Showing 769–816 of 1414 results

0 out of 5

දෙවැනි ගැහැනිය

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැණුන් සිටී .බොහෝ අවස්ථාවලදී ඒ දෙවැනි ගැහැනුන් ජීවත්  වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි .ඔහු ඇයත් සමඟ සිහින ලෝකයක, මවාගත් අධිරාජ්‍යයක සැරිසරයි ;ගමන් බිමන් යයි ,දවස ගත කරයි ;ඇයත් සමඟ නින්දට යයි ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී ,සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමග සිරුරෙන්  බැඳෙයි
0 out of 5

සී+

Original price was: Rs. 700.Current price is: Rs. 630.
කතෘ : සුරත් ද මැල් ප්‍රකාශනය : සරසවි ප්‍රකාශනයක්
0 out of 5

105

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
දෙන්නගේ ආදරේ බිඳිලා අවුරුදු ගාණක් ! ඒත් අවුරුදු  ගානකට පස්සේ කෙල්ලගේ උපන්දිනේ උදාවන රෑ12 කනිසමට පරාජිත පෙම්වතාට කෙල්ලගෙන් whatsapp  මැසේජ් එකක් ! "ඔයා මට wiash කරන්නේ නැද්ද ? කැමති නං ඇවිල්ලම විෂ් කරන්න පුළුවන් මගේ හොස්ටල් කාමරේ ජනේලය ඇරලා තියෙන්නේ තාම මම 105 හේ මට ඔයාව අමතක කරන්න බෑ ....." ***************** ෂ්......සාරා....  happy birthday ! ඒත් ඇයි සාරා නිදාගෙන
0 out of 5

නින්නාද

Original price was: Rs. 930.Current price is: Rs. 790.
The no one international bestseller Wilbur smith - war cry ඔබ ඇවිදගෙන යන්නේ මරණය සමීපයෙන් . ඒත් ඔබ ජීවත් වෙනවා .මට ඔබ පෙනෙනවා .ඒත් මට සිංහයා පෙනෙන්නේ නෑ . ඔහු එතන සිටිනවා . එහෙත් හඳුනා ගැනීමට නොහැකි .ඔබ ඔහු සොයා යනවා . ඔහු හමුවන්නේ ඔබගේ සොයා යාම නතර කළ පසුයි . ඔබ ඔහු දුටුවත් හඳුන ගන්නේ නැහැ .ඔහු නමක් නැති...
0 out of 5

හලෝ! හලෝ!!

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
මේ හැමෝගෙම ජීවිත ජංජාලයකට මැදි උනේ   එදා එයාලට ආව අමුතුම කෝල් එකකින් කෝල් එක ආවේ දෙයියන්ගෙන් ...? ඔයාලත් ලෑස්තිද ඒ කෝල් එක අරගන්න ...? එහෙනම් දැන් හලෝ! හලෝ!!! කියවන්න පටන් ගන්න
0 out of 5

රචනා ශතකය

Original price was: Rs. 300.Current price is: Rs. 240.
පසුගිය වසර 20 ක ශිෂ්‍යත්ව විභාග රචනා ප්‍රශ්නෝත්තර ද සහිතයි 3,4,5 ශ්‍රේණි සදහා
0 out of 5

3 ශ්‍රේණිය ගණිතය වැඩපොත

Original price was: Rs. 450.Current price is: Rs. 360.
ගණිතය වැඩපොත නව විෂය නිර්දේශයට අනුකුලව සම්පාදිතයි
0 out of 5

3 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ආශ්‍රිත ගණිත ගැටලු

Original price was: Rs. 350.Current price is: Rs. 280.
නව විෂය නිර්දේශයට අනුකුලව සම්පාදිතයි
0 out of 5

3 ශ්‍රේණිය මව්බස – සිංහල

Original price was: Rs. 300.Current price is: Rs. 240.
3 ශ්‍රේණිය මව්බස - සිංහල ක්‍රියකාරකම් වැඩපොත නව විෂය නිර්දේශයට අනුකුලව සම්පාදිතයි සැකසුම : කථිකාචාර්ය W. කරුණාරත්න
0 out of 5

ඔලිවියා – 2

Original price was: Rs. 580.Current price is: Rs. 494.
ඔලිවියා කතා මාලාවේ දෙවැන්න
0 out of 5

ඔලිවියා

Original price was: Rs. 550.Current price is: Rs. 467.
ලොව පුරා අතිශයින් ජනප්‍රිය ජනප්‍රියත්වයට පත් lyn gardner ගේ ඔලිවියා කතාමාලාවේ පළමුවන කොටස වන olivia's first term කෘතිය මෙසේ ඔලිවියා නමින් සිංහලයට නැගී ඔලිවියාගේ පාසල් සමයේ කෙළිදෙලෙන් ගෙවන අන්දම සහ ඇගේ විවිධ ක්‍රියාකාරකම් සහිත මෙම කෘතිය රසවත් කෘතියක් වන බව නොඅනුමානය .
0 out of 5

වැලිකතරේ දියණි

Original price was: Rs. 590.Current price is: Rs. 500.
සෞදි  රජයේ කාන්තා පීඩනයට එරෙහිව දමා ඇති දැඩි නීති රීති වෙනස් කිරීමට ඉදිරිපත් වීම ගෙල සිඳ ගැනීමක් තරමටම භයංකාර දෙයක් වුවද ,ඒවාට බිය පත් නොවූ කාන්තාවන් ඉතා සුළු පිරිසක් හෝ සෞදියේ සිටීම මට මහත් ආඩම්බරයක් විය .මෙතරම් නීති රීති මධ්‍යයේ වුවද නිර්භීතව ඉදිරිපත්වීම ආශ්චර්යයක් ලෙස මම දුටිමි .එහෙත් එයින් එක් අයෙකු සමග යම් දවසක මා සම්බන්ධ වනු ඇතැයි මම කිසිසේත්ම...
0 out of 5

අබිසරු සමනළියෝ

Original price was: Rs. 850.Current price is: Rs. 680.
කුසගින්නේ සිටින ළදැරියට බෙලිගෙඩියක් දිගු කොට එම ළමා කයේ ගැහැනුකම ඇයටත් හොරා මහලු පිරිමියෙක් භුක්ති විඳි. බණට ලැදි උපාසකයෙක් ළමා ඇය කෙල්ලක කරමින් බඩගින්න නිවා ගැනුම සඳහා ගැහැනු කය කාසි කළ හැකි බැව් ඇයට ඒත්තු ගන්වයි .. කෙල්ලකට ඔරොත්තු නොදෙන සේ  බලහත්කාර කම්කරු වැඩෙහි යෙදෙන විට ඇගේ උදව්වට එන කොලුවා ඇය මල්වර කරයි ; අලුගුත්තේරුවෙකු ඇය ගැහැනියක කරයි .. තමා...
0 out of 5

කටුමැට්ටෙන් එහා

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
වයඹ පලාතේ සුන්දර පොල්ගහවෙල ,වැල්ලෑව නම් ගමේ ජන්මය ලැබූ මාලනි අබේවික්‍රම මහත්මිය කු/පොල්පිටිය රජයේ කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද පොල්ගහවෙල පරාක්‍රමබාහු  මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලබා එහි උසස් පෙළ විද්‍යා විෂයන් හදාරමින් ශිෂ්‍යාවක් ලෙස සිටියදීම මහරගම ගුරු විද්‍යාලය ප්‍රවේශ විභාගය සමත් වීම නිසා 1963 වසරේ තාවකාලික ගුරුපත්වීමක් ලැබුවාය .1964 /65 කාල වකවානුවේදී  මහරගම ගුරු විද්‍යාලයට ඇතුලත්ව එහි විද්‍යා විශේෂ...
0 out of 5

භේරුණ්ඩ කැදැල්ල

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,260.
2020 ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාව
0 out of 5

හිස්

Original price was: Rs. 680.Current price is: Rs. 612.
ලෝකයේ වෙනස් කළ හැක්කේ වෛරයෙන් නොව ආදරයෙන්‍ ය.එවැනි ලොවක අමායා හා ව්න් හමු වෙනු ඇත්තේද?මේ වින් හා අමායාගේ කතාව නොව මේ ලෝකයේ ආදර කතාව ය
0 out of 5

තම්බි මුදියන්සේ

Original price was: Rs. 850.Current price is: Rs. 680.
තම්බි මුදියන්සේ නම් කුප්‍රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් අවුරුදු දෙසීයකට ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූයේය . ඉංග්‍රීසීන් මෙරට ආක්‍රමණය කළ අවධියේ ,ඔවුන්ගේ ඔත්තු සේවයට එක්වී සිටි ප්‍රමුඛතම ස්වදේශික ඔත්තු කරුවා වූයේ තම්බි මුදියන්සේ යන කුප්‍රකට නාමයෙන් පසුකාලයකදී හැඳින්වුණු දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන ය . ඔහුද පසු කාලයේදී ඔහුගේ මී මුණුපුරා ද ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජ හා සංස්කෘතික ඉතිහාසය වෙනස්...
0 out of 5

ලස්සන වසිලීස්සා

Original price was: Rs. 650.Current price is: Rs. 520.
රුසියන් සුරංගනා කතා
0 out of 5

ෆිංග්

Original price was: Rs. 630.Current price is: Rs. 535.
මේ කතාව සියලුම දේවල් තිබිච්ච ළමයෙක් ගැනයි .ඒත් එයාට තවත් දේවල් ලු ඕන වුණා . තව එකක් "ෆිංග්"
0 out of 5

සයිබීරියාවේ කඳවුරක

Original price was: Rs. 450.Current price is: Rs. 360.
පෝලන්තය ධනවත් පවුලක උපත ලද එස්තර් වයස අවුරුදු 10 ක දැරියකි .නොසිතූ මොහොතක එස්තර් ගේ පවුලේ සැම සයිබීරියාවට පිටුවහල් කරනු ලබති .මේ කථාවෙන් කියැවෙනුයේ වසර පහක් පුරා ඇය ජීවිතයේ  අභියෝගවලට මුහුණ දෙමින් සයිබීරියාවේ කාලය ගත කරන ආකාරය යි .ඒ සඳහා එස්තර් සතුව තිබුණු දිරිය , ආත්ම ශක්තියක් ගැන වඩාත් අගය කළ යුත්තේ මෙය ඇයගේ සත්‍ය ජීවිත කතාව බැවිනි .
0 out of 5

දේව කථාලංකාරය

Original price was: Rs. 400.Current price is: Rs. 320.
ප්‍රථම  මුද්‍රණයෙන් පසුව විවිධ හේතුන් නිසා නැවත මුද්‍රණය නොකළ ඉතා අගනා පොත් රැසකි .කාලයාගේ වැලි තලාවෙන් වැසී යන මෙම දුර්ලභ පොත් ඇතැම් විට එම විෂය පිළිබඳ මහඟු මිණිකැට වැන්න. ප්‍රකට නූර්ති නාට්‍ය රචකයෙකු ව සිටි සී දොන් බස්තියන් ජයවීර මහතාගේ දේව කථාලංකාරය එවැනි අගනා මිණි කැටයකි. දේව පුරාණ පිළිබඳ ගැඹුරින් කළ අධ්‍යනයක් වූ මෙම කෘතිය මුලින්ම පළ කර ඇත්තේ  912...
0 out of 5

ළපලු

Original price was: Rs. 350.Current price is: Rs. 315.
Lapalu කතෘ : ශාන්ති දිසානායක ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ  
0 out of 5

දුෂ්ටයෙකුගේ ආදර කතාවක්

Original price was: Rs. 400.Current price is: Rs. 360.
ආදර කතාවකට ඕනේ ආදරයක් විතරයි .ඒ ආදරය තුළ ආදරවන්තයා වීරයෙක් වෙන්නත් පුළුවන් දුෂ්ටයෙක් වෙන්නත් පුළුවන් මං මාව ඒ විදියට සාධාරණීකරණ කරගත්තා
0 out of 5

පුනරුප්පත්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම්

Original price was: Rs. 590.Current price is: Rs. 472.
මේ කෘතියට මුල් වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජීනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු ව සිටී ඉයන් ස්ටීවන්සන් මැතිතුමා විසින් රචිත case of the reincarnation type -volume ll - Ten cases in sri lanka  නම් කෘතියයි .පුනරුප්පත්තිය පිළිබඳව එතුමා විසින් ශ්‍රී ලංකාවේ පවත්වන ලද සිද්ධීන් අධ්‍යන දහයක් ඉංග්‍රීසි බසින් මුල් කෘතියෙහි ඇතුළත් විය.මුල් කෘතිය 1977 දී ප්‍රකාශයට පත් කළ නමුත්  මේ කෘතියෙහි අඩංගු...
0 out of 5

පෙර භවයේ දරුවන් සොයා

Original price was: Rs. 480.Current price is: Rs. 384.
ඇය සිය ළමා කාලයේ සිට මතකයන් සහ සිහින මඟින් සිය පෙර ජීවිතය දකින්නීය .ඒ අතරින් ගමන් කොට පෙර භවයේ තමා විසූ ගම කරා ගොස් තමා පෙර ජීවිතයේ දී සිටි නිවස ආ ගිය කඩසාප්පු, පල්ලි ආදිය දැක බලා ගන්නීය . එපමණක් නොව පෙර භවයේ තම කුසින් බිහි කළ, දැන් වියපත්ව සිටින තම දරුවන්ද මුණගැසෙන්නීය මේ ජෙනීගේ සැබෑ කතාවයි
0 out of 5

ලංකා ඉතිහාසයෙන් කතන්දර

Original price was: Rs. 800.Current price is: Rs. 720.
මුල් කෘතියේ සඳහන් අන්දමින්ම මාරි මියුසියස් හිගින්ස් මැතිනියගේ පැතුමක් ඉටු කරමින් ඇය විසින් කොටස් දෙකකින් සම්පාදිත "stories  from the history of ceylon "නමැති කෘතිය තනි පොතක් ලෙසින් "ලංකා ඉතිහාසයෙන් කතන්දර"මැයෙන් මෙසේ සිංහල සාහිත්‍ය හා සබැඳේ රාම සීතා කතාවේ සිට සිංහල ඉතිහාසය ඉතා රසවත් කතන්දර මාලාවක් අයුරින් ගලා යනුයේ කුතුහලය ද දනවමිනි . තම මව්බිමේ ඉතිහාසය දැඩි අභිරුචියකින් හැදෑරීමට පොළඹවන මෙම...
0 out of 5

මගේ පුතා චේ ගුවේරා

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
චේ ගුවේරා යනු හුදු පුද්ගලික නාමයකට වඩා කිසියම් රටක බලයේ සිටින රාජ්‍යයට එරෙහිව ආයුධ සන්නද්ධව නැගී සිටින තරුණ කැරැලි කරුවන් හඳුන්වන සන්නාමයකි .1971 හා ඉන්පසුව  බලයට පත් රජයන්ට එරෙහිව කැරලි ගැසූ අපේ තරුණ කැරැලි කරුවන් චෙගුවේරා කාරයන් ලෙස හැඳින්වූයේ මේ අරුතිනි. එහෙත් චේ ගුවේරා යනු මනුෂ්‍ය ඝාතන සිදු කරමින් දේපල විනාශ කළ, ඉන් පසුව  සිය සගයන් පාවා දුන් විප්ලව කාරයකු...
0 out of 5

1 ශ්‍රේණිය පූර්ව භාෂා කුසලතා වැඩපොත

Original price was: Rs. 150.Current price is: Rs. 120.
දරුවන් සඳහා විශේෂයෙන් ලිවීමේ හැකියාව වර්ධනය සඳහා අවශ්‍ය මූලික පෙරහුරුව මෙමඟින් ලබාගත හැකිය
0 out of 5

1ශ්‍රේණිය සිංහල ලියන හුරුව

Original price was: Rs. 300.Current price is: Rs. 240.
සිංහල අකුරු නිවැරදිව හා පැහැදිලිව ලිවීම සඳහා උචිතම ක්‍රමය පස් රූල්  ක්‍රමය බව පරීක්ෂණ මගින් සනාථ වී ඇත .එමනිසා සිංහල අකුරු වල හැඩය ප්‍රමාණය හා දිශාගත කිරීම සලකා බලා විද්වත් මණ්ඩලයක් විසින් පස්‍ රූල් ක්‍රමය  සකස් කර ඇත.
0 out of 5

අවසන් අවදිකරන්නා

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,620.
වසර හයදහසකට පෙර මිහිතලය මත රැජැයූ අති දියුණු ශිෂ්ටාචාරයක් .. හදිසියේ එය මිහිතලය මතින් අතුරුදහන් වී යෑමට හේතුව අනපේක්ෂිත සිදුවීමක්.. අතීතයත් අනාගතයත් යා කරන රහසිගත සැලසුමක් ... රන්දික, තමන් අතිශය සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටින බවවිශ්වාස කරන නව යෞවනයෙකි . එක්තරා උදෑසනක සිට ඔහුට අද්භූත සිදුවීම් පෙළකට මුහුණ පාන්නට සිදුවෙයි .එයට හේතුව කුමක්ද ? ඔහු පසුපස එන අසාමාන්‍ය මිනිසා කවුද...
0 out of 5

සියක් වසක හුදකලාව

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,440.
දකුණු ඇමරිකානු ඈත වාස භූමියක් ලෙස කල්පිතව ගොඩනංවන මැකොන්ඩෝව ජනාවාස කරගත් බුඑන්ඩියා පවුලේ මෝහනීය ඉතිහාස කතාව කල්පිතය හා යථාර්ථවාදය තුළින් වංශ පුරාණයක් ලෙස මෙහිදී ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් ගොඩ නංවයි
0 out of 5

දෙපලු කරන ලද හදවතක චෝදනා පත්‍රය

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
ඔබට මේ කතා ඉවසා දරා ගන්නට බැරි නම් එහි අරුත සමාජය අප්‍රසන්න බව ය .දැනටමත් විහින් නග්නව ඇති සමාජයක සළුපිළි ගලවන්නට මා කවරෙක්ද , මම එය ආවරණ කරන්නට තැත් නොකරමි .එය මගේ කාර්යයද නොවන්නේය .ඒ සන්නාලියන් ගේ කාර්යයි. ඔබට මගේ කතා කැත බවක් පෙනී යන්නේ නම් එහි අරුතඔබ ජීවත් වන සමාජය කැත බවයි .මගේ කතා තුළින් මම සත්‍ය නිරාවරණය  කරමි...
0 out of 5

කියනු වස් පවතිමි

Original price was: Rs. 1,100.Current price is: Rs. 990.
අම්මා පැමිණ නිවස විකුණන්නට යමු යැයි කියද්දී ගබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස් ලේඛනය අත්හදා බලමින් ඉන්නා විසි තුන් හැවිරිදි තරුණයෙකි. ඒ,ඔහුගේ කොලොම්බියානු පැටිවියේ මතකයේ රැඳුනු , අරකාතාකා ගමේ පිහිටි සීයලාගේ නිවසයි . ඔහුගේ  මතකාවර්ජනන්ගේ පළමු කොටස වන මේ තුළින් ,නොබෙල් ත්‍යාගලාභී රචකයා සිය ආශ්චර්යමත් පරිකල්පනය ගොඩනැඟූ , නොමද පාඨක ආදරේට පාත්‍ර වූ සුප්‍රසිද්ධ  ප්‍රබන්ධයේ පදනම නිමැවූ , ඒ පරිසරය වෙත නැවත පැමිණෙයි...
0 out of 5

ආදරණීය වික්ටෝරියා

Original price was: Rs. 650.Current price is: Rs. 520.
ඔහුගේ ලෝකයේ පරමාදර්ශය වූයේ ඇයයි එසේම නම කියූ සැනින් දත් අරක්කු රේන්දරාළ කෙනෙක් වන්නට ඔහු වූ තුළ බලාපොරොත්තු දැල් වූයේ ද ඇයයි එපමණකුදු නොව තුංග පොල් ගසක් තරමට තරව මුල් දරා වැඩෙන්නට ඔහුගේ හෙවනැල්ල වූයේද ඇයයි.  
0 out of 5

රැජින

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
මේ වූ කලී නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන් ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය. එසේම , ආදරේ උදුරා විසිකළ මොහොතක අහම්බෙන් එය නැවත මුණගැසුනු මහා රැජිනකගේ කතාවය . එපමණකුදු නොව මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හදවතින්ම ආදරය කළ අසාමාන්‍ය ගැහැනියකගේ ද කතාවය
0 out of 5

ලොවීනා

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,485.
2014 ගොඩගේ සාහිත්‍ය සම්මාන නිර්දේශය 2014 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය
0 out of 5

මාගම් සෝලිය

Original price was: Rs. 720.Current price is: Rs. 576.
Magam soliya කතෘ : මොහාන් රාජ් මඩවල – Mohan raj madawala ප්‍රකාශනය : බිසෝ ප්‍රකාශන –  Biso publishers  
0 out of 5

මොනවද ඔට්ටු ?

Original price was: Rs. 480.Current price is: Rs. 384.
අනිත් දා පත්තරයේ කතුවර කේ .ඩබ් .ජනරංජන මහතා තම පත්‍රවලට ලිපි පෙළක් ලියන්න යැයි ආරාධනා කළ විට මම එක් කොන්දේසියක් ඉදිරිපත් කලෙමි .මගේ ලිපි සරල අතර , බරසාර නැති බවත් මගේ අරමුණ හුදු විනෝදාස්වාදය සමග දැනුම ලබා ලබාදී ආකල්ප වෙනසක් කිරීමට වෑයම් කිරීම බවත් කී විට ඔහු එකඟ විය. අවුරුදු පතා ලෝකයේ රටවල් වල වැසියන් ගේ සතුට මැනීමට එක්සත් ජාතීන්...
0 out of 5

වනගත පාසල

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
මාස 16ක් මොනරාගල දිස්ත්‍රික්කයේ වනගත ගමක ජිවත් වී ආවාසිදායක ග්‍රාමීය ප්‍රදේශවල අධ්‍යාපනය පිළිබඳව කළ පර්යේෂණය මුල් කර ගත් මහාචාර්ය Victoria J Baker ගේ The Blackboard in the jungle පොතහි අංග සම්පුර්ණ සිංහල පරිවර්තනය දැන් වියත් වෙතින් ගෙන්වාගත හැක
0 out of 5

කැන්ඩි මහල්

Original price was: Rs. 775.Current price is: Rs. 697.
මේ සිංහල වූ දෙමළ, මළයාලි, තෙළිඟු,මරාති හා යුරෝපීය පවුල් වල කතා අලංකාරයයි . දෙමළ  වූ සිංහල මිනිස්සුන්ගේ ද කතා මාත්‍රා මිශ්‍රණයයි . ගම්වැදි දුනුකාර හමුදාවලට බැඳී සිටි අපේ මුතුන්මිත්තන්ගේ නම් ගම් වෙනස් වීමේ විචිත්‍රත්වයයි . මේ බිංදු බිංදු සිංදුවතියක්  බඳු  නැන්සිනාගේ කතාවයි .මේ මරිය පොරලෙන්තිනා වංශවත් ස්ත්‍රියකවීමේ සිදුවීම් දාමයයි . මේ කෝපි වගාව ආරම්භක සමයේ චිත්‍රයයි .මේ කොළඹ යාපනය හා...
0 out of 5

යේසුස් නම් වූ මනුෂ්‍ය පුත්‍රයා

Original price was: Rs. 550.Current price is: Rs. 440.
යේසුස් කිසිදා විවාහයක් කර නොගත් නමුත් ඔහු කාන්තාවන්ගේ මිත්‍රයෙක් වූයේය .ප්‍රිය මනාප  වූ සහෝදරත්වයක් තුළදී දැන හඳුනා ගන්නා අන්දමින් ඔහු ඔවුන් පිළිබඳව දැන සිටියේය .අවබෝධයෙන් හා විශ්වාසයෙන් යුතුව දරුවන්ට ආදරය කළ යුතු ආකාරයෙන්ම ඔහු දරුවන්ට ආදරය කළේය . ඔහුගේ දෑසෙහි ලෝකය තුළ පියෙක් ද, පුත්‍රයෙක් ද, සොහොයුරෙක් ද වූහ උපුටාගැනීම පිටු අංක 33
0 out of 5

සුදුවතුර ආර ගම

Original price was: Rs. 650.Current price is: Rs. 520.
විසිවන සියවසේ සිංහල ගමක ජන ජීවිතය මොණරාගල දිස්ත්රික්කයේ , වනගත හුදෙකලා ගමක ,ගැමියන් තනා දුන් පැල්පතක ජීවත් වෙමින් ගමේ ගැමියන් ඇසුරු කරමින් එම ගමේ ගැමියන්ගේ දිවි පැවැත්ම පිළිබඳ අංග සම්පූර්ණ අධ්‍යයනයක් කළ මහාචාර්ය වික්ටෝරියා බේකර්ගේ A sinhalese village in sri lanka නම් විශිෂ්ට පර්යේෂණ  කෘතිය සමරසිංහ  ගුණසේකර හා රන්මිණි විතානගම විසින් සිංහලයට පරිවර්තනය කළ වගයි , සුදුවතුර ආර ගම ගැමියන්ගේ...
0 out of 5

නිල් කට්රොල්

Original price was: Rs. 1,550.Current price is: Rs. 1,240.
Nil katarol කතෘ : මොහාන් රාජ් මඩවල – Mohan raj Madawala ප්‍රකාශනය : බිසෝ ප්‍රකාශන : Biso publishers    
0 out of 5

පුනරුත්තිය පිළිබඳ යුරෝපීය විශ්වාස

Original price was: Rs. 950.Current price is: Rs. 760.
මේ කෘතියේ ඇතුළත් වන , අඩු තරමින් පුනරුප්පත්ති සිද්ධි කීපයක් වත් අතීන්ද්‍රිය ක්‍රියාවලියක් පිළිබඳ සාක්කි ලබා දෙන බව මම විශ්වාස කරමි .මෙයින් මා අදහස් කරනුයේ අදාල පුද්ගලයාගේ ඇතැම් ප්‍රකාශ හෝ අසාමාන්‍ය හැසිරීම් විලාසය සාමාන්‍ය සන්නිවේදන මාර්ග වලින් පැහැදිලි කිරීම අපට නොකළ හැකි බවය .මේ දෑ හේතුවෙන් පුනුරුප්පත්තිය සාධාරණ සේ පෙනී යන අර්ථකථනයක් බවට පත්වෙයි මහාචාර්ය ස්ටීවන්සන් පුනුරුප්පත්තිය පුනර්භවය හා නැවත...
0 out of 5

මල්ලිගෙ විත්ති

Original price was: Rs. 300.Current price is: Rs. 240.
මේ පොත සකස් කරන ලද්දේ අතීත ජීවිතයේ විශේෂයෙන් පාසල් යුගයේ රසබර තැන් සමහර එකතු කරලීමෙනි .මෙහි එන සියලුම සිද්ධීන් සත්‍ය ඒවා දැයි ඒවා දැයි ඔබ මගෙන් ප්‍රශ්න කළහොත්ඊට පිළිතුරු වශයෙන් මා විසින් කිව යුතුව ඇත්තේ බොහෝ දුරට සත්‍ය සිද්ධීන් බවය . "ගුලි"
0 out of 5

බයිසි මොටෝ එක

Original price was: Rs. 250.Current price is: Rs. 200.
කෙටිකතා එකතුවකි
0 out of 5

මිල්ටේරිකාරයෝ

Original price was: Rs. 250.Current price is: Rs. 200.
දෙවන ලෝක යුද සමයේදී පාසල් සිසුවකු ලෙස එම භීෂණ සමය ට මුහුණ දුන් ගුණදාස ලියනගේ ලත් අත්දැකීම් මෙම කතාවට වස්තු වී ඇත . මෙහි එන බොහොමයක් සිදුවීම් සත්‍ය සිද්ධීන් වන අතර "ගුලි" ගේ ගම් පියස වන දිවලකඩ, බෝතලේගම ,ඈගල්ඔය යන ප්‍රදේශ මෙම කතාවට පසුබිම් වී ඇත
0 out of 5

කැලෑ පැංචා

Original price was: Rs. 200.Current price is: Rs. 160.
Kale pancha කතෘ : ගුණදාස ලියනගේ – Gunadasa Liyanage ප්‍රකාශනය : නලීන් ප්‍රකාශකයෝ – Nalin publishers    
Loading...