Best Seller

ලෝකය යනු ඔබේ සිතේ ප්‍රතිරූපයයි

Availability: In stock

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,020.

මෙම මූලධර්මය අවබෝධ කර ගැනීමට අධ්‍යාත්මික පුහුණුව තුළ, අවබෝධය ඉහළම මට්ටමකට ළඟා කර ගත යුතුය. එවන් අයට පමණක් මෙවැනි ප්‍රඥාවක් සහ දෘෂ්ටියක් හිමි කරගත හැකිය.
මෙම මූලධර්මය සැබවින්ම වටහා ගන්නා අයට පමණක්, තර්ක-විතර්කවලින් ඔබ්බට ගොස් පහසුවෙන් අප බොහෝ විට ”මනස ආලෝකමත් කර එහි සැබෑ ස්වභාවය දැකීම” ලෙස හඳුන්වන දේ සැබෑ ලෙසම ප්‍රකාශයට පත් කිරීමටත් හැකි වනු ඇත.
Quantity :
Compare

lokaya yanu obe sithe prathirupayayi

pages 240

පරිවර්තනය
සිරිසේන රත්නායක
Weight .200 kg
Loading...