පණ ඇති දෙවිවරු
Availability:
In stock
Rs. 2,300 Original price was: Rs. 2,300.Rs. 1,840Current price is: Rs. 1,840.
වීරයන් සහ ද්‍රෝහීන් එකට මුණගස්වන ලදී
ප්‍රතිවිප්ලවවාදියෙකුගේ ආත්ම කථනය
නව යටත්විජිත සමාජ දේශපාලන දේහය තුළ නිසගයෙන්ම බිහි වී වර්ධනය වූ අභ්‍යන්තර ප්රතිවිරෝධතාවන්, දේශානුරාගයෙන්, රැඩිකල් යොවුන් සටන් පාඨ සාහිත්‍යයෙන් පෝෂණය කොට මරණීය තර්ජනය සහ අභියෝගාත්මක සන්නද්ධ ප්රහාරයන් කැඳවූ, ස්වයං මෝහනයේ බරපතළ ප්‍රතිවිපාකයන්ගේ ගොදුරු බවට පත් වූ, වර්ධනයට සමානුපාතිකව ගත් කල, විනාශයේ වේගවත් බව ඉක්මන් කර වූ, නව දේශපාලන සහ යුදමය උපාය මාර්ගයන් හඳුන්වා දුන්, විරෝධාකල්පික සැරසිල්ලකින් ආවරණය වූ, වීරයන් සහ ද්‍රෝහීන් එකට බිහි කළ, ස්වයංවිනාශයේ වාස්තවික අභ්‍යන්තර ප්රතිවිරෝධතාවන්ගේ අන්තර්ගතයක් සහිත, නවක දේශපාලන ප්රවනතාවක සාමාජිකයකු ලෙස, පුරා දශක එකහමාරකට ආසන්න කාලයක් අඛණ්ඩ දේශපාලන ආවේශයකින් ක්‍රියාකාරී වූ මම සහ සමකාලිකයන්ගේ කෙටි ඉතිහාසයේ සංවේදී සිදුවීම් මෙතැන් පටන් ඔබ හමුවේ දිගහරිමි.
88-89 අරගලය සම්බන්ධව විල්ෆ්රඩ් රංජිත් පීරිස්ගේ ‘රාවය’ පුවත්පතේ යම් කොටස් ප්‍රමාණයක් පළවූ ලිපි සංග්‍රහය, සම්පූර්ණ ලිපි පෙළ ඔහු විසින්ම රචිත කෘතියක් ලෙසින් මෙවර ‘සුභාවි’ ප්රකාශනයක් ලෙස එළිදක්වා තිබෙනවා.
Compare