Manohara naththal geethayak
A Christmas carol – Charles Dickens
පරිවර්තනය : රාණි සේනාරත්න රාජපක්ෂ
ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ
දරදඬු මසුරු හෝ ආත්මාර්ථකාමී ව්‍යාපාරිකයෙකු වූ එබනේසර් ස්කෲජ් වෙත එක් නත්තල් රාත්‍රියක් තුළ පිළිවෙලින් අවතාර තුනක් එති.ඔවුන් වෙතින් ලැබූ අද්භූත අපූරු අත්දැකීම් නිසා හෙතෙම සිය දුර්ගුණවලින් සදහටම වෙන්වී ඊට හාත්පසින් වෙනස් ගුණාංගවලින් පිරිපුන් අයකු බවට ඒ රාත්‍රිය තුළ දී පරිවර්තනය වේයි.
චාල්ස් ඩිකන්ස්ගේ මේ සුන්දර අද්භූත කුඩා නවකතාව තුළින් මනුෂ්‍යයන් අතර ඇති විවිධ බෙදීම් සියල්ල අබිබවා යන මෛත්‍රිය, දයාව, කරුණාව ,ත්යාගශීලය, සහවේදනය, පදාර්ථය ආදී උතුම් ආචාරධර්මීය ගුණාංග උද්දීපනය වේ
Manohara naththal geethayak
A Christmas carol – Charles Dickens
පරිවර්තනය : රාණි සේනාරත්න රාජපක්ෂ
ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ
Weight | .146 kg |
---|