0 out of 5

සේලවී

Original price was: Rs. 800.Current price is: Rs. 720.
තේ වත්ත මුදුනේදී දැරණියගල ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටිහැටියේ හයිය ගස් වල පවා මුදුන් හොලවමින්,තද කොළ පාට කොලත් බිම හෙලමින් හමා ගෙන ගිය ඒ හුළඟ තුන්දෙනාගෙම අවධානය දිනා ගත්තා. නුරා ඒ හුළඟ ඇඟේ දැවටිලා යද්දි ඇස් පියා ගත්තා.රාද්ගේ ඇස් මොහොතකට යොමු වුණා ඇසිපිය වුණු නුරා දිහාවට කපිල් හුළඟෙ සුවඳ විඳින්න පොඩි ඉස්පාසුවක් ගත්තා.
0 out of 5

කැමෙලියා

Original price was: Rs. 975.Current price is: Rs. 877.
"බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු උනා නම් උන් ඔච්චර හොඳ වෙන්නේ  නෑ කියලත් මතක තියාගන්න එහෙනම් ඔයාව හපා කන්නේ වලිගෙ වනල." ඇනීටා "මං කැමැතියි වැවිලිකරුවෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න දැන් මගේ ඇඟේ දුවන්නේ ලේ නෙමෙයි තේ" ජෙෆ්රි "මට තේ වතුරෙන් දැනෙන්නෙ අප්‍රසන්න රසයක් සහ කුයිලය පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙසද විටෙක භීතියේ බයාදු කමේ කහට ලෙස ද...
0 out of 5

ළමුතු අමයා

Original price was: Rs. 800.Current price is: Rs. 720.
‛ළමුතු අමයා’ ළමා පොතක් නොව ළමයෙකුගෙ සැබෑ සිතුවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි. “ළමා කතා කියලා ජාතියක් තියෙනවා නේද? ඒ හැම එකකම තියෙන්නෙ ‛හොඳ ළමයෙක් වෙයන් පුතේ' කියන පණිවිඩය. මට එකක් කියන්න ඕන. මට අමුතුවෙන් හොඳ වෙන්න උවමනාවක් නෑ. මම කොහොමටත් හොඳයි. වැඩිහිටියන්ගෙ තියෙන ලොකුම ප්‍රශ්න මොකක්ද දන්නවද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක. පොඩිකමේ වාසියක් තමයි වැඩිහිටියෝ බය...
0 out of 5

බොම්බෙමොටයි

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,105.
හායි.... මගේ නම ෆ්ලෝරා. නමුත් වැඩි දෙනෙක් මට කතා කරන්නෙ ෆ්ලෝසි නැතිනම් ෆ්ලොස් කියලයි. මගේ හොඳම මිතුරිය රියෑනන් වතාවක් දෙකක් මට ෆ්ලොප්සි බනී කිව්වා. නමුත් ඒ එයා මා ගැන ලොකුවට කරදර වුන කාලෙදි. මට කවදාවත් රියෑනන් වගේ මිතුරියක් සොයා ගන්න බැරිවෙයි කියා මා හිතුවා. හොඳයි, ඕස්ට්‍රේලියා ගියොත් නම් කොහොමවත් බැරිවෙයි කියල මං හිතුවා. මගේ අම්මා මාව ඕස්ට්‍රේලියාවට එක්ක යන්න හුඟක්...
0 out of 5

කලු ගැහැණියකගේ සිහිනය

Original price was: Rs. 800.Current price is: Rs. 640.
කළු ගැහැනියකගේ සිහිනය නයිජීරියානු ජාතික බූචී එමචිටා විසින් ලියු Second class citizen නම් ඉංග්‍රීසි නවකතාවේ පරිවර්තනයකි. මානුෂික නිදහස ගැන පූජනීයත්වයෙන් සලකන එංගලන්තයේදී වුවද කළු ගැහැනියක් පත්වන දුක්ඛිත අසරණ තත්ත්වය ගැන බූච් විස්තර කරනුයේ තමා ලන්ඩන් නුවර ගත ගතකළ ජීවිතෙන් ලද අත්දැකීම් ද එකතු කරමිනි .
0 out of 5

අනියම් බිරින්දෑවරු

Original price was: Rs. 1,680.Current price is: Rs. 1,512.
Memoirs of a Geisha - Arthur Golden "මගේ බිරිඳ මියගියත් ඈ තවමත් මා තුළ ජීවත් වෙමින් සිටිනවා." ඔහු මෙසේ පවසද්දී මා සිටියේ රසම රස සුප් කෝප්පයක් පානය කරමිනි. මොහු පවසන්නාක් මෙන් මා ඇසුරු කළ අයත් මා ඇසුරු කළ මිය ගිය අයත් තවමත් මා තුළ ජීවත් වෙමින් සිටී.නොබූ මෙන්ම සභාපතිතුමා ද මා තුළ ජීවත් වෙමින් සිටී.ඒ අතර මගේ අම්මා, තාත්තා, මෙන්ම...
0 out of 5

1981 යාපනය ගිනිලෑම

Original price was: Rs. 700.Current price is: Rs. 630.
දේශපාලන පොලිසියේ වැඩ ඇල්ලීම යළිත් උත්සන්න වෙමින් පවතියි.  එය ජන ජීවිතයේ පැවැත්මට තර්ජනයකි.අමන පාලක පැලැන්තියකින් නිදහස් වීමට රටවැසියන්ට ඇති අයිතිය පාගා දැමීමකි.නීතියේ ආරක්ෂකයා විය යුතු පොලිසිය දේශපාලකයාගේ ආරක්ෂකයා වීම ආරම්භ වන්නේ කොතැනකින්ද?එහි ස්වභාවය කෙසේ වී ද ?මේ ගවේෂණාත්මක වාර්තාවෙන් සොයා බැලෙන්නේ එයයි. මෙය දශක තුනකට ආසන්න කාලයක් වෙහෙසී 1981 යාපනය ගිනිලෑම ගැන සිංහලෙන් ලියවෙන මුල්ම ගවේෂණාත්මක කෘතිය ද වන්නේය. පාලකයන්...
0 out of 5

බටලන්දට ගිනි තැබුවෙමු

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
බටලන්දට ගිනි තැබුවෙමු ජනමාධ්‍ය කරුවෙකුගේ දශක කීපයක ගවේෂණයකි.ජීවිතේ පරදුවට තබා නිල අපරාධකරුවන් සොයා රටවල් ගණනාවකට යමින් කෙරුණු වීර චාරිකාවකි.'බටලන්ද කොමිසම' ආරම්භ වූයේ ඔහු රහස් පොලිසියට කළ පැමිණිල්ලක් අනුවය.'බටලන්දට ගිනි තැබුවෙමු' මේ අතීත වාර්තාකරණය වර්තමානයට යා කිරීමකි.ත්‍රාසජනක චිත්‍රපටයක හැඩය ගත්තද මේ ග්‍රන්ථය ජීවත් වූ හා ජීවත්වෙමින් සිටින මිනිසුන්ගේ සැබෑ නම් ගම් වලින්ම රචනා වූවකි.මහජන ඡන්දයෙන් බලය ලැබූ දේශපාලකයන් මහජන මුදලින් වැටුප්...
0 out of 5

නොනිමි අරගලයක මතක ගිනි පුපුරු

Original price was: Rs. 2,000.Current price is: Rs. 1,800.
අපි තෙවැනි බිම්බෝම්බයේ පිහිට සෙව්වෙමු. එය මහ හඬින් පුපුරා ගියේය. නමුත් පිපිරීමෙන් තැනුනේ කෙනෙකුට පහත් වී රිංගා යාමට හැකි ප්‍රමාණයේ කුහරයකි. හිරගෙදර හා අවට වෙඩි හඬවලින් ගිගුම් දෙද්දී අපි කරුවලේම තාප්පය අසලට රොක් වෙමින් සිටියෙමු. ස්වයංක්‍රීය ගිනි අවිවලින් වෙඩි උණ්ඩ එක පිට එක මුළු හිරගෙදර පුරා ගිනියම් වූ ආලෝක ධාරාවන් මැද එල්ල වෙමින් තිබුණි. පිටත සිටි කණ්ඩායම් දෙක විටින් විට...
0 out of 5

මගේ මවගේ රහස

Original price was: Rs. 550.Current price is: Rs. 495.
සත්‍ය කතාවක් පාදක වූ මගේ මවගේ රහස  හදවතට දැනෙන සංවේදී කතාවකි. 1939 දී නාසින් විසින් ආක්‍රමණය කළ පෝලන්තයේ යුදෙව්වන්ට නවාතැන් සැපයීම මරණ  දඬුවමකි.ෆ්‍රැන්සිස්කා සහ හෙලේනා තම කුඩා නිවසෙහි යුදෙව් පවුල් දෙකක සහ ජර්මානු සොල්දාදුවෙකුගේ ජීවිත නාසීන් ගෙන් සඟවා ගත්තේ තම ජීවිත පවා අවදානමට ලක් කරමිනි.මෙම බිහිසුණු කාලයේදී හේලේනාගේ ආදර කතාව හදවතට සුන්දරත්වයත් ලබාදෙයි. කතාවේ හදවත බඳු  ෆ්‍රැන්සිස්කා කරුණාව, නිර්භය දයානුකම්පාව...
0 out of 5

කඳුකරයේ විරු දරුවෝ

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
සමහරවිට ඔවුන් හැම දෙනාටම බියමුසු හැඟීමක් දැනෙන්නට ඇත. හදිසියේම ඔවුන් එකිනෙකා මුහුණින් මුහුණ බලන්නට වූයේ අනතුරක් පිළිබඳව හැඟුණු අයුරිනි. "ඒ සර්පයෙක් ද?" හාවි කෙඳිරුවේය. ළමෝ ඔහු නොතකා සිටියහ. "මට පිඹින හඬක් ඇහුණා. ඒ සර්පයෙක් වෙන්න ඕනි" " ෂ්...ෂ්....නිශ්ශබ්ද වෙන්න" ගසීට අයිස් මෙන් සීතල දෙව්ලීමක් දැනුණි. ඒ සර්පයෙක් නොවීය. ඌ පිම්බේ නැත. හඬ පැමිණියේ බරැති සතෙකු මඩ මත පා තැබූ අයුරිනි.
0 out of 5

ජෙරුසලෙම් දූවරුනි

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
කුරුසිය කර තබා කල්වාරි ගිර තරණය ජේසුස්ය. සිය හැඬුම්, දෙඩුම්, විලාප තබමින් ජේසු තරුණයා පසුපස යන මිත්තනියෝය. අම්මලාය. සොයුරියෝය. දියණියෝය. ප්‍රේමයෙන් බැඳුණු ගැහැනුන් ය.ඒ ස්ත්‍රී වළල්ලේ දෑත් අතරද , ඔක්කේද අතැඟිලි අගිස්සේද, වස්ත්‍ර කොන්වද එල්ලී ගත් ළමා ළපටියන්‍ ය. අම්මාවරුන්ගේ කඳුළු ගැන කුහුල් සිත් ගත් විමසුම් සිඟිත් ඇස් බියෙන් තැති ගැන්වී ය. කුරුසය කර තැබූ තැන් සිට ,නිහඬවම එය උහුලා...
0 out of 5

මැයිමාර ප්‍රසංගය

Original price was: Rs. 700.Current price is: Rs. 560.
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි.කුතුහලය මිශ්‍ර චමත්කාර පිරිණු මාරම මාර මැයි මාර  ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංගයක් පවත්වන්න. එහෙනම් මම ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
0 out of 5

ටානියා

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
"ධනවාදයෙන් ක්‍රියාත්මක වන ලෝකයක අපේ ජනතාව ලක්වී ඇති ආත්මාර්ථකාමී ස්වභාවයට විරුද්ධව හැම ජනතාව කෙරේ ඇති ආදරයේ සලකුණු හැඟීම් ඇය සතුයි. තවද ඇය ජීවිතය ගැනද නොසිතමින් ප්‍රධාන අරමුණට අවදානම දරාගෙන යන්නියකි." -චේ ගුවේරා- "ප්‍රසන්න භාවයක් ඇති කතා බහ කිරීමට පහසු අතිශයෝක්තියෙන් තොර, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් ඉහල දැනුමක් ඇති අයෙකි ඇය." -ටියොබල් ඩෝ- (රහස් මෙහෙයුම් තාක්ෂණික උපදේශක) "අපේ 'ඉටා' ටමාරා බවට...
0 out of 5

නොගිලිහෙන්න

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,170.
නූතන එංගලන්තයේ පරිකල්පිත සමාජයක හැදී වැඩෙන සිසුන් කණ්ඩායමක ජීවන අත්දැකීම් ඇසුරෙන් කසුඔ ඉෂිගුරො විසින් රචිත 'නොගිලිහෙන්න' මෑත කාලීනව බොහෝ සේ පිළිගැනීමට ලක් වූ  මෑන් බුකර් සම්මානය සඳහා කෙටි ලැයිස්තුගත වූ නිර්මාණයකි. අවුරුදු තිස්එකක් වන කැතී, හෙයිල්ෂම්  පාසලේ ගත කළ සිය සුන්දර ළමා කාලය හා පුළුල් ලෝකය තුළ මිතුරු මිතුරියන්ට මුහුණ පෑමට සිදුවන ඉරණම වටහා ගැනීමට කරන උත්සාහය විවරණය කර ඇති...
0 out of 5

තෙල්මා

Original price was: Rs. 2,250.Current price is: Rs. 1,800.
මාරි කොරෙලි  සොඳුරු කවි බසින් අප අමතා කියන්නේ රෑ ඉරපාන හමුවූ ෆිලිප් - තෙල්මා යුවලගේ ආදර වෘත්තාන්තයයි.නෝර්වේ  දේශයේ බොස්කෝප් ග්‍රාමයේ නූගත් ගැමියෝ තෙල්මාගේ හදවත තබා රූ සිරියවත් වටහා නොගත්තෝය. ගතිකානුගත අදහස් එකහෙළා පිළිගත් ඔහුහු ඇය යක්දෙස්සියක යැයි කීවෝය. රසවින්දනයෙන් සාහිත්‍යය, සංගීත, කාව්‍ය හා නාටක රසාලිප්තව, ඒ සොඳුරු බව රූ සිරියාව හා කැටිව තෙල්මා නම් පිරිසිදු හදවත් ඇත්තිය නිර්මාණය වූවාය.ලන්ඩනයේ වංසක්කාර...
0 out of 5

දංගෙඩිය

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
ජනතාවගේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් රටේ සත්ත්ව සම්පත අනුකම්පා විරහිතව ඝාතනය කිරීමට නිකුත් කෙරෙනා නිලධාරිවාදී ආඥා හමුවේ පරිසර තුලිතතාවය බිඳ වැටීමෙන් පීඩනයට ලක්වන  මිනිසා හා සත්ත්ව ජීවිතවල ඛේදවාචකයත් ආගමික සංස්ථාවේ අත්තනෝමතික ප්‍රශ්න කිරීම් හමුවේ නෙරපනු ලබන පූජකවරයකු මිනිසාට තමන් අදහන සත්‍ය වටහා දීමට යාමෙන් මුහුණදෙන ඉරණමත්,සමාජ විමුක්තිය උදෙසා අවංකව කැප වෙන විමුක්ති කාමියෙකු හට නිලධාරී වාදයෙන් එල්ල වන අසාධාරණයන් හරහා  සමස්ත...
0 out of 5

ෆා දූපතේ සිටුවරයා

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,620.
මගේ බැල්ම දොර මත රැදී තිබුණි. සිහිනයේ ප්‍රධාන කොටස වූයේ දොරයි. ඒ මා ඇතුළු වු දොර නොවේ. මෙහි දොරවල් දෙකක් තිබිණි. සිහිනයේදී විවෘත නොවූ නමුත් සෙමෙන් විවෘත වන බවක් පෙනුණු, මගේ බියට හේතු වූ කරුණ එහි අනෙක් පැත්තේ තිබෙන බවට යටි සිතින් මට හැගුණ දොර එයයි. දොරේ හැඩලය සෙමින් කරකැවෙනු පෙණිනි. මට එයින් දෑස ඉවතට ගන්නට නොහැක විය. එය සෙමෙන්...
0 out of 5

නරනිඳු ගැටුම

Original price was: Rs. 2,400.Current price is: Rs. 1,920.
ලොව පුරා අලෙවි වාර්තා තැබූ A Song of Ice and Fire කතාමාලවේ දෙවන කෘතියේ පළමුභාගය...... ගින්නේ සහ රුධිරයේ වර්ණ රැගත් වල්ගාතරුවක් යට කණ්ඩායම් සයක් කුණාටු සහ කැළඹීම් මධ්‍යයේ බෙදුණු භූමියක් වෙනුවෙන් අරගල කරති. ළමා රජු, කාන්තාවක්, කුරුමිට්ටෙක් සහ නපුංසකයකුගේ පාලනයට නතු වේ. කුමාරිකාවන් මහමගට වැටෙද්දී අබ්බගාතයෝ වෘකයෝ බවට පත් වෙති. දීර්ඝ ගිම්හානයේ අවසානයත් සමග රජවරුන්, රජවරුන් සමඟ ද අවජාතකයෝ, මළවුන්...
0 out of 5

මිඩාක් පටුමග

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්යාගලාභී නජීබ් මහ්ෆුස්ගේ පොහොසත් වර්ණිත කතා කිමේ කලාව "මිඩාක් පටුමග" නවකතාවේ තරම් දෘශ්‍යමාන වන වෙනත් ඔහුගේ කෘතියක් නොමැති තරම් ය.මේ නවකතාව කයිරෝ නගරයේ ජනයා බහුලව ගැවසෙන පටුමග ජීවත්වු නිවැසියන්ගේ ජීවිත පුවත වටා කේන්ද්‍රණය වී ඇත.සයිටා නම් වූ ආබාධිතයන් තනන්නා ගේ සිට තරුණ පිරිමි ළමුන්ට හා මත්ද්‍රව්‍ය වලට ඇලුම් කළ ක්‍රිෂ්ණා නම් වූ අවන්හල් හිමියා ද, මුදලට ඇති...
0 out of 5

ජුලියා නැන්දා සහ තිර රචකයා

Original price was: Rs. 2,100.Current price is: Rs. 1,680.
මාරියෝ වර්ගාස් යෝසාගේ අතිවිශිෂ්ට, බහුස්ථර නවකතාව ලීමාවෙහි කතුවරයාගේ යෞවන කාලය සැකසී ඇත්තේ, දේශීය ගුවන් විදුලි නාළිකාවක ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙහෙස මහන්සිව රාජකාරි කරන්නා වූ මරිටෝ නම් තරුණ සිසුවෙකු ලෙස ය.ඔහුගේ තරුණ ජීවිතය, පැමිණීම් දෙකක් නිසා භේදනය වේ. පළමුවැන්න, මෑතකදී දික්කසාද වූ සහ අවුරුදු  දහතුනක් වැඩිමහල් වූ ඔහුගේ ජූලියා නැන්දා සමග රහසිගත ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කිරීමය.දෙවැන්න, පේද්‍රෝ කැමාචෝ නම් උන්මාදික ගුවන්විදුලි පිටපත්...
0 out of 5

තෙත්සූයා නම් දුනුවායා

Original price was: Rs. 650.Current price is: Rs. 520.
"දුන්නෙන් ඉවතට යන හැම හීයක්ම හදවතේ මතකයක් ඉතිරි කරනවා. එහෙම එකතු වුණු මතක ගොන්න ඔයාව වඩාත් ශූර  දුනුවායෙක් කරාවි."
0 out of 5

නාසීන්ගේ නැගීම සහ බිඳ වැටීම

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
ඔස්ට්‍රියාවේ ධනවත් යුදෙව් පවුලක මෙහෙකාරියක ලෙස සේවය කළ මරියා නමැති තරුණියක එකී යුදෙව් පවුලේ තරුණයකු අතින් දුෂණයට ලක්ව 1837 දී පුතෙකු වැදුවාය.ඔහු නමින් ඇලොයිස් නම් වූ අතර හෙතෙම ඇඩොල්ෆ් හිට්ලර්ගේ සීයා වූයේය. ඇඩොල්ෆ් හිට්ලර් කුඩා කාලයේ ඉගෙනුම ලැබුවේ යුදෙව් සිසුන් සමඟිනි. එකල  යුදෙව්වෝ යුරෝපය තුළ සමෘද්ධිමත් ජීවිත ගත කළෝය. යුදෙව් සිසුන් හා සංසන්දනය කිරීමේදී හිට්ලර් ඉගෙනීමටද පසුබට වූයේය. බුද්ධිමත් වූ...
0 out of 5

කියවමි කෙසේ ඇය මෙසේ

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය යලි ගොඩ නැගෙමින් තිබූ පශ්චාත් යුද සමයේ එක් දිනක පාසල ඇරී නිවෙස බලා යමින් සිටින පහළොස් හැවිරිදි  මයිකල් හදිසියේ අසනීප වෙයි.ඔහුගේ උදව්වට ඉදිරිපත් වන්නේ ඔහුගේ වයසට වඩා දෙගුණයක් වයසැති හැනා ෂ්මිට්ස් නැමැති කාන්තාවයි. එම සිදුවීමත් සමග ඇතිවන හැඳුනුම්කම සරාගී පෙමකට මුල් වෙයි.  දැඩි උණුසුමකින් හා උත්තේජනයකින් යුතුව ගොඩනැගෙන මේ සම්බන්ධය හදිසියේ දෙකඩ වෙයි . හැනා...
0 out of 5

දඩයක්කාරයකුගේ සටහන්

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
අපි සෙවනෙහි හිඳ ගෙන සිටියෙමු. නමුත් සෙවනෙහි පවා උණුසුම දැඩි විය. ග්‍රීෂ්මාධ්ක වාතලය අඳුරු බර විය. යමෙක් සුළං පොදක පහස විඳීමේ අටියෙන් දැවෙන මුහුණ නොසන්සුන් ලෙස එස වුවද සුළඟක් නොහැමීය..නිලදුරු අහසේ සිට හිරු පහර දෙමින් සිටියේය. අපට විරුද්ධ පැත්තේ අනෙක් ඉවුරේ කහ පැහැති ඕට්ස් කෙතෙක් විය. එහි වූ එක ඕට්ස් කරලකුදු නොසෙල් විණි. මදක් පහලින්ළින් ගොවියකුගේ අශ්වයෙක් ගඟේ දණක් උස...
0 out of 5

ලොව පැතිර වසන අහිගුන්ඪිකයෝ

Original price was: Rs. 950.Current price is: Rs. 807.
"ලොව පුරා පැතිර වසන අහිගුන්ඨිකයෝ" එක හුස්මට කියවිය හැකි ග්‍රන්ථයකි. මානව, විද්‍යාත්මක, මෙන්ම ඓතිහාසික කරුණු හා තොරතුරු රැසක් ක්‍රමවත්ව,සුගම ව්‍යවහාර භාෂා ශෛලියකින් ඉදිරිපත් කිරීමට කතෘ  සමත් වී ඇත.පෙර අපරදිග භාෂා කිහිපයක් ගැඹුරට හදාරා ඇති රණසිංහ ශූරීන් අහිගුන්ටක සමාජය පිළිබඳ පරීක්ෂණ පවත්වා ඇත්තේ මහත් ආයාසයෙනි, මැනවින් ප්‍රගුණ කළ ජර්මන්, ඉංග්‍රීසි සංස්කෘත හා සිංහල භාෂා ඥානය උපයෝගී කොටගෙන විවිධ රටවල වසන අහිගුන්ටක...
0 out of 5

ගාඩි ජන වත

Original price was: Rs. 350.Current price is: Rs. 297.
අටලොස් කුල ධුරාවලියේ පතුලටම තල්ලුවී ගිය ගාඩි (රොඩී) ජන සංහතිය පිළිබඳව සමාජ විද්‍යාත්මක මැදිහත් විමර්ශනයකි, ගාඩි ජන වත. චන්ද්‍ර ශ්‍රී රණසිංහයන්ගේ මෙම ගාඩි ජන වත කෘතිය එම් ඩී රාඝවනගේ Handsome beggars: the story of the Ceylon rodiyas කෘතියට ඌණපූර්ණ විවරණයක් වනු සේ ය.
0 out of 5

රත්නවල්ලියගේ දරුවෝ

Original price was: Rs. 450.Current price is: Rs. 382.
ඉංග්‍රීසි බසින් පොතම වලට 1956 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද එම් ඩී රාඝවන්ගේ Handsome beggars: Story Of The Ceylon Rodiya කෘතිය කෘතහස්ත පරිවර්තක චන්ද්‍ර ශ්‍රී රණසිංහ සූරීන් අතින් "රත්නවල්ලිය ගේ දරුවෝ" නමින් සිංහලයට පරිවර්තනය වී ප්‍රථම වරට පළ වූයේ 2008 වසරේදීය.රාඝවන් ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරයේ මානව වංශ විද්‍යාඥයෙකු වශයෙන් කලක් සේවය කළ විද්වතෙකි. මෙරට වාසි රොඩී,අහිගුණ්ඨක, වැදි ආදී විවිධ ජන...
0 out of 5

අසකුසාවේ රතු කල්ලිය

Original price was: Rs. 950.Current price is: Rs. 807.
අතීතයේ "ඊඩෝ" නමින් හැඳින්වුන ජපානයේ අගනුවර 1868 වර්ෂයේ දී  ටෝකියෝ නමින් නම් කොට ජපාන අධිරාජ්‍යයේ අගනුවර බවට පත් කරන ලදී.ඒ වන විට අසකුසා  ප්‍රදේශය අගනුවරට ඇතුළත් වූ කොටසක් නොවී ය. එහෙත් එහි පැවති කැනන් ආරාමය ආශ්‍රිතව එය සංචාරක මධ්‍යස්ථානයක් ව පැවැතියේ ය.ගණිකා නිවාස සහ විවිධ විනෝදාංශ සහිතව එය බහුල ලෙස දේශීය මෙන්ම විදේශිකයන්ද විනෝද වීම සඳහා පැමිණි ස්ථානයක් විය.1923 මහා...
0 out of 5

වොල්ගා සිට ගංගා තෙක්

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
මේ, ක්‍රි.පූ.6000 දී පමණ වොල්ගා නදී ඉවුරෙන් පිටත්ව ගංගා නදී ඉවුර වෙත සංක්‍රමණය වූ ජනයාගේ ගමන 1942 දක්වා නිරීක්ෂණය කිරීමට ගත් නිර්මාණාත්මක උත්සාහයකි.එම වසර 8000 තුළ ඉන්දු -යුරෝපීය සංස්කෘතියේ සහ දේශපාලනයේ විකාශනය ගැන පරම්පරා 360ක් ආවරණය  වන ලෙසින් කතා විස්සකින් කියන්නට, සියවස් ගණනාවක් පුරා දිවෙන කතාන්දර ද, ඓතිහාසිකව දන්නා මෙන්ම නිර්මාණය කොට ගත් චරිත ද කතුවරයා විසින් යොදා ගැනේ. කෘතිය...
0 out of 5

මනුසත් වග

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,760.
අතිවිශිෂ්ටය... බ්‍රෙග්මාන් අපගේ ඉතිහාසය යොදාගනිමින් මිනිස් ස්වබාවය පිළිබඳ අවබෝධය නව මානයකට කැඳවාලයි. Humankind අපගේ සංවාදය වෙනත් අතකට හරවා දීප්තිමත් අනාගතයකට මග හෙළි පෙහෙළි කරයි. අපට එය අන් කවරදාටත් වඩා අවශ්‍යව තිබේ. සුසාන් කේන්, කතෘ Quite මාතෘකාව මගහැරිය නොහැක්කකි. විරෝධතාවන් මුළුමනින්ම පාහේ පිසදාලයි, ආකර්ෂණීය කතාන්දර කිරීමේ හැකියාවකි. මෙය අතිවිශිෂ්ට පොතකි. ටිමී හාෆෝර්ඩ්, කතෘ The Undercover Economist බ්‍රෙග්මාන් සර්ව අශුභවාදය අතිවිශිෂ්ට ලෙස...
0 out of 5

වනපෙතක සැඟවුණු අන්දරය

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
තුරු ලතාවෝ අප මෙන්ම හුස්ම ගනිති. එකිනෙකා සමඟ සන්නිවේදනය කරති. හැඟීම් ප්‍රකාශ කරති. වැඩිමහල්ලන් ළමා ළපටින් හා රෝගීන් රැකබලා ගනිති. එමෙන්ම සීමාකාරී  සම්පත් උදෙසා සටන් වදිති. විෂ නිපදවති. සමීපතමයන් සමගින් සමගි සන්ධානයන් ගොඩනඟා ගනිති.මේ සියල්ල හිතලූවක් හෝ විද්‍යා ප්‍රබන්ධයක කොටසක් නොවන්නේය. විද්‍යාත්මක පර්යේෂණයන් හා දිගුකාලීන නිරීක්ෂණයන් ගෙන් සනාථ වූ මේ දේවල් සත්‍ය දැයි දැනගනු රිසි නම් ඔබ පීටර් වොල්ලේබන් හට...
0 out of 5

අපේ අහසට අලුත් පාටක්

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
"සමහර වෙලාවට ඔයා ආකාසෙ දිහාවේ බලනකොට මුක්තා...  ඒක අදුරුයි වගේ පෙනෙයි. විශ්වාස කරන්න ඕනේ කාවද කියලා ඔයාට තේරෙන එකක් නෑ. ඔයාට හිතෙයි ඔයාව ඒ අන්දකාරෙන් ගලවගන්න කෙනෙක් ඉඳීද කියලත්.  ඒත් මාව විශ්වාස කරන්න, කවදහරි දවසක අපේ අහසත් බැබළෙයි. ඒක බලාපොරොත්තු වලින් පිරිල තියෙයි. ඔයා කවදාවත් ඒ බව අමතක කරන්න එපා. මං කැමති ඔයා බලාපොරොත්තු කඩා කඩා බිඳ නොගන්නවට." ඉන්දියාවේ ගණිකා...
0 out of 5

ජුබෙල්ගෙ කොල්ලොයි ජුබෙල්ගෙ කෙල්ලොයි

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
මව මිය ගිය විට, පියා මහගෙදර තනි වෙලාය! දූ දරුවෝ, තම සිහින හඹා යාමට රටේ හැමතැනම විසිරිලාය!! මළ ගෙදර අවසන් වූ මොහොතේ පටන් නැවත පිටව යාමට ය ඔවුන්ගේ  හදිස්සිය! පියා මහගෙදර තනිවීම, ඔවුන්ගෙන් සමහරකට කිසිදු ගැටළුවක් නොවේ. නමුත් එක්වරම..... පියා සතුව ඩොලර් දහස් ගණනක් ඇති බව ඔවුන් සොයා ගනී. එතැන් පටන් පියාව රැකබලා ගැනීමට.... පියාව තමන් සමග රැගෙන යාමට.. එකම...
0 out of 5

රෝස් මෙණෙවියගේ දියණිය

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
උමතු ආලයක සිරකාරියක ව සිටි ඇයට කිසිවක් නොලබාම පුදන්නට තමා තුළ ඇති ධාරිතාව  පිළිබඳ කිසිදු සැකයක් තිබුණේ නැත. එබැවින් හොකින්ගෙ ව්‍යාකූල බව හඳුනා ගන්නට ඇයට පුළුවන් වූයේද නැත.තමා සොයා ගත්තේ පරිපූර්ණ  ප්‍රේමවන්තයෙකියි. ඇය මුරණ්ඩු දැරියක මෙන් ඒ මායාව පෝෂණය කරන්නට වූවාය.තෘප්තිමත්  නොවූ  ආශාවන්ගේ අඳුරු දෙගිඩියාව තුළ ඇයව අතහැර දමා ඇති  ඒක පාර්ශවික ආලිංගනය වෙනුවෙන් ඇයට ලැබුණු වන්දිය වූයේ ඇය සිතින්...
0 out of 5

පිටස්තරයා

Original price was: Rs. 750.Current price is: Rs. 637.
බලාපොරොත්තු ප්‍රතික්ෂේප කිරීමෙන් හා සමාජය විසින් හෙළා දකිනු ලැබීමෙන් උපන් ජීවිතයේ නිස්සාර බව මෙම නවකතාවට පසුබිම් වේ. මෙහි එන මර්සෝගේ  චරිතය ජීවිතයේ කායික පක්ෂය පමණක් මුල් කර කරගෙන ජීවත් වන්නෙකුගේ චරිතයකි. ඔහුගේ ජීවිතයේ සහතික දේවල් වුණේ මුහුද -  ඉර ඇල්ජියස් නගරේ ස්වභාව සෞන්දර්ය වැනි දේවල්. මාතෘ ප්‍රේමය - ගැහැනියකුට කරන ආලය ඔහුට නොතේරෙන බසක්. වංචාවෙන් පිරී තිබූ ඒ බස භාවිතා...
0 out of 5

මැටිල්ඩාගේ වීර චාරිකාව

Original price was: Rs. 980.Current price is: Rs. 833.
මේ පොත පටන් ගන්න හිතුවේ ආදර්ශ වැකියකින් මගේ විදුහල්පතිතුමා වගේම සිකුරාදා දවස් වල අපිට ඉතිහාස පාඩම කියා දෙන කීගන් මහත්තයා කියලා තියෙනවා මේ කතා කරන්න යන්නේ මොනවද කියල දැනගන්න පුළුවන් වෙන්න අපි ලියන රචනා ආදර්ශ පාඨයකින් පටන් ගත්තොත් හොඳයි කියලා. මට උවමනාව තියෙනවා අතිදක්ෂ විද්‍යාඥවරියන් ගැන ලියන්න ඒත් දන්නවද? එක් අතකට එහෙම අය නැහැ. අනෙක් අතට අතිදක්ෂ විද්‍යාඥවරියන් නැතුවාම නෙවෙයි.එහෙම...
0 out of 5

ලංකාවේ සංක්ෂිප්ත ඉතිහාසය

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇසුරෙන් සිංහල හා දෙමළ භාෂාව  ගැන පමණක් නොව සංස්කෘත, පාලි සහ ප්‍රකෘති භාෂා පිළිබඳවද හැදෑරූ හම්ප්‍රි විලියම් කොඩ්රින්ටන් ලංකාවේ සිවිල් සේවයේ යෙදී සිටි සුදු ජාතිකයකි. ඔහු අනෙකුත් රටවල ඓතිහාසික සිදුවීම් ලේඛන වාර්තා සහ දේශ ගවේශකයන්ගේ වාර්තාද සසඳමින් වංශකතා අපට  නොපවසන බොහෝ කරුණු කාරණා හෙළිදරව් කර දෙයි. යුරෝපීය ආක්‍රමණිකයන්  ලංකාවට නොපැමිණියේ නම් මෙම මනරම් දිවයිනේ ඉරණම කුමක් විය...
0 out of 5

ආදම්ගේ දූපත ලංකාව

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
adamge dupatha lankawa පරිවර්තනය සුජීව දිසානායක isle of eden – j a r granier
0 out of 5

නයිටිංගේල්ගේ රහස

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
ඉන්දියාවේ හැදී වැඩුණු සුන්දර, උද්යෝගිමත් තරුණියක වූ සුසැන්නා ප්ලේඬේල්, රෝගීන් සුවපත් කිරීම සඳහා තමන් සතුව සුවිශේෂී හැකියාවක් ඇති බව අවබෝධ කර ගනී. ඉන්දියාවේදී තරුණ ඔබ්රි සෙන්ක්ලෙයාර් මුණගැසීම, එම ආදර අන්දරය විවාහයකින් මෙන්ම සුන්දර මධුසමයක දින කීපයකින් ඇයව සතුටු කරවන අතරම එයින් පසු ඇය පැතූ සැමියා සහ දිවිය ඇයට අහිමි බව ඇය වටහා ගනී. ඉන්පසු එලඹි සමයේ සුසැන්නා හට මහා වතුයායක්...
0 out of 5

කලෙක අපි සොයුරන්ව සිටියෙමු

Original price was: Rs. 2,250.Current price is: Rs. 1,800.
‛කලෙක අපි සොයුරන්ව සිටියෙමු’  Ronald Balson කතුවරයා විසින් ලියන ලද "Once We Were Brothers" කෘතියෙහි සිංහල පරිවර්තනයයි. එය දෙවන ලෝක යුද්ධය හා සම්බන්ධ සත්‍ය දත්ත පදනම් කරගෙන සිදුකර ඇති ප්‍රබන්ධයකි. එම යුගයේදී සාමකාමී රටක් වූ පෝලන්තයෙහි ජනතාව, විශේෂයෙන්ම පෝලන්තයේ විසූ යුදෙව් ජනයා ජර්මන් ග්‍රහණයට හසු වීම නිසා පත් වන දුක්ඛිත තත්ත්වය මෙන්ම, යුද්ධය විසින් පෝලන්තයේ එකම නිවසක හැදෙන වැඩෙන යුදෙව්...
0 out of 5

අවුෂ්විට්ෂ් හි සොයුරියෝ

Original price was: Rs. 1,900.Current price is: Rs. 1,615.
ලීන් හා ජානී දෙවන ලෝක යුද සමයේ දැඩි නාසී පාලනයට එරෙහිව රහසිගත විරෝධතා මෙහෙයවූ නෙදර්ලන්තයේ නිර්භීත යුදෙව් සොයුරියන් දෙදෙනෙකි. දෙවන ලෝක යුද සමයේදී ජර්මන් නාසී හමුදාව විසින් පවත්වාගෙන ගිය අවුෂ්විට්ෂ් වදකාගාර කඳවුරු පිළිබඳව ලොව කොතෙකුත් ග්‍රන්ථ බිහිවී තිබේ. ඔබ දැනටමත් එයින් බොහොමයක් කියවා තිබේ. නමුත් මෙම ‘අවුෂ්විට්ෂ් හි සොයුරියෝ’ ග්‍රන්ථය ඒ සියල්ලටම වඩා වෙනස්වූ බවක් බටහිර සාහිත්‍ය විචාරකයන්ගේ මතය ය....
0 out of 5

හිට්ලර් ගේ දින සටහන්

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,190.
1945 අප්‍රේල් මස 22 වන විට තමා සටනින් පරාජය ලබා ඇති බව ජර්මානු නායකයා පැහැදිලිව තේරුම් ගෙන සිටියේය.එදින සවස පැවති සාකච්ඡාවේදී හිට්ලර් එම කාරණය යුද සෙනවිවරුන් ට පවසා ඇත.එදින සවස හතරට තම පෞද්ගලික සේවකයෙකු වන ජූලියන් ඉස්කූබ් කැඳවීය. ඔහු හිට්ලර්ගේ ලේකම්වරයාද, ආරක්ෂකයාද, පණවිඩකරුවාද විය.ඔහු වසර විස්සක් පමණ හිට්ලර් සමඟ විශ්වාසවන්තව කටයුතු කර ඇත. රාජ්‍ය නායකයා සහ ජූලියන් හිට්ලර්ගේ නිදන කාමරයට...
0 out of 5

ඩයනා ඇගේ කඳුළු කතාව

Original price was: Rs. 750.Current price is: Rs. 637.
ඩයනා කුමරිය ගේ මරණයෙන් පසුව ඇය පිළිබඳව ලෝකයපුරා කළ කී කතා බහ සහ දක්වන ලද ප්‍රතිචාර තුලින් බොහෝ අය කීවේ ජීවත් වූ ඩයනාට වඩා මියගිය ඩයනා ලෝකය පුරා ජනතාවගේ සිත් සසල කළ බවයි.ජීවත් වූ ඩයනාට වඩා මියගිය ඩයනා පිළිබදව ලෝකයා කතාබහ කළ බවයි. ජීවත්ව සිටියදීත් ලෝකයේ සියලු ජනමාධ්‍ය මෙන්ම සියලු ජන කොටස් ද වැඩියෙන්ම කතා බස් කළ කාන්තාව ඩයනාය. බොහෝ...
0 out of 5

සිංහල සමාජයේ කුල ක්‍රමය

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,147.
සිංහල සමාජයේ කුල ක්‍රමය බ්‍රයිස් රයන් ඇමරිකානු ජාතික සමාජ විද්‍යාඥයෙකු වූ බ්‍රයිස් ෆින්ලේ රයන්, 1948 වසරේදී ශ්‍රී ලංකාවට සැපත් වූයේ ඊට වසරකට පෙර පේරාදෙනිය ලංකා විශ්වවිද්‍යාලය අලුතින් පිහිටුවන ලද සමාජ විද්‍යා අංශයේ ප්‍රථම මහාචාර්ය වරයා වශයෙන් වැඩ භාර ගැනීමට ය.සමාජ විද්‍යාව එවකට ලංකාවට අලුතින්ම හඳුන්වා දුන් අධ්‍යයන ක්ෂේත්‍රයක් වූ හෙයින් ඔහුට තම ඉගැන්වීමේ කටයුතු වලට අමතරව අදාල විෂය මාලාව ඇතුළු...
0 out of 5

හිටලර් එල්ලා මරයි

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,125.
halter ella marai පරිවර්තනය : සුගතපාලද සිල්වා  
0 out of 5

දෙමාපියන් නොදකින ඉසව්ව

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
මාපියන්ගේ එකම අරමුණ තම දරුවන් සමාජයේ යහපත් පුරවැසියන් වනු දැකීම ය. නමුත් එසේ නොවන අවස්ථා බොහෝ ය. එය කාගේ වරදින් සිදු වන්නක් ද? නමුත් දරුවන් දකින්නේ තම බියපත් වීම, කෝප වීම, පසුගාමී වීම, අසමත් වීම, වෛර කීරීම, විවාහ වීම හා සෙසු සබඳතා බිඳ වැටීම, ජයග්‍රහණ අහිමි වීම වැනි දහසක් සෘණාත්මක දේ ඔවුන්ගේ වරදකින් සිදු වන්නක් ලෙසිනි. එයින් බොහොමයක් මාපියන් වෙතින්...
Loading...