suwda thotupala
ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
pages : 472
සිය මිත්තණියගේ වියෝවෙන් පසු, හොංකොං නගරයේ වෙසෙන දෙමව්පියන් සමඟ ජීවත් වීමට ශ්රී ලංකාවෙන් පිට වී එන දහනව හැවිරිදි රනීෂා, ඒ නගරයේ නවීන අලංකාරයෙන් සහ විසිතුරු සංස්කෘතියෙන් වශී වෙයි. කාලය ගත වී යන අතරේ ඈ සහ ඇගේ දෙමව්පියන් අතරත්, සහෝදරිය අතරත් තිබූ සබැඳියාව වැඩි වර්ධනය වන අතර, අලුත් නගරයේදී හමු වන අලුත් මිතුරන් ඇසුරේ, ඈ පෙළමින් තිබූ කාන්සිය කෙමෙන් වියැකී යයි. සිය යොවුන් දිවියට ලැබෙන නැවුම් අත් දැකීම් වලින් පෝෂණය වෙමින්, ඇය පෙරට වඩා විවෘත මනසකින් ලෝකය දකින්නට උගෙන ගනියි.
suwda thotupala
ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
pages : 472
| Weight | .450 kg |
|---|