Showing 1–48 of 1393 results

0 out of 5

නූරි නම් බිඟුපල්ලා (Pre Order)

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
නුරි නම් බිගුපල්ලා සරණාගතයන් පිළිබඳ හුදු කතාවක් පමණක් නොව. ඔවුන් විඳ දරා ගත්තා දුෂ්කරතා සහ ජීවිතය උදෙසා වතඔවුන්ගේ වෙහෙසකර ගමන පිළිබඳව ආලෝකය විහිදුවයි. එපමණක් නොව, එය විපත්ති හමුවේ මිනිස් ආත්මයන්ගේ ඔරොත්තුදීමේ හැකියාව සහ බලාපොරොත්තුවේ තොසිඳෙන අපේක්ෂාව ගැන නැවත නැවතත් අපට සිහි කැඳවයි. එය පැවැත්ම පිළිබඳ කතාවක් පමණක් නොව, ජීවිතයට එන දරාගතනොහැකි අවුරුතම කාල පරිච්ඡේද වලට මුහුණදෙන විට ජීවත් වීමට සහ...
0 out of 5

ලට පට (Pre Order)

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
රෆායෙල්, ගාර්ඩෝ සහ රැට් යනු මිතුරන් තිදෙනෙකි. කුණු කන්දක කුණු අතර ජීවිතය සොයන ඔවුන්ට දිනක් යම් විශේෂිත දෙයක් හමුවෙයි. එහි මාරාන්තික රහසක් සැගවී ඇත. නගරයේ කුණු කාණු අතරත් ධනවත් ප්‍රදේශයන්හිදීත් ඔවුන්ව ලුහුබැදීමට ලක්වෙයි. නමුත් ඔවුන්ට බේරී පලායමට හැකිවේවිද? ඔවුන්ට ගැළවිය හැක්කේ හාස්කමක් සිදු වුවහොත් පමණි.
0 out of 5

ගජගා

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
හැඳ සිටි දුහුල් නිදන ඇඳුමෙන් ම ඈ පරිපූර්ණ වෙස් ඇඳුමෙන් සැරසුණු ඔහු සමග හරි හරියට පා තබමින් අත් ලෙළවමින් ගජගා වන්නම නැටුවා ය. එහි කස්තිරමත් සීරුමාරුවත් නටා අඩව්වට පිවිසෙද්දී ඔවුන් දිලෙන නිවෙන විජ්ජුලතා කලඹක් සේ දිස්විණි. අඩව්වේ උච්චතම අවස්ථාව අවසන් කරද්දී ඈ සිටියේ ඔහුගේ සවිමත් බාහු අතරේ සිර වෙමිනි. අවුල්හැරයෙන් වැසුණු ඒ පපුතුරෙහි සිය මුහුණ ස`ගවා ඈ රැ`ගුමෙහි වෙහෙස නිවා...
0 out of 5

විල්තෙර අහිමිව

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
සන්ධ්‍යා කාලය ගෙවී යමින් තිබුණි. අවසන් හිරු කිරණද මිහිමතින් සමුගෙන තිබුණි. අඳුර කෙමෙන් කෙමෙන් පරිසරය වෙලා ගන්නට යත්න දරමින් තිබුණ ද, සිසිල් සුළං ඒ මත නොවිණි. මීදුමද පලා ගොසිනි. රාත්‍රිය උණුසුම් විය. වායු ගෝලය තරමක් බර වූ අතර අහස මුළුමනින්ම අඳුරේ ග්‍රහණයට නතු වෙමින් තිබුණි. වාසනාවකට මෙන් අහසේ සඳ මෝදු වෙමින් තිබුණේ ගස් වැල් මත රිදී පැහැය තවරාලමිණි. සියොත් නාද...
0 out of 5

පූස් ගෙදර ළමයි

Original price was: Rs. 800.Current price is: Rs. 720.
අපි කවුරුත් පාහේ සුරතල් සතුන්ට කැමැතියි. සුරතල් සතෙක් නිවසෙහි ඇති දැඩි වන විට ඒ සතා නිතැතින්ම පවුලේ සාමාජිකයෙකු බවට පත් වෙනවා. සමහර සතුන්ගෙන් ලැබෙන ආදරය මිනිසුන් ඉක්මවා යන අවස්ථා පවා තිබෙනවා. එහෙත් අපේම අවාසනාවට අප ඇති දැඩි කරන බොහෝ සුරතල් සතුන්ට, මිනිසාට තරම් දීර්ඝායුෂ නැහැ. ඒ නිසාම අපේ ජීවිත කාලය තුළ බොහෝ සුරතලුන්ට සමු දෙන්නට අපට සිදු වෙනවා. ඒත් ඒ...
0 out of 5

අග්නි පියාපත්

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
ලොව පතල විද්‍යාඥයකු, දූරදර්ශී නායකයකු මෙන් ම මුළු මහත් ලොව පුරා අතිශයින් ම ජනප්‍රසාදයට පත් වූ ඉන්දියානු ජනාධිපතිවරයකු ද වූ ඒ. පී. ජේ. අබ්දුල් කලාම්ගේ ස්වයං චරිතාපදානය "අග්නි පියාපත්"ලෙස මෙසේ සිංහලට පරිවර්තනය කර තිබේ. වෙරළබඩ කුඩා ගම්මානයක දිළිඳු දරුවකුව ඉපිද, අභියෝග දහසක් පසුකොට, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් ගොඩනැගී, සාර්ථකත්වයේ හිනිපෙත්තට ම නැග අභ්‍යවකාශය දිනූ "මිසයිල මිනිසා" ගේ ජීවන අන්දරය මෙහි විස්තර...
0 out of 5

විස්මිත දොස්තර

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
වෛද්‍ය බෙන් කාර්සන්ගේ විස්මයජනක ජීවිත කතාව බලාපොරොත්තුවක් නොමැති සිතකට බලාපොරොත්තුවක් රැගෙන එමින් ස්නායු ශල්‍යකර්මයන් තුළ අපූරු හැකියාවන් පාන්නකු ලෙස වෛද්‍ය බෙන් කාර්සන් ලොව පුරා ප්‍රකටව සිටී. නගරයක දිළින්දකු ලෙස හැදී වැඩුණු ළමා කාලයේ සිට වයස අවුරුදු තිස් තුනේ දී ජෝන්ස් හොප්කින්ස් වෛද්‍යායතනයට අයත් ළමා ස්නායූ රෝග අංශයේ අධ්‍යක්ෂවරයා දක්වා පැමිණි අපූරු චාරිකාව, ' විස්මිත දොස්තර ' තුළින් ඔබ හමුවේ තබයි....
0 out of 5

අප්‍රිකාවේ විසි වසරක්

Original price was: Rs. 650.Current price is: Rs. 520.
"ගොන්ග් ගොවිපොලේදී කඳු යාය සිප ගනිමින් ගුවන් ගැබේ රටාවන් මවන වලාකුළු අත දිගු කර අල්ලා ගත හැකි තරම් සමීපය.” 1914 දී කෙන්යාවට පා තැබූ මොහොතේ සිට Karen Blixen දකුණු අප්‍රිකාවේ සුන්දරත්වයෙන් වශී වූවාය.තම ජීවිතයේ රසවත්ම කාල පරිච්ඡේදය පිළිබඳව ලියවුනා Out of Africa කෘතිය කලු මිනිසුන්ගේ දේශයේදී මේ සුදු කාන්තාව ලැබූ අත්දැකීම් වල පෙළ ගැස්මකි. පරිවර්තනය ඉන්ද්‍රාණි කරුණාරත්න
0 out of 5

මොළයේ ලිංගිකත්වය – Brain sex

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
මොළය ශරීරයේ ප්‍රධාන පරිපාලන සහ චිත්තවේග පිළිබඳ ඉන්ද්‍රියයි. එය මිනිසුන් සහ ගැහැණුන් තුළ ගොඩනැඟී ඇත්තේ වෙනස් ආකාරයටය. පසුගිය දස වසර තුළ ලිංගිකයන් අතර වෙනස්කම් කුමක් විසින් ඇතිකරන්නේ දැයි සොයා ගැනීම සඳහා පර්යේෂණ රැසක් සිදුවිය. මිනිසුන් සහ ගැහැණුන් සමහර අංශ වලින් අන්‍යොන්‍ය වශයෙන් සමාන වේ. නමුත් සියලු දෙයින්ම සමානය යන මිත්‍යාව පුපුරවා හැරීමට කාලය එළඹ ඇත. අප කොතරම් වෙනස්දැයි තේරුම් ගැනීම,...
0 out of 5

වහලක් නැති මාලිගාව

Original price was: Rs. 800.Current price is: Rs. 720.
මෙය ත්‍රාසජනක වූ, සිතුම් ග්‍රහණය කරගන්නා වූ කතාන්දරයකි. කියවා හමාර වන තුරු ඔබ එය පසෙක නොතබනු ඇත. " නිව්යෝර්ක් ටයිම්ස්. හුදෙකලාව සහ දුරස්ථභාවයට පත්වීම නිසාම එකිනෙකාට සමීප වූ ජෝර්ජ් සහ ඔහුගේ අහිංසක මිතුරා ලෙනී, අසරණයන්ටම පොදු වූ සිහිනයක අතරමං වෙති. එනම්, තමන්ටම කියා නිවහනක් හිමි කරගැනීමයි. කැලිෆෝර්නියාවේ සැලිනස් නිම්නයට පැමිණ රැකියා ලබාගන්නා මේ දෙදෙනාගේ පැතුම් බොඳවී යාම මහා ලේඛක ස්ටෙයින්...
0 out of 5

වෛරයේ මිදි ඵල

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,250.
Grapes of Wrath නමැති මෙම කෘතිය විසිවන සියවසෙහි ලොව රචිත විශිෂ්ටතම නවකතා සියය අතුරින් එකකි. 1939 දී පුලිට්සර් ත්‍යාගයෙන් පිදුම් ලද එය, 1962 දී ජෝන් ස්ටෙයින්බෙක් වෙත, සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනැමීමේ ප්‍රධාන හේතු සාධකය ලෙස සැලකිණි. ඇමෙරිකානු සාහිත්‍ය ඉතිහාසය තුළ විශාල දේශපාලන ආන්දෝලනයකට සහ වැඩිම වාද විවාදයන් ගණනකට ප්‍රාත්‍ර වූ එය, ඇමරිකානු කම්කරු නීති ප්‍රතිසංවිධානය කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති...
0 out of 5

ධනවත් වීමේ කලාව

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
රොබට් ටී. කියෝසාකිගේ BUSINESS SCHOOL කෘතිය මඟින් ඔබ කොතරම් ඉහළ අධ්‍යාපනයක් ලබාගත්තද සැබෑ ලෝකයේ සාර්ථකත්වයට ගමන් කිරීමට බොහෝ දෙනෙකු අපොහොසත් වන බවත් එයට හේතුව අපගේ අධ්‍යාපනික පද්ධතිය මුදල් සහ ව්‍යාපාර පිළිබඳ සැබෑ පාඩම් ගැන නොසැලකිල්ලක් දැක්වීම බවත් සවිස්තරාත්මකව දක්වා ඇත. සැබෑ ජීවිත අධ්‍යාපනය ලබා ගන්නේ කෙසේද? ඔබේ මුදල් ඔබ වෙනුවෙන් ක්‍රියාකරවීමේ කලාව කුමක්ද? සාම්ප්‍රදායික පාසල් ඉගැන්වීමෙන් ඔබට නොලැඛෙන මූල්‍ය අවබෝධය...
0 out of 5

නිහඩ විප්ලවය

Original price was: Rs. 900.Current price is: Rs. 810.
තම විප්ලවීය නව ග්‍රන්ථය තුළ, දුර දක්නා නුවණැති අද්භූතවාදී යෝගීවරයකු වන සද්ගුරු, අධ්‍යාත්මය සහ යෝග පිළිබඳ තම අත්දැකීම් පෙරා, Inner Engineering නම් විප්ලවීය සංකල්පය හඳුන්වා දෙයි. ඔහු විසින් වසර ගණනාවක් පුරා වැඩි දියුණු කරන ලද මෙම ප්‍රබල ක්‍රමවේදය, සිත සහ සිරුර අවට සහ ඇතුළත ඇති ශක්තීන් සමඟ සමගාමී කරවමින්, අපරිමිත බලය හා හැකියාවන්ගෙන් පිරි ලෝකයක් නිර්මාණය කරයි.
0 out of 5

ධන චින්තනයේ විශ්මිත ප්‍රතිඵල

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,020.
dana chinthanaye wishmitha prathipala පරිවර්තනය ඇනටිමාරි  ජසින්තා Norman vincent peale The international bestseller
0 out of 5

රැකියාව තුල බැබළීමේ කලාව

Original price was: Rs. 900.Current price is: Rs. 720.
rakiyawa thula babaleeme kalawa අනුවර්තනය මංගල සෝමලාල් රාසිංඅරච්ච්යි pages 182
0 out of 5

පීඩිතයෙක් නොවන්න වීරයෙක් වන්න

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,190.
peedithayek nowanna weerayek wann page 291
0 out of 5

සාරි සාප්පුවේ වැන්දඹුව

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
වසර දහයකට පසු දෙවැනි වරටත් ජීවිතය දෙදරා යෑමට එන්නාක් මෙන් ඇයට දැනේ. මේ පවසන දෙය හොඳින් වටහා ගැනීමට අංජලී කපාඩියා මිනිත්තුවක් පමණ නිහඬවම සිටියාය. මෙය වැරදීමක් වීමට ද පුළුවන. නමුත්, එසේ විය නොහැකිය. ඒ කී දෙය ඇයට පැහැදිලිව ඇසිණි. කොතරම් උත්සාහ දැරුවද එය ඇසූ සැණින් සිතට දැනුණු කම්පනය සිතෙන් බැහැර වීම ප්‍රතික්ෂේප කරයි. ඇගේ සතුටුදායක ජීවන රටාව සහ වෘත්තීය පිළිබඳ...
0 out of 5

හෙළ දිවෙහි වසර එකොළහක් (දෙවන වෙළුම )

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
0 out of 5

රහසිගත යුද්දය

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
rahasigatha yuddaya පරිවර්තනය ඩිලාන් ඩ් ප්‍රසංග
0 out of 5

ලක්දිව එදා සහ අද

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
lakdiwa eda saha ada පරිවර්තනය ශ්‍රිලානි ප්‍රනාන්දු
0 out of 5

වන්නි දිස්ත්‍රික්කවල අත්පොත

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
wanni distrikkawala athpotha පරිවර්තනය එම යූ ඒ තෙන්නකෝන්
0 out of 5

ලංකාවේ සුදු පාලනයට එරෙහි වූ සුද්දා

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
lankawe sudu palanayata erehe u sudda පරිවර්තනය කුමාර සිරීවර්ධන
0 out of 5

මාෂල් සහ ලෝක යුද්ද

Original price was: Rs. 900.Current price is: Rs. 720.
mashal saha loka yudda සුගත් කංකානම්ගේ
0 out of 5

ලක්දිව ගැන ලියූ විදේශිකයෝ

Original price was: Rs. 500.Current price is: Rs. 400.
lakdiwa gana liyu wideshikayo මහානාම දුනුමාල
0 out of 5

සිලෝන් දිවයිනේ සංචාරයක්

Original price was: Rs. 900.Current price is: Rs. 720.
cylon diwaine sancharayak පරිවර්තනය ඩිලාන් ඩ් ප්‍රසංග
0 out of 5

මානිගේ තීරුව

Original price was: Rs. 850.Current price is: Rs. 765.
විචාරක ප්‍රතිචාරද, පාඨක ප්‍රශංසාද ලබන මානිගෙ තීරුව හොඳම පුවත්පත් තීරුව හැටියට සම්මානයෙන් පුදන ලද අවස්ථා එමටය. සිංහල පුවත්පත් තීරු රචකයින් අතර ජාත්‍යන්තර මට්ටමේ සිටින එකම තැනැත්තා හැටියට මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් මානිව හඳුන්වා තිබේ. එහෙත් ඔහු මලින්ම පුද ලබනවා නොවේ. නිදහස් අදහස් නොඅගයන පිරිස් විසින් එල්ල කරන ලද ගල්මුල්වලින් නිවෙසක් තනාගෙන මානි එහි ජීවත්වෙයි. 1989 දී ඇරඹි මානිගෙ තීරුව...
0 out of 5

ණයානන්දය

Original price was: Rs. 900.Current price is: Rs. 810.
ආදරය කියන්නෙත් ණයක්. අපිට ලැබුණම ආපහු දෙන්න ඕනේ. අපි දුන්නම ආපහු ලැබෙන්නේ නෑ ජිවිතය කියන්නෙත් ඉල්ලන්නෙම නැතුව හම්බ වුණු ණයක්. ඒක ගෙවලම ඉවර කරන්න ඕන. සල්ලිවලින් ගන්න ණය විතරක් නෙමෙයි ණය - මහේල මිනිස්සු කවුරුත් මාව සීරියස් ගත්තේ නෑ සල්ලිකාර විසේකාර ගැනියෙක් විදියටයි උන්ට මාව පෙනුණේ. ඔයාගේ ගෙදර ඇතුළේ ආදරේ පිරිලා තියෙනවා මම දැක්කා. ඒකයි මම එහේ ඇවිත් නතර වුණේ...
0 out of 5

ජුරාසික් අධිරාජ්‍ය

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
ඔයාගේ අනුමානය හරි ඇලන් මෙයාගේ තියෙන්නේ ක්‍රිටේසියස් යුගයේදී මිහිතලයෙන් වඳවෙලා ගිය ඩයිනෝසරයින් ගේ ජාන සංයුතියක්. මම මේ කෘමි රංචු ගැන. පහුගිය ජනවාරියේ ඉඳලම වීමසිල්ලෙන් හිටියේ. මුලින්ම මේ කෘමි රංචුවල හිටියේ පළගැටියන් සිය ගණනක්. හැබැයි ගිම්හාන සෘතුව අවසන් වෙද්දී පළගැටියන් මිලියන් ගණනක් බිහිවෙලා. මේ තත්ත්වය මහා විනාශයක ආරම්භයක් කියලා මට වැටහෙනවා. ඒක ස්වභාවික ආහාර දාමවල සමතුලිත බවටත් විශාල අනතුරක් කරනවා. මේ...
0 out of 5

පියාසර සමය

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
තොමෝම දල්වාගත් කුඩා පහනක් අතැතිව සැඩ කුණාටු මැදින් පවා සිල නොනිවාගෙන ඒ දිගු ගමන ගොස් පැතූ පූජාසනය මත ඇය ආලෝක පූජාව පැවැත්වූවාය. පරමාදර්ශයන් සමග ජීවිතයේ අරුත් ගොනු කළ ඔහුට අනියත ජීවන මංසලකදී අහම්බ සිලිලාරයක පහස මුණගැසිණි. එයින් ඔහුගේ මුල් ජීවන අරුත් සසල වීද?
0 out of 5

අහල පහල ඇත්තෝ

Original price was: Rs. 500.Current price is: Rs. 400.
"එය ආකර්ෂණීය වුවත්, 'අහල පහල ඇත්තෝ' කඩි මුඩියේ කියවිය හැකි ආකාරයේ පොතක් නොවේ. මෙම එකතුවේ ඇති අන්තර් සම්බන්ධිත කෙටිකතා, ග්‍රිම් බ්‍රදර්ස් සම්ප්‍රදායේ එන: ළද බොළඳ, මායාකාරී සහ බොහෝ විට ම්ලේච්ඡත්වයට හැරෙන ආකාරයේ හොඳම සුරංගනා කතායි. බොහෝ දෑ මටසිලුටු වූ ලෝකයක කවකාමිගේ පිරිසිදු ආඛ්‍යාන රටාව බොහෝ දුරට ඇයටම ආවේණික වූවකි.' - Financial Times "අසාමාන්‍ය නමුත් තෘප්තිමත් කෙටි කෑමක් වැනි කුතුහලය, මායාව...
0 out of 5

එකම පරණ කතාවක්

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,620.
මෙම නවකතාවේ බලය ගැබ් වනුයේ විඥානවාදයටත්, භාවාතිශය වාදයටත් එරෙහිව දක්වන ලද තියුණු ප්‍රතිරෝධයෙහිය. කන්‍යාවන් ගැනත් සඳමඬල ගැනත් වෙනත් රොමැන්තිකවාදී විකාර ගැනත් ආහ්ලාදයෙන් ගැඹුරු ලෙස හුස්ම ඇද ගැනීමත්, ඒ ගැන සිහින මැවීමත් සෑම දෙනාටම එපා වී තිබූ හෙයින්ද මෙම නවකතාවෙන් අලුත් සුළං රැල්ලක් ඇදී ආ බව සමාජයට හැඟී ගිය හෙයින්ද මෙම නවකතාව කියවනු ලැබිණි. මෙම නවකතාවේ බලය ගැබ්බ්වනුයේ එහි යථාර්ථවාදයෙහිමය. නව...
0 out of 5

නව ජීවනය

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,250.
හෙන්රි ට්‍රොයාට් විසින් ටෝල්ස්ටෝයි පිළිබඳව පළ කරන ලද අපදාන කථාවෙහි සඳහන් කරන අන්දමට Resurrection නව කථාව සත්‍ය සිද්ධියක් පාදක කොට ගෙන නිර්මාණය වුවකි. වර්ෂ 1887 දී ටෝල්ස්ටෝයි ගේ මිතුරකු වූ කොනී නම් නීතිවේදියෙක්, අඳ ගොවියකු ගේ දියණියක වූ රොසලී නම් තරුණිය, එම ඉඩම්හිමියා ගේ පුත්‍රයා විසින් දූෂණය කරන ලද බව පැවසුවේ ය. අවසන ඇය ගණිකාවක ගේ තත්ත්වයට පිරිහුණු අන්දම ද,...
0 out of 5

නවර්තා

Original price was: Rs. 875.Current price is: Rs. 787.
nawartha උදතාරී මීපෙගමගේ pages 201
0 out of 5

රන් දෝණි

Original price was: Rs. 900.Current price is: Rs. 810.
ran doni සුරංග සේනානායක pages 242
0 out of 5

ක්‍රස්ත්‍රෝට පෙම්බැඳි ඔත්තුකාරිය

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
0 out of 5

තණකොළපෙත්තා

Original price was: Rs. 650.Current price is: Rs. 520.
thanakola petta
0 out of 5

පේලේ

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,320.
pele  
0 out of 5

රන් රෝස

Original price was: Rs. 850.Current price is: Rs. 680.
ran rosa
0 out of 5

මොසාඩ් සංවිධානයේ අභ්‍යන්තර කතාව

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
0 out of 5

පුරගනක් නොවීමි

Original price was: Rs. 800.Current price is: Rs. 640.
puraganak nowimi
0 out of 5

තැපැල් කරුවාගේ පෙම්වතිය

Original price was: Rs. 900.Current price is: Rs. 720.
thapal karuwage pemwathiya  
0 out of 5

මේ අපුරු ලෝකය තුල විනාඩි 10 යි තත්පර 38ක්

Original price was: Rs. 1,700.Current price is: Rs. 1,360.
0 out of 5

බටහිර පෙරමුණ නිහඩයි

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
batahira peramuna nihadai  
0 out of 5

නොදී ඉඳීමේ සියුම් කලාව

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
nodi indeeme siyum kalawa the subtle art of not giving f*ck
0 out of 5

හද පහන

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
hada pahana heart lamp
0 out of 5

ජෙනී

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
ජෙනී කථාවේ ප්‍රධාන වර්තය වන අට අවුරුදු වයස් වූ පීටර් හුදකලා ජීවිතයක් ගත කළ දරුවෙකි. හිටි හැටියේ ඔහු බළලකු බවට පෙරළෙයි. එය සිහිනයක්ද මායාවක්ද පුනරුත්පත්තියක්ද නැතහොත් ගන්ධබ්බ අවස්ථාවක් ක්දැයි පාඨකයා විමතියට පත්වෙයි. පීටර් අරුම පුදුම රූපාන්තරණයකට අසු වී අතරමං වන්නා සේම පාඨකයාද විමතියට පත් කරවන මේ නව කථාව ගැඹුරු ජීවිත පරිඥානයක් ලබා දෙයි. බටහිර සම්භාව්‍ය නවකථාකරුවකු වන පෝල් ගැලිකෝගේ ජෙනී...
0 out of 5

ඔබේ දියුණුවට අන්‍යන්ව පොළඹවන්නේ කෙසේද

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,190.
obage diyunuwata annayanwa polabwanne keseda පරිවර්තනය ප්‍රදීප් කුමාර බාලසූරිය  
0 out of 5

බිස්නස් උණ

Original price was: Rs. 900.Current price is: Rs. 765.
bussiness una පරිවර්තනය මංගල සෝමලාල් රාසිංආරච්චි pages 167
Loading...