Rs. 660 Original price was: Rs. 660.Rs. 594Current price is: Rs. 594.
1931 දී සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසු විශේෂයෙන් 1948 සිට පක්ෂ දේශපාලන ක්‍රමයක් යටතේ ලංකාවේ සිදුවෙමින් පවතින කළු සුද්දන්ගේ ව්‍යාජ රාජ්‍ය පාලන ක්‍රමය පිළිබඳව අමතක නොවන පාඩමක් ,1971 දෙසැම්බර් මාසේ JVP කැරලිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කිරීමට රජයෙන් තෝරාගත් නිලධාරීන් 200 දෙනාගෙන් අයෙක් වශයෙන් හිර ගෙවල් දෙකකට හා විද්‍යෝදය කඳවුරටද ගිය විට මට ලැබුණි.එතැන් සිට 1978 දී රටින් පිටවන තුරු දූෂිත හා...