Best Seller

සමවැහි රේඛාව

Availability: In stock

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.

රාජ්‍ය සම්මානලාභී කවියෙකු සහ පරිවර්තකයෙකු වන ලක්ශාන්තඅතුකෝරල නීති, ආර්ථික, පරිපාලන, බැංකු, පුවත්පත් කලා, ක්‍රීඩා යනාදී ක්ෂේත්‍ර ගණනාවක දේශීය – විදේශීය වෘත්තීය අත්දැකීම් ඇත්තෙකි. විවිධ කාව්‍ය කෘති, පර්වර්තන කෘති සහ තීරු ලිපි ආදිය රචනා කරමින් දශක තුනකට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව සාහිත්‍යකරණයේ නිරතව සිටින ඔහු ‘අනිද්දා’ ප්‍රවත්පතට රචනා කළ ‘සමවැහි රේඛාව’ තීරු ලිපි මාලාවේ මුල් ලිපි සියය මෙම කෘතියට ඇතුළත් වේ.
Quantity :
Compare

sama wahi rekawa

pages 435

ලක්ශාන්ත අතුකෝර

Weight .200 kg
Loading...