Rs. 450 Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
මෙය කිලුට්ටී නම් බැල්ලගේ කතාවයි. ඇයගේ සුවිශේෂී පෙනුම නිසා පිටස්තරයකු ලෙස උපත ලැබූ ඇය සිය ජීවිතයෙන් වැඩි කාලයක් ගත කරන්නේ උගේ අයිතිකරුගේ නිවසේ අව්වෙන් පිරු මිදුලේ ය. කිලුට්ටීට අප හා සමානවම සිහිනයන් හා ආශාවන් ඇත . ඒත් සෑම ශීත සෘතුවකම අඳුරු වළාකුළු බැස යන අතර කිලුට්ටී අභියෝගයන්ට මුහුණ දෙන අතර, ඇයගේ හිමිකරුගේ මිදුලේ දොරටුවෙන් ඔබ්බට මිත්රත්වය , මාතෘත්වය සහ සතුට...