shapalath papirasya
පරිවර්තනය මානෙල් කරුණාතිලක
pages 394
‘ජීවිතයේ එක් වරක්වත් හැම කෙනෙකුට ම හමු වෙනවා හතරමං හන්දියක්… ඔබ, මිස්ටර් වයිල්ඩර්, දැන් ඔබට ඒ මොහොත උදා වී තිබෙනවා. ඔබේ පුද්ගලික තීරණය.”
– ඇබොට් පැකෝමාස්
“කරුණාකර මා මෝඩයකු කර සතුටු වීම නවත්වා, ඇත්තටම ඒ ලිපිය ලියූ අයගේ අනන්‍යතාවය මට පවසන්න.”
– මාර්ක් වයිල්ඩර්
“නගින්න, මිස්ටර් වයිල්ඩර්. මා ඔබව රැගෙන යන්නම් ඔබ දිව්යේ වටිනාම හමුවීමට. ඔබ අන්තිමේදී හොයාගන්න යනවා ඔබ කවුදැයි කියා.”
– ඇටායා
කාටර්ගේ පුත්‍රයාත් ඔහු වගේම හිතුවක්කාරයි. ඔබේ ආරක්‍ෂකයා, පැකෝමාස්, ඔබට අවවාද කළේ නැතිද ප්‍රවේශම් වන්නැයි කියා? ඔබ විනෝදයට සොයා යන්නෙක්. මමයි වෘත්තිකයා. මමයි ප්‍රොෆෙසර්”.
– ප්‍රොෆෙසර්
“ජීවිතයේ අබිරහස් අපෙන් ඉවත් වීම දිගටම සිදුවෙනවා. සෙවනැළි සෙලවෙනවා. ඒත් ඒවා සහමුලින්ම නැතිවෙන්නේ නැහැ.”
– හොවාඩි කාටර්
shapalath papirasya
පරිවර්තනය මානෙල් කරුණාතිලක
pages 394
| Weight | .250 kg |
|---|