Thiwatha
කතෘ : පද්මිණී සෙනෙවිරත්න – Padmini Senevirathne
ප්රකාශනය : විදර්ශන ප්‍රකාශන – Vidharshana Publishers
- Home
- |
- Publishers
- |
- Vidarshana Publishers
- |
- තිවත
තිවත
Availability:
Out of stock
Thiwatha
කතෘ : පද්මිණී සෙනෙවිරත්න – Padmini Senevirathne
ප්රකාශනය : විදර්ශන ප්‍රකාශන – Vidharshana Publishers
Out of stock
Compare
Categories: Novels, Other, Vidarshana Publishers
| Weight | .311 kg |
|---|
Related products
0 out of 5
සම්භවය
Sambawaya - origin අප පැමිණියේ කොතැනක සිට ද අප යන්නේ කොතැනට ද පරිවර්තනය : කුමාර සිරිවර්ධන ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
0 out of 5
මචපුචාරේ අවාරේ
ජීවිතයේ ඇත්තේ අපමණක් සැරිසැරුම් පමණ ය. සීමා මායිම් ඇතිව හෝ නැතිව ලෝක ගෝලය පුරා භෞතිකව සැරිසරීම ය. සීමා මායිම් කිසිවක් නැතිව සිත් අබතුරින් සැරීම ය. ඒ අතර කාලය නම් මායාමය සත්තාව අප වටා ද, අප වසා ද ,අප තුළද, අප අරමුණුකොටද සරන්නේය. ඉදින් අපි සියල්ලෝ දැන හෝ නොදැන මහා සැරිසරක සැරන්නෝ වෙමු. කොහොමත් සරන එකේ, නොදැනුවත්ව නොව දැනගෙනම සැරුවාම වඩා...
0 out of 5
ලංකාව: කළු සුද්දන්ගේ පාලන සමය 1948 – 2009
1931 දී සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසු විශේෂයෙන් 1948 සිට පක්ෂ දේශපාලන ක්‍රමයක් යටතේ ලංකාවේ සිදුවෙමින් පවතින කළු සුද්දන්ගේ ව්‍යාජ රාජ්‍ය පාලන ක්‍රමය පිළිබඳව අමතක නොවන පාඩමක් ,1971 දෙසැම්බර් මාසේ JVP කැරලිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කිරීමට රජයෙන් තෝරාගත් නිලධාරීන් 200 දෙනාගෙන් අයෙක් වශයෙන් හිර ගෙවල් දෙකකට හා විද්‍යෝදය කඳවුරටද ගිය විට මට ලැබුණි.එතැන් සිට 1978 දී රටින් පිටවන තුරු දූෂිත හා...
0 out of 5
ජේසුතුමන් දඹදිව විසූ වගයි
ජේසු තුමා එතුමාගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් දඹදිව විසූ බවත්, ක්‍රිස්තියානි ආගමට පෙරදිග ආගම් වලින් ආභාෂය ලැබුණු බවත් මෙම පොත සාධක හා සාක්ෂි ඇතිව ඔප්පු කරයි ජේසුතුමන් දඹදිව විසූ වගයි jesus lived in india හොල්ගර් කර්ස්ටන් විසින් ලියන ලද්දේ ඊශ්‍රාලය මැදපෙරදිග ඇෆ්ගනිස්තානය හා ඉන්දියාව ඇතුළු මෙම රටවල ඉතිහාසගත ස්ථානයන්හි අවුරුදු කිහිපයක පරීක්ෂණවලින් පසුව ය. ඒ අනුව මෙම පොතේ කතුවරයා ජේසුතුමන්...
0 out of 5
පෙපර් මින්ට්
"මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන්ද?" "හදවතින්.." "ඒ ගැන කියන්න." හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නොවෙයි. අපේ හදවත මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපට රිදවලා තියෙනවා ගොඩක්.රිදුම් එන්නේ කොතනින්ද කියල කියන්න ගොඩක් අය දන්නෙ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නෙ. හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතුව ඒක අපිට දැනගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත්...

