Showing 1–48 of 1414 results

0 out of 5

සේද සලකුණ

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,665.
"ඔබ මේ අහන්නේ සේද සලකුණ ගැන ගැටලුව පළකරන එක සම්බන්ධයෙන් නම්, අපි මේ කතාව මෙතැනින්ම නතර කරලා දාමු වොට්සන්. '' ¨ නමුත් ඒ ආන්දෝලනාත්මක සිදුවීම කවදා හෝ දවසක සමාජය දැනගත යුතුයි නේද? ” "දවසක් එයි මිත්‍රයා. නමුත් අද නොවෙයි. හැමදාමත් මරණයේ සෙවණැල්ලට එරෙහිව සටන් කරන්න අපට බැහැ. මාත් ඔබත් මේ පොළොවට පස් වී ගිය දවසක, ලෝකයාට 'ෂර්ලොක් හෝම්ස් කියන්නේ කතා...
0 out of 5

සරලව ජීවත්වීමේ කලාව

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
saralawa jeevathweeme kalawa පරිවර්තනය ගාමිණී කුමාර විතාන
0 out of 5

පිරිමියාව කියවමු -02

Original price was: Rs. 700.Current price is: Rs. 560.
පරිවර්තනය රෝහිණි විජේසුරිය
0 out of 5

අනිත්‍යතා සෞන්දර්යය

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
නන්දන වීරසිංහ
0 out of 5

සොඳුරු නිම්නයේ සැරිසරා

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
පරිවර්තනය : ශානිකා දුලානි කුමානායක
0 out of 5

සමවැහි රේඛාව

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
රාජ්‍ය සම්මානලාභී කවියෙකු සහ පරිවර්තකයෙකු වන ලක්ශාන්තඅතුකෝරල නීති, ආර්ථික, පරිපාලන, බැංකු, පුවත්පත් කලා, ක්‍රීඩා යනාදී ක්ෂේත්‍ර ගණනාවක දේශීය - විදේශීය වෘත්තීය අත්දැකීම් ඇත්තෙකි. විවිධ කාව්‍ය කෘති, පර්වර්තන කෘති සහ තීරු ලිපි ආදිය රචනා කරමින් දශක තුනකට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව සාහිත්‍යකරණයේ නිරතව සිටින ඔහු 'අනිද්දා' ප්‍රවත්පතට රචනා කළ 'සමවැහි රේඛාව' තීරු ලිපි මාලාවේ මුල් ලිපි සියය මෙම කෘතියට ඇතුළත් වේ.
0 out of 5

අසීමිත පුද්ගලයෙකු වන්න

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,190.
aseemitha pudgalayeku wanna පරිවර්තනය : සිරිසේන රත්නායක
0 out of 5

සිතුවිලිවල බලය

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,020.
sithuwili balaya  
0 out of 5

The Psychology of Money

Original price was: Rs. 2,095.Current price is: Rs. 1,885.
The Psychology of Money by Morgan Housel is a simple and powerful book about how people think, feel, and behave with money. It shows that being rich is not just about how much you earn, but how you manage and use your money. Through short stories and real-life examples, the book teaches lessons about saving, spending, patience, and avoiding mistakes....
0 out of 5

කීව් දියණියෝ

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,215.
' කීව් දියණියෝ ' මගින් යුක්රේන ඉතිහාසයේ මකා දමන්නට උත්සාහ කළ වැදගත් කොටසක් ලොව පුරා පතළ කිරීමේ කාර්යය එරින් ලිත්තෙකේන් (Erin Litteken) කතුවරිය මැනවින් සිදු කර ඇත. 1929 දී ස්ටාලින් යුක්රේනයේ ආරම්භ කළ කෘෂිකර්මාන්තය සාමූහික කරණය කිරීමේ වැඩ පිළිවෙල මිලියන 3-10 අතර අහිංසක ගොවියන් සාගතයෙන් මිය ඇදෙන්නට සැලැස්වූවක් විය. ආරම්භයේ දී එහි ජිවිත සුපුරුදු පරිදි ඉදිරියට ගිය මුත්, ඉක්මනින්ම එම...
0 out of 5

දොන් කිහොතේ 2

Original price was: Rs. 1,975.Current price is: Rs. 1,777.
ට සියවස් හතරකට පෙර ලියැවුණු දොන් කිහොතේ නවකතාව තවමත් ස්පාඤ්ඤ සාහිත්‍යයේ මුදුන්මල්කඩ වශයෙන් සම්භාවනාවට පාත්‍ර වීම සුවිශේෂයි. එදා මෙදා තුර බිහි වූ වඩාත් විනෝදාත්මක වික්‍රම චාරිකාව වීමට අමතරව, අසරණ සරණ ප්‍රේමය සහ වික්‍රමාන්විත පුරුෂාධිපති සාහිත්‍ය සම්ප්‍රදාය පිළිබඳ විශිෂ්ටතම හාස්‍යානුකරණය වශයෙන්ද මේ කෘතිය ලෝකය පුරා ප්‍රශංසාවට ලක්වෙයි. එසේම, ලෝකයේ සෑම සාහිත්‍ය ධාරාවක් කෙරෙහිම ඒ මගින් පතුරුවා ඇති බලපෑමත් අද්විතීයයි. එයින් නිර්මාණාත්මක...
0 out of 5

දොන් කිහොතේ 1

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,665.
මීට සියවස් හතරකට පෙර ලියැවුණු දොන් කිහොතේ නවකතාව තවමත් ස්පාඤ්ඤ සාහිත්‍යයේ මුදුන්මල්කඩ වශයෙන් සම්භාවනාවට පාත්‍ර වීම සුවිශේෂයි. එදා මෙදා තුර බිහි වූ වඩාත් විනෝදාත්මක වික්‍රම චාරිකාව වීමට අමතරව, අසරණ සරණ ප්‍රේමය සහ වික්‍රමාන්විත පුරුෂාධිපති සාහිත්‍ය සම්ප්‍රදාය පිළිබඳ විශිෂ්ටතම හාස්‍යානුකරණය වශයෙන්ද මේ කෘතිය ලෝකය පුරා ප්‍රශංසාවට ලක්වෙයි. එසේම, ලෝකයේ සෑම සාහිත්‍ය ධාරාවක් කෙරෙහිම ඒ මගින් පතුරුවා ඇති බලපෑමත් අද්විතීයයි. එයින් නිර්මාණාත්මක...
0 out of 5

ඉනික්බිති පැමිණියේ අඳුරු සමයයි

Original price was: Rs. 800.Current price is: Rs. 720.
ආක්‍රමණික හමුදාවක පැමිණීම හේතුවෙන් පුදුමයට පත් වූ කුඩා, ස්කැන්ඩිනේවියානු වෙරළබඩ නගරයකි. ඊට දක්වන්නේ සුළු ප්‍රතිරෝධයක් පමණි. ආක්‍රමණිකයන් හට එම නගරය වැදගත් වන්නේ එහි විශාල ගල්අඟුරු පතලක් හා ඊට යාබදව වරායක් ද වූ බැවිනි. ආක්‍රමණික බළ ඇණියේ ප්‍රධානියා වන කර්නල් ලාන්සර්, සිය කාර්යමණ්ඩලය සමඟ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ සහ ජනයාගේ ආදරය දිනා ගත් නගරාධිපති ඕර්ඩන්ගේ නිවසේ තම මූලස්ථානය ස්ථාපිත කරයි. ජනතාව...
0 out of 5

මායා කැලේ හාස්කම්

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
maya kale haskam පරිවර්තනය : නදී කම්මැල්ලවීර
0 out of 5

රුවල් බිඳී ගිය ඔරුවක

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
රවීන්ද්‍රනාත් තාගෝර් විසින් රචිත 'The Wreck' (මුල් කෘතිය බෙංගාලි භාෂාවෙන් Naukadubi) යනු දෛවයේ සරදම් සහ මානුෂීය සබඳතා වල අස්ථිර බවත් සංකීර්ණත්වයත් නිරූපණය කරන සම්භාව්‍ය නවකතාවකි. මෙහි සොබා දහම (විශේෂයෙන් ගංගා නදිය) චරිතවල හැගීම් සමඟ බද්ධ කරන ආකාරය අතිශය විශිෂ්ටය. විවාහ මංගල්‍ය දෙකකට පසු ගංගා නදියේ ගමන් ගන්නා බෝට්ටු දෙකක් කුණාටුවකට හසු වී විනාශ වීමෙන් නවකතාව ඇරඹේ. මෙහිදී සිදුවන මාරු වීමක්...
0 out of 5

යූරී ගගාරීන් තරු මඟට පිවිසුණෙමි

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
1961 අප්‍රියෙල් 12 දින ඔහු ඉතිහාස පිටු අතරට සිය නම එක් කළේය. ඒ ලොව ප්‍රථම අභ්‍යාවකාශගාමියා බවට පත්වෙමිනි. ඒ සමඟම ඔහු ලොව පුරා සෑම පරම්පරාවකම හද දිනූ චරිතයක් බවට පත් වූවේ ය. 'තරු මඟට පිවිසුණෙමි' ඔහුගේ ස්වයං ලිඛිතචරිතාපදානයයි. එය එක් පුද්ගලයකුගේ අධිෂ්ඨානය, කැපවීම හා අරමුණු සහගත බව පිළිබඳ කතාවකි. එසේම එය සමස්ථ මානව වර්ගයාගේම ජයග්‍රහණයක් පිළිබඳව ද විචිත්‍ර කතාවකි.
0 out of 5

ඉරණම වෙනස් කරන කම්පන තරංග නීතිය

Original price was: Rs. 850.Current price is: Rs. 680.
අද ලොව පුරා වෙසෙන මිනිසුන්ගේ නිබඳ අවධානයට ලක්ව ඇති විශ්ව ආකර්ෂණ විෂයෙහි පදනම වන්නේ අප තුළම ගොඩනගා ගත යුතු ඉහළ කම්පන තරංග මට්ටමයි. ඉහළ කම්පන මට්ටමක් ගොඩ නගා ගන්නා ආකාරය පිළිබඳව ලොව වෙසෙන විශිෂ්ටයන් ගේ මගපෙන්වීම් ගෙනහැර දක්වන මෙම ග්‍රන්ථය කම්පන  ‌තරංග සම්බන්ධයෙන් සිංහල බසින් ලියැවෙන පළමු කෘතියයි. විශ්ව කම්පන තරංග පිළිබඳව සිංහල බසින් ලියැවෙන පළමු කෘතිය
0 out of 5

දෙහදු කඩුල්ල

Original price was: Rs. 700.Current price is: Rs. 630.
රජෙකුට වුවත් හිඟමන් යදින දුගියකුට වුවත් ප්‍රේමයේ රමණීය බව සේම ප්‍රේමයේ විරහවද දැනෙන්නේ එකම ආකාරයකටය. ප්‍රේමයේ රමණීය බව තාවකාලික වුවද ප්‍රේමයේ විරහව සදාකාලිකය. රමණීය ප්‍රේමය අහසේ දිදුලන තරුකැට සේ එළිය විහිදුවයි. ප්‍රේමයේ විරහව දරාගනු නොහැකි කළ අහසේ දිදුලන ඒ තරුකැට බිමට වැටෙනුයේ කඳුළු බිඳු සේය. එම කඳුළු රැයේ වට පිනි සේ තුරු ළපලු අතර රැදී තිබෙනු ඇත.
0 out of 5

නෙමිසස්

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
සොහොනෙන් එපිට සිට පැමිණි හසුනක් එක් අවසාන අයැදුමක් නොවිසඳිය හැකි අපරාධයක් නොබෝදා මියගිය කෝටිපති ජේසන් රැෆල්ගෙන් මිස් මාපල්ට ලිපියක් ලැබුණු විට, එයින් කුමක් කළ යුතු දැයි ඇයට තේරුම් ගත නොහැකි විය. ඇයගේ ගණන්හිලව් ගැන මනාව දැන සිටි ඔහු, අපරාධයක් විසඳන ලෙස ඇයට අභියෝග කළේය. ඇය එය විසඳුවහොත් පවුම් 20,000ක් ඇයට ලැබෙනු ඇත. එකම ගැටලුව වූයේ, අපරාධයට අදාළ වූයේ කවුරුන්ද, එය...
0 out of 5

වයලීටා

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
ලොව වඩාත් ම ජනප්‍රිය ස්පාඤ්ඤ භාෂා ගත් කතුවරිය වන ඉසබෙල් අයියන්දේ ගේ වයලීටා කෘතිය තුළ ලතින් ඇමරිකානු ජන සමාජය පසුබිමෙහි තබා කාන්තාවක ගේ ආදරය, බලාපොරොත්තු, සිහින සහ ශත වර්ෂයක් පුරාවට නැගුණු ඇගේ හද ගැස්ම රෝස පැහැයෙන් ගෙත්තම් කොට ඇත. මෙය සිංහල බසින් සම්පූර්ණ ව, සමාන ව සහ අසංක්ෂිප්ත ව පරිවර්තනය කොට මෙලෙස ඉදිරිපත් කරනුයේ පරිවර්තන සඳහා රාජ්‍ය සම්මාන ලාභී පරිවර්තිකාවක...
0 out of 5

අහම්බකාරක

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
ahambakaraka කතෘ : ලියනගේ අමරකීර්ති – Liyanage Amarakeerthi ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශන – Vidarshana publishers 2016 ස්වර්ණ පුස්තක සම්මානය
0 out of 5

මහත්මා ගාන්ධි

Original price was: Rs. 3,000.Current price is: Rs. 2,700.
'ඔහු අප හැර ගොසිනි. මුළු මහත් ඉන්දියාව පුරාම හුදකලා වුණු, අනාථ වුණු හැඟීමක් පැතිර යයි. ඒ හැඟීම, අප හැමදෙනාටම දැනෙයි. ඒ හැඟීමෙන් අප මිදෙනු ඇත්තේ කවදා දැයි. මා දන්නේ නැත. එහෙම වුණත්, ඒ හැඟීමත් සමඟම, මේ මහා බල සම්පන්න පුරුෂයාට සමීපව ඉන්නට අපගේ පරම්පරාවට අවස්ථාවක් ලැබිණැයි යන අභිමානවත් ප්රශංසාත්මක හැඟීමද, අප තුළ දැනෙන්නට වෙයි. අනාගතයේදී, ශතවර්ෂ වශයෙන් හෝ සහශ්රක වශයෙන්...
0 out of 5

නූරි නම් බිඟුපල්ලා

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
නුරි නම් බිගුපල්ලා සරණාගතයන් පිළිබඳ හුදු කතාවක් පමණක් නොව. ඔවුන් විඳ දරා ගත්තා දුෂ්කරතා සහ ජීවිතය උදෙසා වතඔවුන්ගේ වෙහෙසකර ගමන පිළිබඳව ආලෝකය විහිදුවයි. එපමණක් නොව, එය විපත්ති හමුවේ මිනිස් ආත්මයන්ගේ ඔරොත්තුදීමේ හැකියාව සහ බලාපොරොත්තුවේ තොසිඳෙන අපේක්ෂාව ගැන නැවත නැවතත් අපට සිහි කැඳවයි. එය පැවැත්ම පිළිබඳ කතාවක් පමණක් නොව, ජීවිතයට එන දරාගතනොහැකි අවුරුතම කාල පරිච්ඡේද වලට මුහුණදෙන විට ජීවත් වීමට සහ...
0 out of 5

ලට පට

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
රෆායෙල්, ගාර්ඩෝ සහ රැට් යනු මිතුරන් තිදෙනෙකි. කුණු කන්දක කුණු අතර ජීවිතය සොයන ඔවුන්ට දිනක් යම් විශේෂිත දෙයක් හමුවෙයි. එහි මාරාන්තික රහසක් සැගවී ඇත. නගරයේ කුණු කාණු අතරත් ධනවත් ප්‍රදේශයන්හිදීත් ඔවුන්ව ලුහුබැදීමට ලක්වෙයි. නමුත් ඔවුන්ට බේරී පලායමට හැකිවේවිද? ඔවුන්ට ගැළවිය හැක්කේ හාස්කමක් සිදු වුවහොත් පමණි.
0 out of 5

ගජගා

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
හැඳ සිටි දුහුල් නිදන ඇඳුමෙන් ම ඈ පරිපූර්ණ වෙස් ඇඳුමෙන් සැරසුණු ඔහු සමග හරි හරියට පා තබමින් අත් ලෙළවමින් ගජගා වන්නම නැටුවා ය. එහි කස්තිරමත් සීරුමාරුවත් නටා අඩව්වට පිවිසෙද්දී ඔවුන් දිලෙන නිවෙන විජ්ජුලතා කලඹක් සේ දිස්විණි. අඩව්වේ උච්චතම අවස්ථාව අවසන් කරද්දී ඈ සිටියේ ඔහුගේ සවිමත් බාහු අතරේ සිර වෙමිනි. අවුල්හැරයෙන් වැසුණු ඒ පපුතුරෙහි සිය මුහුණ ස`ගවා ඈ රැ`ගුමෙහි වෙහෙස නිවා...
0 out of 5

විල්තෙර අහිමිව

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
සන්ධ්‍යා කාලය ගෙවී යමින් තිබුණි. අවසන් හිරු කිරණද මිහිමතින් සමුගෙන තිබුණි. අඳුර කෙමෙන් කෙමෙන් පරිසරය වෙලා ගන්නට යත්න දරමින් තිබුණ ද, සිසිල් සුළං ඒ මත නොවිණි. මීදුමද පලා ගොසිනි. රාත්‍රිය උණුසුම් විය. වායු ගෝලය තරමක් බර වූ අතර අහස මුළුමනින්ම අඳුරේ ග්‍රහණයට නතු වෙමින් තිබුණි. වාසනාවකට මෙන් අහසේ සඳ මෝදු වෙමින් තිබුණේ ගස් වැල් මත රිදී පැහැය තවරාලමිණි. සියොත් නාද...
0 out of 5

පූස් ගෙදර ළමයි

Original price was: Rs. 800.Current price is: Rs. 720.
අපි කවුරුත් පාහේ සුරතල් සතුන්ට කැමැතියි. සුරතල් සතෙක් නිවසෙහි ඇති දැඩි වන විට ඒ සතා නිතැතින්ම පවුලේ සාමාජිකයෙකු බවට පත් වෙනවා. සමහර සතුන්ගෙන් ලැබෙන ආදරය මිනිසුන් ඉක්මවා යන අවස්ථා පවා තිබෙනවා. එහෙත් අපේම අවාසනාවට අප ඇති දැඩි කරන බොහෝ සුරතල් සතුන්ට, මිනිසාට තරම් දීර්ඝායුෂ නැහැ. ඒ නිසාම අපේ ජීවිත කාලය තුළ බොහෝ සුරතලුන්ට සමු දෙන්නට අපට සිදු වෙනවා. ඒත් ඒ...
0 out of 5

අග්නි පියාපත්

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
ලොව පතල විද්‍යාඥයකු, දූරදර්ශී නායකයකු මෙන් ම මුළු මහත් ලොව පුරා අතිශයින් ම ජනප්‍රසාදයට පත් වූ ඉන්දියානු ජනාධිපතිවරයකු ද වූ ඒ. පී. ජේ. අබ්දුල් කලාම්ගේ ස්වයං චරිතාපදානය "අග්නි පියාපත්"ලෙස මෙසේ සිංහලට පරිවර්තනය කර තිබේ. වෙරළබඩ කුඩා ගම්මානයක දිළිඳු දරුවකුව ඉපිද, අභියෝග දහසක් පසුකොට, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් ගොඩනැගී, සාර්ථකත්වයේ හිනිපෙත්තට ම නැග අභ්‍යවකාශය දිනූ "මිසයිල මිනිසා" ගේ ජීවන අන්දරය මෙහි විස්තර...
0 out of 5

විස්මිත දොස්තර

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
වෛද්‍ය බෙන් කාර්සන්ගේ විස්මයජනක ජීවිත කතාව බලාපොරොත්තුවක් නොමැති සිතකට බලාපොරොත්තුවක් රැගෙන එමින් ස්නායු ශල්‍යකර්මයන් තුළ අපූරු හැකියාවන් පාන්නකු ලෙස වෛද්‍ය බෙන් කාර්සන් ලොව පුරා ප්‍රකටව සිටී. නගරයක දිළින්දකු ලෙස හැදී වැඩුණු ළමා කාලයේ සිට වයස අවුරුදු තිස් තුනේ දී ජෝන්ස් හොප්කින්ස් වෛද්‍යායතනයට අයත් ළමා ස්නායූ රෝග අංශයේ අධ්‍යක්ෂවරයා දක්වා පැමිණි අපූරු චාරිකාව, ' විස්මිත දොස්තර ' තුළින් ඔබ හමුවේ තබයි....
0 out of 5

අප්‍රිකාවේ විසි වසරක්

Original price was: Rs. 650.Current price is: Rs. 520.
"ගොන්ග් ගොවිපොලේදී කඳු යාය සිප ගනිමින් ගුවන් ගැබේ රටාවන් මවන වලාකුළු අත දිගු කර අල්ලා ගත හැකි තරම් සමීපය.” 1914 දී කෙන්යාවට පා තැබූ මොහොතේ සිට Karen Blixen දකුණු අප්‍රිකාවේ සුන්දරත්වයෙන් වශී වූවාය.තම ජීවිතයේ රසවත්ම කාල පරිච්ඡේදය පිළිබඳව ලියවුනා Out of Africa කෘතිය කලු මිනිසුන්ගේ දේශයේදී මේ සුදු කාන්තාව ලැබූ අත්දැකීම් වල පෙළ ගැස්මකි. පරිවර්තනය ඉන්ද්‍රාණි කරුණාරත්න
0 out of 5

මොළයේ ලිංගිකත්වය – Brain sex

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
මොළය ශරීරයේ ප්‍රධාන පරිපාලන සහ චිත්තවේග පිළිබඳ ඉන්ද්‍රියයි. එය මිනිසුන් සහ ගැහැණුන් තුළ ගොඩනැඟී ඇත්තේ වෙනස් ආකාරයටය. පසුගිය දස වසර තුළ ලිංගිකයන් අතර වෙනස්කම් කුමක් විසින් ඇතිකරන්නේ දැයි සොයා ගැනීම සඳහා පර්යේෂණ රැසක් සිදුවිය. මිනිසුන් සහ ගැහැණුන් සමහර අංශ වලින් අන්‍යොන්‍ය වශයෙන් සමාන වේ. නමුත් සියලු දෙයින්ම සමානය යන මිත්‍යාව පුපුරවා හැරීමට කාලය එළඹ ඇත. අප කොතරම් වෙනස්දැයි තේරුම් ගැනීම,...
0 out of 5

වහලක් නැති මාලිගාව

Original price was: Rs. 800.Current price is: Rs. 720.
මෙය ත්‍රාසජනක වූ, සිතුම් ග්‍රහණය කරගන්නා වූ කතාන්දරයකි. කියවා හමාර වන තුරු ඔබ එය පසෙක නොතබනු ඇත. " නිව්යෝර්ක් ටයිම්ස්. හුදෙකලාව සහ දුරස්ථභාවයට පත්වීම නිසාම එකිනෙකාට සමීප වූ ජෝර්ජ් සහ ඔහුගේ අහිංසක මිතුරා ලෙනී, අසරණයන්ටම පොදු වූ සිහිනයක අතරමං වෙති. එනම්, තමන්ටම කියා නිවහනක් හිමි කරගැනීමයි. කැලිෆෝර්නියාවේ සැලිනස් නිම්නයට පැමිණ රැකියා ලබාගන්නා මේ දෙදෙනාගේ පැතුම් බොඳවී යාම මහා ලේඛක ස්ටෙයින්...
0 out of 5

වෛරයේ මිදි ඵල

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,250.
Grapes of Wrath නමැති මෙම කෘතිය විසිවන සියවසෙහි ලොව රචිත විශිෂ්ටතම නවකතා සියය අතුරින් එකකි. 1939 දී පුලිට්සර් ත්‍යාගයෙන් පිදුම් ලද එය, 1962 දී ජෝන් ස්ටෙයින්බෙක් වෙත, සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනැමීමේ ප්‍රධාන හේතු සාධකය ලෙස සැලකිණි. ඇමෙරිකානු සාහිත්‍ය ඉතිහාසය තුළ විශාල දේශපාලන ආන්දෝලනයකට සහ වැඩිම වාද විවාදයන් ගණනකට ප්‍රාත්‍ර වූ එය, ඇමරිකානු කම්කරු නීති ප්‍රතිසංවිධානය කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති...
0 out of 5

ධනවත් වීමේ කලාව

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
රොබට් ටී. කියෝසාකිගේ BUSINESS SCHOOL කෘතිය මඟින් ඔබ කොතරම් ඉහළ අධ්‍යාපනයක් ලබාගත්තද සැබෑ ලෝකයේ සාර්ථකත්වයට ගමන් කිරීමට බොහෝ දෙනෙකු අපොහොසත් වන බවත් එයට හේතුව අපගේ අධ්‍යාපනික පද්ධතිය මුදල් සහ ව්‍යාපාර පිළිබඳ සැබෑ පාඩම් ගැන නොසැලකිල්ලක් දැක්වීම බවත් සවිස්තරාත්මකව දක්වා ඇත. සැබෑ ජීවිත අධ්‍යාපනය ලබා ගන්නේ කෙසේද? ඔබේ මුදල් ඔබ වෙනුවෙන් ක්‍රියාකරවීමේ කලාව කුමක්ද? සාම්ප්‍රදායික පාසල් ඉගැන්වීමෙන් ඔබට නොලැඛෙන මූල්‍ය අවබෝධය...
0 out of 5

නිහඩ විප්ලවය

Original price was: Rs. 900.Current price is: Rs. 810.
තම විප්ලවීය නව ග්‍රන්ථය තුළ, දුර දක්නා නුවණැති අද්භූතවාදී යෝගීවරයකු වන සද්ගුරු, අධ්‍යාත්මය සහ යෝග පිළිබඳ තම අත්දැකීම් පෙරා, Inner Engineering නම් විප්ලවීය සංකල්පය හඳුන්වා දෙයි. ඔහු විසින් වසර ගණනාවක් පුරා වැඩි දියුණු කරන ලද මෙම ප්‍රබල ක්‍රමවේදය, සිත සහ සිරුර අවට සහ ඇතුළත ඇති ශක්තීන් සමඟ සමගාමී කරවමින්, අපරිමිත බලය හා හැකියාවන්ගෙන් පිරි ලෝකයක් නිර්මාණය කරයි.
0 out of 5

ධන චින්තනයේ විශ්මිත ප්‍රතිඵල

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,020.
dana chinthanaye wishmitha prathipala පරිවර්තනය ඇනටිමාරි  ජසින්තා Norman vincent peale The international bestseller
0 out of 5

රැකියාව තුල බැබළීමේ කලාව

Original price was: Rs. 900.Current price is: Rs. 720.
rakiyawa thula babaleeme kalawa අනුවර්තනය මංගල සෝමලාල් රාසිංඅරච්ච්යි pages 182
0 out of 5

පීඩිතයෙක් නොවන්න වීරයෙක් වන්න

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,190.
peedithayek nowanna weerayek wann page 291
0 out of 5

සාරි සාප්පුවේ වැන්දඹුව

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
වසර දහයකට පසු දෙවැනි වරටත් ජීවිතය දෙදරා යෑමට එන්නාක් මෙන් ඇයට දැනේ. මේ පවසන දෙය හොඳින් වටහා ගැනීමට අංජලී කපාඩියා මිනිත්තුවක් පමණ නිහඬවම සිටියාය. මෙය වැරදීමක් වීමට ද පුළුවන. නමුත්, එසේ විය නොහැකිය. ඒ කී දෙය ඇයට පැහැදිලිව ඇසිණි. කොතරම් උත්සාහ දැරුවද එය ඇසූ සැණින් සිතට දැනුණු කම්පනය සිතෙන් බැහැර වීම ප්‍රතික්ෂේප කරයි. ඇගේ සතුටුදායක ජීවන රටාව සහ වෘත්තීය පිළිබඳ...
0 out of 5

හෙළ දිවෙහි වසර එකොළහක් (දෙවන වෙළුම )

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
0 out of 5

රහසිගත යුද්දය

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
rahasigatha yuddaya පරිවර්තනය ඩිලාන් ඩ් ප්‍රසංග
0 out of 5

ලක්දිව එදා සහ අද

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
lakdiwa eda saha ada පරිවර්තනය ශ්‍රිලානි ප්‍රනාන්දු
0 out of 5

වන්නි දිස්ත්‍රික්කවල අත්පොත

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
wanni distrikkawala athpotha පරිවර්තනය එම යූ ඒ තෙන්නකෝන්
0 out of 5

ලංකාවේ සුදු පාලනයට එරෙහි වූ සුද්දා

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
lankawe sudu palanayata erehe u sudda පරිවර්තනය කුමාර සිරීවර්ධන
0 out of 5

මාෂල් සහ ලෝක යුද්ද

Original price was: Rs. 900.Current price is: Rs. 720.
mashal saha loka yudda සුගත් කංකානම්ගේ
0 out of 5

ලක්දිව ගැන ලියූ විදේශිකයෝ

Original price was: Rs. 500.Current price is: Rs. 400.
lakdiwa gana liyu wideshikayo මහානාම දුනුමාල
0 out of 5

සිලෝන් දිවයිනේ සංචාරයක්

Original price was: Rs. 900.Current price is: Rs. 720.
cylon diwaine sancharayak පරිවර්තනය ඩිලාන් ඩ් ප්‍රසංග
0 out of 5

මානිගේ තීරුව

Original price was: Rs. 850.Current price is: Rs. 765.
විචාරක ප්‍රතිචාරද, පාඨක ප්‍රශංසාද ලබන මානිගෙ තීරුව හොඳම පුවත්පත් තීරුව හැටියට සම්මානයෙන් පුදන ලද අවස්ථා එමටය. සිංහල පුවත්පත් තීරු රචකයින් අතර ජාත්‍යන්තර මට්ටමේ සිටින එකම තැනැත්තා හැටියට මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් මානිව හඳුන්වා තිබේ. එහෙත් ඔහු මලින්ම පුද ලබනවා නොවේ. නිදහස් අදහස් නොඅගයන පිරිස් විසින් එල්ල කරන ලද ගල්මුල්වලින් නිවෙසක් තනාගෙන මානි එහි ජීවත්වෙයි. 1989 දී ඇරඹි මානිගෙ තීරුව...
Loading...