ්වාසයක් තියෙනවා." "පිරිමියෙක්ට පුළුවනි අනියම් බිරිඳක් තබාගන්න. ගේෂාවක් ලවා දරුවෙක් උනත් හදාගන්න. ඒ දරුවා පවුලේ උරුමක්කාරයා හැටියට නම් කරමින් ගෙදරට ගේන්න. නමුත් ගැහැනියක් අනියම් ඇසුරකට යොමු වුණොත් ඇයට ලැබෙන දඬුවම මරණය විය හැකියි."...
0 out of 5

ක්ලියෝපැට්රා සහ ඇන්ටනි

Original price was: Rs. 800.Current price is: Rs. 640.
ඊජිප්තුව පාලනය කළ ,එකල රෝමයේ බලවත්ම මිනිසුන් දෙදෙනා වූ ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනී වශී කරගත් , තම පවුල සහ සමානවම ඊජිප්තු රාජ්‍යයද රැක  ගැනීමට කැපවුණු ක්ලියෝපැට්රා ගේ ජීවිතය ,බලය සහ දේශපාලනය හමුවේ කොතරම් අභියෝගවලට මුහුණ පෑවේ ද ?අවසන තම පෙම්වතා සේම තමාගේ දරු තිදෙනෙකුගේ පියා වූ ඇන්ටනීගේ සියදිවි නසාගැනීම සියැසින් දැක ,තමාද දිවි නසාගත් ක්ලියෝපැට්‍රා වසරකට දෙදහසකට පසුව ද...
0 out of 5

මෙන්ලිට මතකද මෙන්ලි?

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
ඇය එක්වරම ගැස්සී අවදි වූයේ තම මියගිය  පුතු ගේ කට හඬ ඇසීමෙනි අම්මේ... අම්මේ... ඔව් ඒ හඬ ඇසෙන්නේ ගේතුළිනි . මේ විසල් මන්දිරයේ තමන් හා බිලිඳු දියණිය තනිව ගෙවන මෙවන් රැයක  මියගිය බොබීගේ හඬ ඇසෙන්නට වීම ? මෙන්ලිගේ ගතෙහි හිරිගඩු පිපිණ. ඇය වහා නැඟිට බිලිඳු දියණිය ගේ කාමරයට දිව ගියාය. දෙවියනි....! බිලිඳු දියණිය සිටි තොටිල්ල පැද්දෙයි බිළිඳියගේ එයින් රැගෙන පසෙක...
0 out of 5

ඉජාමතී

Original price was: Rs. 700.Current price is: Rs. 560.
"ඉඡාමතී" වංග සාහිත්‍යයේ ස්වර්ණමය යුගය නියෝජනය කළ විභූති භූෂණ බන්ද්‍යෙපාධ්‍යාය විසින්ලියන ලද අවසන් නවකතාව ලෙස සැලකේ. ඔහු ලියූ "පාතර් පංචාලි" "අපරාජිතෝ" සහ අපූර් සංසාර්" අයත්වන ඔපූ ත්‍රිත්වයත් "අරණකට පෙම්බැඳ" කෘතියත් සිංහල පාඨකයෝ හොඳින් හඳුනති. විභූති භූෂණ බන්ද්‍යෙපාධ්‍යාය ගේ "ඉඡාමතී" සිංහලට පෙරළා තිබෙන්නේ මීට පෙර "කල්ඉකුත්වූ මිනිසා" නමින් අගනා වංග කෙටිකතා එකතුවක් ඉතාබුහුටි ලෙසින් පරිවර්තනය කරමින් පළ කරන ලද කුමාරි වැළිහිඳ...
0 out of 5

දම්පාට කතාව

Original price was: Rs. 650.Current price is: Rs. 585.
යුද සමයේ දකුණු ඇමරිකානු වනගත පෙදෙසක දී කළු ජාතික දැරියක ලෙස සැලී උපත ලබන්න්නීය.අන්ත දිළිඳු බවත් ඇය ජන්මයෙන් උරුම කර ගන්නීය.ගැහැණිය යනු නිරන්තරව නිවසේ ගොවිපල හා සයනයේ දී කඹරනු පිණිස උපන්නියයැයි සැලීට ඒත්තු ගැන්වෙයි .නිබඳව වෙහෙසී වැඩ කරන ඈ ළදරු වියේදීම නිතර නිතර කෙළෙසීමට ලක්වෙයි .තම ආදරණීය නැගෙනිය කෙලෙසනු ලැබීමෙන් වළක්වාගැනීමට කැපවන්නේ සැලීය .ඇය තම සොයුරිය ද දෙදරුවන් ගෙන් ද...
0 out of 5

තනිවූ දියණිය

Original price was: Rs. 1,150.Current price is: Rs. 920.
  යෞවනයේ හැ`ගීම්වලට අවනතව තනිවූ මවකගේ, පියෙකු කිසි දිනක නොදුටු තනිවූ දියණියක්, මවගේ අකල් මරණයෙන් පසු අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද හැදීවැඞී, දහසය වැනි වියේදීම නිදහස් දිවි පෙවතක් අරඹයි. බලාපොරොත්තු දහසක් පොදි බැඳ දීප්තිමත් අනාගතයක සිහින මවමින් සිටියදී, එ්ක පාර්ශවීය දැඩි පෙමින් බැ`දී, වංචනිකයකුගේ දැළට හසුව නොම`ගට යොමුවී, බරපතල අපරාධයකට සහාය දීමේ වක‍්‍ර ප‍්‍රතිඵලයක් ලෙස, දිනකටත් අඩු වයසැති බිලිඳියක...
0 out of 5

මුහුද යට දිවයින

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,440.
වහලියක ලෙස විකුණා දමන්නට අඅප්‍රිකාවේ  සිට ගෙන එනු ලැබූ තරුණියකගෙ කුසෙන් නැව් ගමනේ දී ඇය දූෂණය කළ සුදු ජාතික නාවිකයකු ට දාව සැන් දෝමෑං දිවයිනේ දී උපන් තෙතේ හෙවත් සරිතේ බිලිඳු වියේ පටන් ම වහල් බවේ බැම්මෙන් බැඳී සිටින්නීය. 18 වැනි ශතවර්ෂයේ අග භාගය වන විට සැන් දෝමෑං දිවයින හෙවත් වර්තමාන හයිටි රාජ්‍යය පෙලූ වහල්භාවයේ  හීනත්වට හා ඊට එරෙහි අරගල...
0 out of 5

අවසන් කටයුතු දිල්ලියේදී

Original price was: Rs. 850.Current price is: Rs. 680.
ලීලා පැලස් හෝටලේ චෙරි බාර් එකටයි, මායි සව්රබුයි ඇතුළු වුණේ. ඒ බාර් එක පිහිටලා තිබ්බෙ හරිම ලස්සන තැනක. එතනට හෝටල් උද්‍යානෙ හොඳට පේනවා. මල්.... ගස්..... වැල්..... වතුර මල්.... පුදුම ලස්සනක්. බාර් එකේ කොණට වෙන්න තුන්පත් රෑණක සංගීත කණ්ඩායමක්! ආදිත්‍ය ගිටාර් එක ගහ ගහ අපූරුවට සිංදු කියන හැටි අපි බලාගෙන හිටියා. එයාට පිටිපස්සෙන් හිටිය අනික් සාමාජිකයන් දෙන්නාගෙන් කෙනෙක් ඩ්‍රම්ස් ගැහුවා. අනික්...
0 out of 5

රාවණ් ලියෝ

Original price was: Rs. 800.Current price is: Rs. 720.
කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක් ... ඔහු සමඟ එක්ව ජීවත්වන තරුණ රූමත් කථිකාචාර්යවරියක්.. හන්තාන අඩවියේ දී මහකන්ද නිවහනේදී ආදරවන්තයින්ගේ දිනය පහන් වන රැයක සිදුවන ඝාතනයක්.. රටම කැළඹූ මහාචාර්යවරයාගේ තරුණ පුත්‍රයාගේ ඝාතනයට හේතුව අනියම් ප්‍රේමයක්ද? විද්‍යාත්මක පරීක්ෂණයක් ද ? සියල්ල තවමත් නොවිසඳුනු අබිරහසකි රහසිගතව ක්‍රියාත්මක වන බුද්ධි ඒකකයක් යටතේ අපරාධකරු හඹා යන පළපුරුදු දක්ෂ තරුණ නිලධාරිනියක් .. ඇයගේ අධීක්ෂණය යටතේ යොදවන...
0 out of 5

කුමාඕන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ

Original price was: Rs. 500.Current price is: Rs. 400.
ඉන්දියාවේ යුක්ත ප්‍රාන්තයේ ප්‍රදේශයේ කැලෑවල සැනසෙනු මේජර් කෝබට් මේ පොතේ එකතු කර තිබෙන්නේ මිනී කන ව්‍යාඝ්‍රයන් පිළිබඳ සත්‍ය කතා ය .මෙය වනාහි සූර වීරකම් ඇතුළත් කථා ප්‍රවෘත්ති රුචි කරන කවුරුත් කියවිය යුතු අගනා ග්‍රන්ථයකි
0 out of 5

මා සොයාගත් ඔබ

Original price was: Rs. 550.Current price is: Rs. 467.
නැතන් මැකාන් කැලෑවේ කොළ කැටියක ට යට වී සිටි උපන් හැටියේ ළදරුවෙකු සොයා ගනියි .ඔහු සිතුවේ ඒ ළදරුවා මියගොස් ඇතැයි කියාය .එහෙත් එක්වරම ළදරුවා සිගිති චලනයක් කරයි .ඒ අති විශේෂ මොහොතේදී  නැතනගේ ජීවිතය සදහටම වෙනස් වෙයි . රෝහල් බලධාරීන් ළදරුවා ඔහුගේ අත්තම්මාට බාර දුන් නමුත් ඇය එක් වරක් හමුවන්නට නැතන් බලවත් සේ පෙළඹෙයි .හෙතෙම එකම එක සරල පොරොන්දුවක් ඇයගෙන් ඉල්ලයි...
0 out of 5

ලංකාවේ ගිනිඅවි සහ දඩයම්

Original price was: Rs. 700.Current price is: Rs. 595.
බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී ලංකාවට පැමිණි සැමුවෙල් බේකර් දේශ ගවේෂකයකු මෙන්ම ලංකාවේ අලි ඇතුන් වන සතුන් විශාල සංඛ්‍යාවක් මරා දැමීමේ වගකීම භාරගත්  දඩයක්කරුවෙක් ද විය .ඒ එසේ වුවද සුන්දර නුවරඑළිය ප්‍රදේශය ජනාවාසයක් බවට පත් වීම ද , විදේශීය එළවළු බෝග ගොවිතැන ලංකාවට හඳුන්වා දීමද සිදු වූයේ ඔහුගේ ඔහු ගේ පුරෝගාමීත්වයෙනි
0 out of 5

සුදු කලු

Original price was: Rs. 500.Current price is: Rs. 425.
පුතා ඔය පිටිපස්සෙ තියෙන ටින් කබල් වලට වෙඩි තිබ්බට කමක් නෑ .මං දන්නවා ඔයා කුරුල්ලන්ට කුරුමානං අල්ලන විත්තිය ඒත් බට්ටිච්චන් ට නම් වෙඩි තියන්න එපා පුතා උන් මරණ එක පවක්. දවසක් තාත්තා අයියට කීවා. ඒ තමයි තාත්තා පවක් ගැන කී පළවෙනි වතාව, මං ඒ ගැන මෝඩි මිස්ගෙන් ඇහුවා. ඔයාගේ තාත්තා හරි. බට්ටිච්චෝ කරන්නේ අපි ම සතුටු කරන්න  සින්දු කියන එක...
0 out of 5

ඈත අතීතයට ගිය ඇමරිකානුවා

Original price was: Rs. 750.Current price is: Rs. 637.
දහනමවන සියවසේ ඇමරිකාවේ විසූ හෑන්ක් මෝගන් නම් තරුණයා යම් අද්භූත ආකාරයට හයවන සියවසේ එංගලන්තයේ ආතර් රජුගේ කාලයේ පහළ වෙයි .නවීන නිදහස් මතධාරී ඉතාම දක්ෂ කාර්මිකයෙකු වූ හෙතෙම දැඩි ආගමික මත දාරී අතිශයින් සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමය සහ නොදියුණු ආර්ථික සමාජ රටාව ක්‍රමයෙන් වෙනස් කරයි . ඔහුගේ නවීන තාක්ෂණික ශිල්පීය ක්‍රම 6 වන සියවසේ ප්‍රබල මිත්‍යා මතධාරීන්ට පෙනෙන්නේ මහා ප්‍රාතිහාර්යයක් ලෙසිනි. අවසානය...
0 out of 5

කන්ද උඩ රට සටන්

Original price was: Rs. 700.Current price is: Rs. 595.
බ්‍රිතාන්‍යයන් කන්ද උඩරට ආක්‍රමණය සඳහා දැරූ ප්‍රයත්නයේ දී ඔවුන් හා කන්ද උඩරට සිංහලයන් අතර කලක් තිස්සේ පැවති සටන් පිළිබඳ ඓතිහාසික කරුණු අලලා ඉතා මෑත වකවානුවකදී kandyan wars යනුවෙන් ලියැවුණු ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය කන්ද උඩරට සටන් නමින් අප මෙසේ ඔබ අතට පත් කරමු. ඉංග්‍රීසි කෘතිය ජෙයාෆි පවල් අතින් සම්පාදනය වීඇත්තේ ඔහු විසින් සිදුකරන ලද ඉතා පුළුල් ගවේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් බව...
0 out of 5

කෝපි කාලෙ ලංකාව

Original price was: Rs. 400.Current price is: Rs. 340.
වර්ෂ 1858 දී ජෝන් කැපර් නැවත ලංකාවට එන්නේ ලන්ඩනයේ ප්‍රකට ලේඛකයෙක් සහ තීරු ලිපි රචකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වීමෙන් අනතුරුවය 1856 දී ආරම්භ කළ ceylon Times  පුවත්පත ඔහු මිලදී ගන්නේ එහි හිමිකරු සහ කර්තෘ බවට පත්වෙමිනි ... කැපර් 1874 දී සිලෝන් ටයිම්ස් පුවත්පත විකුණා දමා නැවත එංගලන්තය බලා නැව් නැග්ගේය. ඔහු Old ceylon sketches of ceylon life in olden time පොත...
0 out of 5

නාට්‍ය රසය

Original price was: Rs. 850.Current price is: Rs. 680.
'නාට්‍ය රසය' යනු නාට්‍ය කලාව ගැන අත්දැකීම් හා නාට්‍ය නැරඹීමෙන් ලබා තිබෙන 'ආස්වාදනීය ඥානය' විද්‍යාර්ථයන්ට හා රසිකයන්ට ප්‍රදානය කරන විස්තර වර්ණනාවකි නාට්‍යයක් රඟ දැක්වීම සහ නාට්‍යයක් නැරඹීම සාමූහික කර්තව්‍යයකි.තාක්ෂණයේ මහිමයෙන් වත්මනේ කොතරම් දියුණු කලා මාධ්‍ය වින්දනය උදෙසා වෙතත්, මේ සාමූහික කර්තව්‍යය තවමත් හරිම ප්‍රබලය . සමූහයක් සමගින් නාට්‍යයක් රඟ දක්වමින් නාට්‍යකරුවා ප්‍රේක්ෂක සමාජයට ආස්වාදනීය ඥානයක් ලබා දෙනු ලැබේ. එකී ඥානය...
0 out of 5

ඉක්බිති කඳුකරය දෝංකාර දුනි

Original price was: Rs. 850.Current price is: Rs. 680.
And the mountain echoed පරිවර්තනය : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද  – Ganga niroshani Suduwelikanda ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – wijesooriya grantha krendraya
0 out of 5

සරුංගල් ලුහුබඳින්නා

Original price was: Rs. 880.Current price is: Rs. 704.
දොළොස් හැවිරිදි අමීර්ගේ එකම අරමුණ  ගමේ පැවැත්වෙන සරුංගල් තරගයෙන් ජය ගෙන සිය පියාගේ සිත දිනා ගැනීමයි . තමා දක්ෂයෙකු බව පියාට තහවුරු කරීමයි. හැමවිටම ඔහුගේ සහයට ඉන්නා ඔහුගේ හිතෛෂී මිතුරා වන හසන් ඔහුට උදව් කිරීමට  පොරොන්දු වෙයි . එහෙත් අඩු කුලයේ මෙහෙකරුවකු වන හසාන් සතුව ඇති නිර්භීත භාවය නිසාත් ඔහු පිළිබඳව සිය පියාගේ සිතෙහි ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊර්ෂ්‍යා...
0 out of 5

හරි පුදුම ඉස්කෝලේ

Original price was: Rs. 940.Current price is: Rs. 752.
ජපානයේ ග්‍රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවියක් වාර්තා කරමින් රාජ්‍යසම්මාන රැසක් දිනූ රරසවත්  කතා පොතකි . නිදහස විනෝදය සහ ආදරය පාසලට කැඳවමින් ජීවන ආශ්වාදය හා මානවප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුළදී දැරියක ලද සිත් පොලඹවන අත්දැකීම් මගින් මෙහි විවරණය කෙරේ.
0 out of 5

කොන් කළ දෝනි

Original price was: Rs. 850.Current price is: Rs. 680.
Konkala doni Shame පරිවර්තනය : කුමාර සිරිවර්ධන – Kumara siriwardena ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ – Keheli publishers
0 out of 5

පිළිකා වාට්ටුව

Original price was: Rs. 850.Current price is: Rs. 680.
Cancer word අනුවර්තනය : අනුල ද සිල්වා ප්‍රකාශනය : කෙහෙලි  ප්‍රකාශකයෝ  
0 out of 5

උමතු බිමෙන් පලායාම

Original price was: Rs. 850.Current price is: Rs. 680.
  රිකී අවදි වුණේ කාගෙදෝ සීතල, පුංචි අත් දෙකක් එයාගෙ මූණෙන් අල්ලලා හොලවනවා දැනිලා. අර පුංචි ගෑනු ළමයා රිකීගෙ ඇද ලග හිටගෙන, රිකීව ඇහැරවන්න උත්සාහ කරමින් හිටියා. එයාගෙ පෙනුම කලින් වගේමයි. සුදුමැලි, දුර්වල පාටයි. ඒත් මේ වතාවෙ එයාට ඇස් දෙකකුත්, නහයකුත් කටකුත් තියෙනවා. රිකී පුදුමෙන් කෑ ගහන්න හදනකොටම, ඒ ගෑනු ළමයා රිකීට නිශ්ශබ්ද වෙන්න කියලා සංඥා කළා. එයා අස්වාභාවික වේගයකින්...
0 out of 5

දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා

Original price was: Rs. 580.Current price is: Rs. 493.
ලියනගේ අමරකීර්ති මහතා විසින් රචිත අගනා කෙටිකතා 10 කින් සමන්විත වේ
Loading...