Best Seller

ප්‍රධාන විධායක දින සටහන්

Availability: In stock

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,190.

මා මුහුණ දුන් සියලු සාර්ථකත්වයන් සහ අසාර්ථකත්වයන් සියල්ලෙහිම ඇත්තේ කාලයේ පරීක්ෂණයට ඔරොත්තු දිය හැකි මූලධර්ම සමූහයකි. මෙම කල් පවතින මූලධර්ම ඕනෑම ව්‍යාපාරයකට අදාළ වන අතර, ශ්‍රේෂ්ඨ දෙයක් ගොඩනැගීමට හෝ ශ්‍රේෂ්ඨ කෙනෙකු වීමට සොයන ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකිය. මේවා විශිෂ්ටත්වය සහතික කරන මූලික නීති වේ.
මෙම මූලික නීති, මනෝවිද්‍යාව සහ හැසිරීම් තුළ මුල් බැස ඇති අතර, මා සමීක්ෂණය කර ඇති දස දහස් සංඛ්‍යාතපුද්ගලයින්ගේ ප්‍රඥාව මත පදනම් වී ඇත. ඇත්ත වශයෙන්ම, ලෝකයේ වඩාත්ම සාර්ථක පුද්ගලයින් සමඟ මා කළ සංවාද වලින් මේ බව තහවුරු වී ඇත. මෙම නීති දැන් හෝ මෙතැන් සිට ඉදිරියේදී හෝ ක්‍රියාත්මක වනු ඇත.
Quantity :
Compare

ව්‍යාපාර දියුණුවට සහ ජීවිත ජයගැනීමට නීති 33ක්

pradana widayaka dina satahan

the diary of a CEO

pages 278

පරිවර්තනය මංගල සෝමලාල් රාසිංආරච්චි

Weight .300 kg
Loading...