Best Seller

නව ජීවනය

Availability: In stock

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,250.

හෙන්රි ට්‍රොයාට් විසින් ටෝල්ස්ටෝයි පිළිබඳව පළ කරන ලද අපදාන කථාවෙහි සඳහන් කරන අන්දමට Resurrection නව කථාව සත්‍ය සිද්ධියක් පාදක කොට ගෙන නිර්මාණය වුවකි. වර්ෂ 1887 දී ටෝල්ස්ටෝයි ගේ මිතුරකු වූ කොනී නම් නීතිවේදියෙක්, අඳ ගොවියකු ගේ දියණියක වූ රොසලී නම් තරුණිය, එම ඉඩම්හිමියා ගේ පුත්‍රයා විසින් දූෂණය කරන ලද බව පැවසුවේ ය. අවසන ඇය ගණිකාවක ගේ තත්ත්වයට පිරිහුණු අන්දම ද, මිනීමැරුමක් පිළිබඳව සැකකාරියක බවට පත් වූ ඇය අධිකරණයට පමුණුවනු ලැබූ අතර ඇය ගේ නඩුවේ ජූරි සභිකයකු ලෙස, ඇය දූෂණයට ලක් කළ තරුණ රදලයා පෙනී සිටි ආකාරය ද ඔහු වැඩිදුරටත් විස්තර කළේ ය.

Resurrection නව කථාව සඳහා ටෝල්ස්ටෝයි පාදක කර ගත්තේ මේ ඛේදනීය සිද්ධිය යි.

Quantity :
Compare

nawa jeevanaya

Resurrection

පරිවර්තනය ආනන්ද අමරසිරි

pages 886

Weight .500 kg
Loading...